නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කරනවා – ඇමැති...
නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට රජය තවදුරටත් ක්රියාත්මක කරන බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කරනවා – ඇමැති විජයදාස රාජපක්ෂ appeared first on ITN News.