ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.
The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි appeared first on ITN News.