ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය නිවේදනය කරනවා.
The post ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි appeared first on ITN News.