මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීමට ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නවා – ඇමති ටිරාන්
මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීම සඳහා ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බවත් කුමන බාධක පැමිණියද යුක්තිය මෙහෙයුම නතර නොකරන බවත් අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා.
පළාත් 9ක ප්රජා නායකයින්, ගුරුවරුන් සහ විවිධ වෘත්තිකයින් ඇතුලු සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ හමුවක දීයි අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. මෙම හමුව කොළඹ දී පැවැත්වුණා.
The post මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීමට ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නවා – ඇමති ටිරාන් appeared first on ITN News.