කාලිංග කුමාරගේට දෙවැනි තැන
ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්රෑන්ඩ් ප්රික්ස් මළල ක්රීඩා තරගාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා තරග වැදුනු කාලිංග කුමාරගේ දෙවන ස්ථානය ලබාගෙන තිබෙනවා.
එහිදී ඔහුට එම තරගය නිම කිරීම සඳහා තත්පර 45.57ක් ගතවිය.
The post කාලිංග කුමාරගේට දෙවැනි තැන appeared first on ITN News.