ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට – අවදානයෙන් පසුවන ලෙසට දැනුම්දීමක්
ඉදිරි දින කිහිපයේදීත් තද වැසි ඇති වුවහොත් ගංගා කිහිපයක් ආශ්රිතව ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්යක්ෂ ජල විද්යා හා ආපදා කළමනාකරණ එස් පී සී සුගිෂ්වර මහතා පැවසුවේ ගංගා ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවයි.
The post ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට – අවදානයෙන් පසුවන ලෙසට දැනුම්දීමක් appeared first on ITN News.