තගිස්තානය!
තිසරණී ගුණසේකර - ‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ - කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව විවාහ කරගන්නේ නම්, දූෂකයාට අපරාධයේ වගකීමෙන් ගැලවිය හැකිය. තමා දූෂණය කළ තැනැත්තා සමග විවාහ වීමට අමිනාට අවශ්‍ය නොවුණි. එහෙත් දූෂකයා විවාහයට කැමති වුණි. අමිනාල්ගේ දෙමාපියන් […]