News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථ සාධක අරමුදල සඳහා පොලිය වැඩිකිරීම සම්බන්ධයෙන්, ශ්රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 5ක් පමණ වූ හිග ඊටීඑෆ් සහ ඊපීඑෆ් මුදල් ගෙවීම සදහා වන කැබිනට් පත්රිකාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරන බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වතු කළමනාකරණය සදහා නව අධිකාරියක් ද පිහිටුවන බවයි රාජ්ය අමාත්යවරයා පවසන්නේ.      The post වතු කම්කරුවන්ගේ ETF සහ EPF හිඟය ගෙවන්න කැබිනට් පත්රිකාවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය වැවිලි ව්යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්රිකාව ලබන සතියේ අමාත්ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc