News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

Former staff and users tell the BBC the app's algorithm has encouraged harmful real-life behaviour.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් සිරිසේන කුරේ මහතා මහත් සේ කැප වූ බවද ඔහු කියා සිටියේය. ඔහුThe post දිළිඳුකම පිටුදැකීම අදත් අප මුහුණ දෙන බරපතළ අභියෝගයක් – අගමැති appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ඖෂධ හිඟයක් පැවතිය ද ගබඩා පහසුකම් නොමැතිකම නිසා ඖෂධ හා ශල්ය උපකරණ අඩංගු කන්ටේනර් 41ක් අනාරක්ෂිත තත්ත්වයේ පවතින බව සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී ප්රකාශ කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වර්ෂයක් වැනි කෙටි කාලයක් තුළ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට අණපනත් රැසක් ගෙනැවිත් තිබෙන බවත්, ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත එතුමා විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරමින් හා එයThe post ආසියාවේ බලසම්පන්නම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර නීති ගත කළේ ජනපති රනිල් – වජිර appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් දිස්ත්රික්කයට අයත් වැලිඔය, සම්පත්නුවර ජාතික පාසලේ දරුවන් තිදෙනෙකු 15 ජාතික බේස්බෝල් සංචිතයට සුදුසුකම් ලබා තිබේ.චීනයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ඔවුහු බ්රහස්පතින්දා (අගෝස්තු 17 ) දිවයිනෙන් පිටත්ව ගියහ.ඒ සඳහා මුදල් සොයා දීමට වැලිඔය ප්රදේශවාසීන් සල්පිලක් ද පවත්වා තිබූ අතර කුඹුරු ඉඩම් සහ දේපළ උකස් කිරීමට සිදු වූ බව මව්පියෝ BBC සිංහල සේවයට පැවසුහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ගිනි තැබීමේ සිද්ධීන් 150ක් පමණ දැනට වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු ජූලි මාසය තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අයට නාන්න, ඇඟ හෝදන්න දින වෙන් කරන්න මට සිද්ධ වෙලා. උදේට මුණ හෝදන්නත් වතුර මැනලා දෙන්නේ. ළමයි වතුර එක්ක සෙල්ලම් කරන්න ආස බව මම දන්නවා. ඒත් වතුර හොයන්න විඳින දුක මතක් වෙනකොට මට කේන්ති ගිහිං ළමයින්ට ගහනවා. දරුවෝ පව් බව මම දන්නවා. එත් මම මොනවා කරන්න ද? " යනුවෙන් සුවඳ නෙළුම්ගම, ශ්යාමලී පියතිස්ස BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"ආධ්යාත්මිකව රෝග සුව කරන්නන්" ලෙස පෙනී සිටින මිනිසුන් විසින් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක් කරන සැඟවුණු ලෝකයක් BBC විසින් අනාවරණය කරනු ලැබ ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ස්වයංක්රීය ගිණිඅවි පවා යොදාගනිමින් ගෝටාබය රාජපක්ෂ ඇතුළු පිරිසගේ දේශපාලන අනුග්රහයෙන් පවත්වාගෙන ගිය “ඇවන්ගාඩ්” ජාවාරම් පන්නයේම තවත් ජාවාරම් කරගෙන යන […]The post ඇවන්ගාඩ් පන්නයේ අවුරා ලංකා – සැඟවුණ තොරතුරු රැසක් BBC හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''ආබාධ සහිත අය සමහර වෙලාවට ලැජ්ජාවට එළියට එන්නේ නැහැ. එහෙම ඉන්න හොඳ නැහැ. හැකියාවක් තියෙනවා නම් අබාධිත බව නොසලකා ඉදිරියට එන්න කියලයි මම කියන්නේ'' යනුවෙන් එල්.පී ආනන්ද BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''අන්ධ නිසා මට ඉස්සර වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා. ඉස්සර මම අතගානවා කියලා තාත්තා ළඟට හදන්න ගෙනාපු වාහනත් ආපහු අරගෙන ගිහින් තියෙනවා. දැන් ඒ අය වාහන හදාගන්න මගේ ළඟට එනවා.'' යනුවෙන් මලිදු තිලකරත්න BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බුද්ධ ප්රතිමා නෙලීමේ කලාව බංගලාදේශයේ ප්රචලිත කිරීම තම අරමුණ බව බංගලිදේශයේ සිට ලංකාවට වැඩම කර එම කලාව හදාරණ සංඝප්රිය හිමියෝ BBC සිංහල සේවයට පැවසූහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සාමකාමී පරිසරයක් යළිත් උදා වෙමින් පවතී. එහෙත්, දැන් සියල්ල හොඳින් ද? වසරකට පෙර පැවති උග්ර අර්බුදයට මුහුණ දුන් ජනතාවගේ වත්මන් තත්ත්වය කෙබඳු දැයි විමසා බැලීමට BBC වාර්තාකරු නිටින් ශ්රීවාස්තව් ශ්රී ලංකාවට පැමිණියේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අරගලය දැන් අවසන් ද? අරගලයෙන් දිනාගත් දෙයක් තිබේ ද? ඒ ගැන අරගලයේ ක්රියාකාරීව කටයුතු කළ කිහිපදෙනෙකු BBC සිංහල සේවයට අදහස් දැක්වූහ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ආවේනික වූ වඳගියේ යැයි සැකකළ අති දුර්ලභ පඬු කරඳ ශාකය කුමන්ත්රණකාරී ලෙස ගලවා ඉවත් කිරීමෙන් පසුව මාධ්යවේදීන්ගේ ප්රශ්න […]The post අති දුර්ලභ පඬු කරඳ ශාකය – ගුණවර්ධනගේ තප්පුලෑම සහ BBC සටහන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොටුව මහෙස්ත්රාත් අධිකරණයයි නියෝගය ලබාදී තිබෙන්නේ. ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනාව උන්වහන්සේට ඒල්ලවීThe post රාජාංගණයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර නිලධාරියා BBC සිංහල සේවයට පැවසුවේ මුතු රාජා රැගත් යානය අද පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගිය බවයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයට අයත් ඔත්තු බැලීමේ බැලුන් ආසියානු කලාපයේදී දක්නට ලැබුණු බව බීබීසී පුවත් සේවය සදහන් කරනවා. චීනයට අයත් බවට සැලකෙන ඔත්තුබැලීමේ බැලුනයක වීඩියෝ දර්ශන බීබීසී පුවත් සේවය වාර්තා කළා. ජපාන,  තායිවානThe post චීනයට අයත් ඔත්තු බැලීමේ බැලුන් ආසියානු කලාපයේදී දක්නට ලැබුණු බව BBC පුවත් සේවය වාර්තා කරයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දිගු වල්ග සහිත වඳුරු පැටවුන්ට හිංසා කිරීම හෝ මරා දැමීම වෙනුවෙන් මුදල් ගෙවන ඇමෙරිකානු, බ්රිතාන්ය සහ තවත් රටවල ගනුදෙනුකරුවන් සිය ගණනක් සොයා ගැනීමට BBC යට හැකි විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ ඉදිරි ගමන නැවැත්වීම සඳහා සටන් වදින කාර්කීව්හි යුක්රේන සෙබළුන් සමග BBC මාධ්යවේදී ක්වින්ටින් සමර්විල් සහ කැමරා ශිල්පී ඩැරන් කොන්වේ සතියක කාලයක් ගත කළහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සුඩානයේ ජනතාව යුද්ධය සහ පරාජය පිළිබඳ තමන්ගේ කතා BBC අරාබි සේවයේ ගුවන් විදුලි වැඩසටහනක් හරහා ලෝකයටම පවසති.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන-තුර්කි දේශ සීමාවේදී ඇෆ්ඝන් සංක්රමණිකයන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා වධ හිංසා පමුණුවන බව BBC විමර්ශනයකින් හෙළි විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''මම නිර්මාංශ කෙනෙක්. හරිම ක්රියාශීලියි. ඒ වගේම නිරෝගීයි. මතක ඇති කාලෙක පැරසිටමෝල් පෙත්තක්වත් බීලා නැහැ. මගේ බලාපොරොත්තුව අවුරුදු 61 වෙනකම් මේ පිංකම කරන්න'' යනුවෙන් උපුල් ගමගේ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර ආසියාව පුරා දුම්රිය, බස් රථ සහ අනෙකුත් ජනාකීර්ණ පොදු ස්ථානවල පිරිමින් කාන්තාවන්ට ලිංගික අතවර කරන වීඩියෝ දහස් ගණනක් ඔන්ලයින් ඔස්සේ, අලෙවි කරන වෙබ් අඩවි ගැන BBC Eye මගින් විමර්ශනයට ලක්කරයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධවලදී සිදු වන කෲරත්වය සමාජ මාධ්යවල සටහන් වී තිබේ. එම සටහන් වී ඇති කරුණු යුද අපරාධවලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සදහා සාක්ෂි ලෙස භාවිත කළ හැකිය. එහෙත්, ප්රධාන සමාජ මාධ්ය සමාගම් මෙම අන්තර්ගතයන් ඉවත් කරන බව දුටු ප්රචණ්ඩ ගැටුම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයින් පිරිසකගේ අදහස් විමසීමට BBC පුවත් සේවයට හැකි වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''ලංකාවේ දවසකට ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් 900 - 950ක් පරිසරයට බැහැර කරන බවට අනුමාන කරලා තියෙනවා. ඒකෙන් අපි එකතු කරන්නේ 50% වගේ ප්රමාණයක්. එයිනුත් ප්රතිචක්රිකරණයට යොමු කරන්නේ 10% - 15% අතර ප්රතිශතයක් '' යනුවෙන් මධ්යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''අමාත්යාංශය හැටියට මේ වනවිට පොලිස්පතිතුමාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නෑ'' යනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය විදුර විරමනයක BBC සිංහල සේවයට කියා සිටියේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''මුල්ම කාර් එක කොළඹ වරායේ ඉඳලා පෙරහරකින් තමයි අපේ තාත්තා ගෙනාවේ. ඒ පෙරහැරේ ඉස්සරහින් මෝටර් බයිසිකල් තිබුණා. අශ්වයෝ හය දෙනෙක් හිටියා. මුල්ම කාර් එකේ පිටිපස්සේ වීදුරුව දෙකට බෙදලා තියෙන්නේ. '' යනුවෙන් කාර්මාර්ට් ආයතනයේ සභාපති සේනක අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර වශයෙන් ගෞරවයට පාත්ර වී ඇති ප්රංශයේ කෑන්ස් සිනමා උළෙලට සමාගාමීව පැවැත්වෙන සිනමා ව්යාපෘතියක ජූරි සභිකයෙකු ලෙස සම්මානනීය ශ්රී ලාංකික සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාර  මහතා තෝරාගෙන තිබෙනවා. කෑන්ස් සිනමා උළෙලේThe post කෑන්ස් සිනමා උළෙලේ ජූරි සභාවකට ශ්රී ලාංකික සිනමාකරුවෙක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්යයෙන් නිරිත දිග මෝසම සක්රීය වීම මැයි 25 න් පසු අපේක්ෂා කළ ද එය දින කිහිපයකින් පමා වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc