Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (5)
- 2023-Nov (1)
- 2023-Dec (1)
Narrow by Category
- Sinhala (7)
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්රීඩා කිරීමට සිය ක්රීඩා සමාජය වන SSC ක්රීඩා සමාජය අවසර ලබාදී තිබේ.
- අර්ජුන යයි, මයියා එයි (Category: Sinhala)
- සුගතදාස අබලන්දැයි බලන්න රාජ්‍ය ඇමති යයි (Category: Sinhala)
- ද්විත්ව පුරවැසියන්ට ක්රීඩා පනතෙන් බාධක (Category: Sinhala)
- පදක්කම් දිනූ මලල ක්රීඩා කණ්ඩායම දිවයිනට (Category: Sinhala)
ඔස්ට්රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය "අසාධාරණ" ලෙස කටයුතු කර ඇති බව සිඩ්නි අධිකරණයක් තීන්දු කර තිබේ.
ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට පසුගිය නොවැම්බර් මස සිට පනවා තිබු ක්රිකට් තහනම ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (17) පියවර ගත්තේය.
- චමරිට ICCයෙන් සුපිරි තැනක් (Category: Sinhala)
- මහේල ජයවර්ධන තීරණයක් ගනී (Category: Sinhala)
- ඩ්වේයින් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්රිකට් පිටියට සමුදෙයි (Category: Sinhala)
- දසුන් සමග ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් ඇදවැටෙයි (Category: Sinhala)
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.
සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.
ඔස්ට්රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි "ඩව්නිං සෙන්ටර්" අධිකරණය අද (17) නියෝග කළේය.