News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රික්ස් රටවල විදේශ අමාත්යවරුන්ගේ සමුළුව ඊයේ(10) රුසියාවේ Nizhny Novgorod නගරයේ දී පැවැත්වුණා. ගෙවී ගිය වසරේ බ්රික්ස් රටවල ව්යාප්තිය ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් වූ බවත්, නව යුගයේ බ්රික්ස් රටවල ආකර්ශනය අඛණ්ඩව ඉහළ යන බවත් ඒ සඳහා සම්බන්ධ වූ චීන විදේශ අමාත්ය වං යී මහතා ප්රකාශ කර තිබෙනවා. නැඟී එන නව වෙළඳපොළ හා […]The post බ්රික්ස් රටවල විදේශ අමාත්යවරුන්ගේ සමුළුව රුසියා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රියෙන් පැමිණ අලුත්ගම සංචාරක කලාපය සහ වෙනත් ප්රදේශවල පාපැදි සහ ගෑස් සිලින්ඩර සොරකම් කළ "මුරවත්ත කසුන් "නැමැති පුද්ගලයාව අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්රී ලාංකික ක්රීඩකයින් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ (10) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලිය මාළදිවයින , මාළේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්රීඩකයින් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් […]The post ශ්රී ලාංකේය නාමය රනින් බැබලවූ කායවර්ධන ශූරයෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්රකාශයන් පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදින් ප්රශ්න කළා. කෙසේ වෙතත් මාධ්යවේදීන් නැගු එම ප්රශන්වලට පිළිතුරු ලබාදුන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා.                The post 13වැනි සංශෝධනය ගැන විපක්ෂ නායකගේ ප්රකාශය සම්බන්දයෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බුදු දහම ඇතුළු අන්ය ආගම්වලට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්රනාන්දුට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මේ වන තෙක් සිදුකර ඇති විමර්ශනවල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ(10) ශ්රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. අදාළ ප්රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනාන්දුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් […]The post ජෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්යයේ ටික් ටොක් විඩියෝ නිර්මාණය කරන තරුණයන් දෙදෙනකු අතර මතභේදයක් ඇති වී එක් තරුණයකුගේ මිතුරන් පිරිසක් අනෙක් තරුණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දී තිබෙනවා. එම තරුණයා බිම දණ ගස්වා අමානුෂික අයුරින් පහර දී ඇති අතර, පහර කෑමෙන් තරුණයාගේ දතක් ද කැඩී ඇති අතර, ඔහු රෝහල්ගත කර තිබෙනවා. මිතුරන් පිරිස වටවී එම තරුණයාට පහර […]The post ටික්ටොක් වලිය දුර දිග යයි – දත් කැඩෙන්න පහර දීලා appeared first on I...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උපතින්ම දෙබිඩි දියණියන් දෙදෙනෙකු නඩත්තු කිරීමට හා ඔවුන් දෙදෙනා ශරීරයෙන් වෙන්කිරීමට පිහිටක් ඉල්ලා සිටින මා පිය යුවළක් ගැන තොරතුරු අපට අරණායක ප්රදේශයෙන් වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්යාව ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Sri Lankan Nationals 2024 - Cubing ජාතික ශූරතා තරගාවලිය පසුගිය දා බියගම දී පැවැත්වුණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක ශ්රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද ( ජුනි මස 6 වෙනිදා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. විදුලිබල පනත් කෙටුම්පතට අදාළව මේ දක්වා සිදුවුයේ කුමක්ද ?

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් මාලිමාවේ බලයක් තුළ ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය […]The post තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ධවල මන්දිරයේ පැවති උත්සවයක් අතරතුරදී ජනාධිපති ජෝ බයිඩන් විනාඩියකට ආසන්න කාලයක් නොසෙල්වී (ගල්වූවා) සිටීම සම්බන්ධයෙන් සමාජ මාධ්ය යේ විවිධ දේ කියවෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්යාපනික හා විෂය සමගාමී ක්රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්රියාත්මක ජනාධිපති ශිෂ්යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්රික්කයේ ශිෂ්යත්ව ප්රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලීය කලමණාකරණ මණ්ඩලය විසින් අනුමත කළ පරිදි, වෛද්යවේදි හා ශල්ය වෛද්යවේදි (MBBS) උපාධි පාඨමාලාව සඳහා අපේක්ෂකයින් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සඳහා ශ්රි ලංකා වෛද්ය සභාවේ නියෝජිතයින් සහභාගී නොවූ බව ආරක්ෂ අමාත්යාංශය නිවේදනය කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත්වි සදහන් වන්නේ විශ්වවිද්යාලීය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් සහ නිරික්ෂකයින් ලෙස විශ්වවිද්යාල ප්රතිපාදන ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා හමුදාවට තවදුරටත් ශ්රී ලාංකිකයින් බඳවා ගැනීම සිදුනොකරන බවට රුසියා විදේශ කටයුතු අමාත්ය සර්ජි ලැව්රොව් අමාත්ය අලී සබ්රි මහතා වෙත පොරොන්දුවක් ලබාදී තිබෙනවා. අමාත්ය අලී සබ්රි මහතා හා රුසියා විදේශ කටයුතු අමාත්යවරයා අතර පැවති විශේෂ හමුවක් අතරතුරදියි මේ බව සදහන් කර ඇත්තේ. 2024 බ්රික්ස්,  විදේශ කටයුතු අමාත්යවරුන්ගේ සැසියට සහභාගී විමට අමාත්ය අලී සබ්රි රුසියාවට ගොස් සිටින […]The post ශ්රී ලාංකික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කෘෂිකාර්මික කටයුතු නංවාලීම සඳහා කෘෂිකර්ම අමාත්යාංශය හා ඕමාන රජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවුණා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය හා ඕමානය අතර වු මෙම අවබෝධතා ගිවිසුමට දෙරට වෙනුවෙන් අමාත්ය මහින්ද අමරවීර හා ශ්රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සෙයිඩ් අල් රෂ්ඩි යන මහත්වරුන් අත්සන් තැබුවා. පර්යේෂකයින් සිදුකරන නිල චාරිකා,  අධ්යයන හා පර්යේෂණ කෘෂිකාර්මික නිෂ්පාදන […]The post කෘ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

T20 ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවන්ගේ සුපුරුදු දක්ෂතාවයන් දකින්නට මේ දක්වා ප්රේක්ෂකයින්ට නිසි අවස්ථාවක් හිමි නොවිය.මේ දක්වා තරගාවලියේදී පිතිකරුවන් අභිබවා සිය අණසක පතුරුවන්නට සමත්වී ඇත්තේ පන්දු යවන්නන් වීම විශේෂත්වයකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල රුසියාවේ සංචාරයක යෙදෙන විදේශ අමාත්ය අලි සබ්රි මහතා එරට විදේශ අමාත්ය සර්යෙව් ලැව්රොෆ් මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.<br><br>එම හමුවේදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් විදේශ අමාත්යවරු දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව විදේශ කටයුතු අමාත්යංශය නිකුත්කළ නිවේදනයක් දැක්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තියුණු ආයුධයකින් ගෙල කපා නිදා සිටි ඇඳ මතදී ම කාන්තාවක් ඝාතනය කර ඇති බව හොරණ පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එහිදී නඩුවක අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශවයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම සහ ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් […]The post විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මලාවි රාජ්යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්ය පවසයි. යානය කඩා වැටෙන්න […]The post මලාවි උප ජනාධිපති චිලිමා රැගත් ගුවන් යානය අතුරුදන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් පසුගිය අයවැයෙන් මෙම වසර (2024) වෙනුවෙන් වෙන් කරන ලද මුදල් ප්රමාණයට අමතරව තවත් රුපියල් මිලියන 8,750 […]The post ගොඨා මෙන් 6 ගුණයක් රනිල් ඉදිරියෙන්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර සහ තන්තිරිමලේ ප්රදේශවල පිහිටි පාසල් 11ක් මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්යාපන […]The post ජුනි 18 සිට 20 පාසල් 11lකට විශේෂ නිවාඩුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයට දෙමළ ජනතාවගේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන සාකච්ඡාව එම ජනතාවගේ පැවැත්ම විහිළුවට ලක් කිරීමක් මෙන් ම, තර්ජනයට ලක් […]The post ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම දෙමළ ජනතාවට තර්ජනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ විශ්රාමික පොලිස් සාමුහිකයේ ජාතික සමුළුව සම්බන්ධයෙන් ලබා දුන් බුද්ධි වාර්තා නිසා රනිල් වික්රමසිංහ මෙන් ම, සජිත් ප්රේමදාස […]The post මාලිමාවේ පොලිස් සාමුහිකය – බුද්ධි වාර්තාවලින් රනිල් සජිත් දෙදෙනාම කැළඹෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තහනම් පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාදන පිළිබඳ බත්තරමුල්ල ප්රදේශයේ සුපිරි වෙළෙඳසැල්, තොග වෙළෙඳසැල් ඇතුළු අලෙවි ස්ථානයන් හි කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්යම පරිසර අධිකාරිය ක්රියාත්මක කර තිබෙනවා. මෙහිදී, පොලිතීන් ප්ලාස්ටික් සම්බන්ධයෙන් මෙතෙක් ප්රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන සම්බන්ධයෙන් අත් පත්රිකා ද බෙදා දෙමින් වෙළෙඳ මහතුන් දැනුම්වත් කළ අතර නීති විරෝධී පොලිතීන්, ප්ලාස්ටික් නිෂ්පාද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යල කන්නයේ පොහොර සහනාධාර මුදල් වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 4263ක් ගෙවා අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. 2024 යල කන්නයේ වී වගාව සඳහා අවශ්ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන මුල්යමය සහනාධාරයක් වශයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අමාත්ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තේය. […]The post යල කන්නයේ පොහොර සහනාධාර සදහා රුප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම සහ ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබු වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (11) නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී නඩුවක අදාල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් […]The post විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ මුල් මාස තුනේ දී රජය ඇමෙරිකා ඩොලර් බිලියන හතරක් ණයට ගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂයක් කර ඇති ප්රකාශය ජනතාව නොමගයැවීමක් බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා  පවසනවා. රජය ඩොලර් බිලියන හතරක මුදලක් ණයට ගෙන ඇති බවට එක්තරා දේශපාලන පක්ෂයක් කර ඇති ප්රකාශය ජනතාව නොමග යවන සුළු සාවද්ය එකක් බව රාජ්ය අමාත්ය රංජිත් […]The post 2024 මුල් මාස තුනේ දී රජය ඩොලර් බිලියන 4 ක් ණයට ගෙන ඇති බව සඳහන් ක...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc