News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා. ඊයේ (09) රාත්රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්රදේශයේ ම පදිංචිව සිටි ව්යාපාරිකයෙකි.The post හුංගම වෙඩි තැබීමක් – ව්යාපාරිකයෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්යවරයෙක් ඉල්ලා අස්ව තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි. ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉවත් ව තිබෙනවා. ටෙල් අවිව් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ කළා. ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ වීමත් […]The post බෙනී ගැන්ට්ස් ඊශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද සිව් වන දිනටත් ක්රියාත්මකයි. මේ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර විස්සක් අවලංගු කර ඇති බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ. ඒ අනුව ප්රධාන මාර්ගයෙන් […]The post දුම්රිය වර්ජනය තවදුරටත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි. මියගිය බිළිදාගේ සිරුර මේවන විට රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම පිළිබඳව ඕමන්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.The post බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිඳෙකු ජීව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට වෙන් කර තිබෙන වැය ශීර්ෂයට අමතරව තවත් රුපියල් කෝටි 875ක මුදලක් මහජන මුදලින් වෙන් කර දිය […]The post තවත් රුපියල් කෝටි 875ක් කොල්ලකෑමට සූදානම් – ගාඩ් එක දිනේෂ්ගෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් ඊයේ (09) මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේ පැවති “නීතිගරුක රටක් වෙනුවෙන්, මාලිමාවේ පොලිස් සාමූහිකයේ සමුළුව” සඳහා […]The post තවත් පිම්මක් පැන්න මාලිවේ පොලිස් සමුළුවේ විශේෂ අවස්ථා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ සමුළුව යනුවෙන් නම් කළ හමුවක් පැවැත්වීමේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් යන […]The post පොහොට්ටුවේ රනිල් – රාජපක්ෂ කල්ලිය මාතලේදීත් පුපුරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉහළ ම අධිකරණ දෙක වන ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 9ක් පිරවීම සඳහා අදාළ පිිලිගත් ක්රියාමාර්ග අනුව කටයුතු නොකර […]The post අධිකරණයට මරණ මංචකයට? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රෝගීන් සඳහා දැනට භාවිතා කරන 'එයාර් මෙට්රස්' සහ 'වෝටර් මෙට්රස්' වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නව නිර්මාණය මගින් සමේ තෙතමනය පාලනය කිරීමට ද හැකිවීමය. ''මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්. මම බලාපොරොත්තු වෙනවා මේක නිෂ්පාදනයක් විදියට ඉදිරියේ දී රෝගීන්ගේ අතට පත් කරන්න'' යනුවෙන් චිරාත් බිම්සර සේනානායක BBC සිංහල සේවයට පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශ මැතිවරණයට දින නියම වෙයි

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (10) සමත් වුණා. ඒ ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු […]The post තියුණු තරගයකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්රී ලංකාව තේරී පත්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පැවැති ඡන්ද විමසීමේ දී ශ්රී ලංකාව එම කවුන්සලය සඳහා තෝරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකර ගනිමින් ශ්රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය […]The post ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට  පත් වූ නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රජ්ය නායකයින් ඔහු වෙත ඊ (09) රාත්රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ. දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබෙනවා. ඉන්දීය අග්රාමාත්යවරයාගේ දිවුරුම් දීමේ […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්යම කඳුකරයේ බටහිර […]The post පළාත් කිහිපයකට අද දිනය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ඉන්දියාව ලකුණු 6ක තියුණු ජයක් හිමි කර ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයෙත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙවැනි වරටත් ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාෂ්ට්රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රාජ්ය නායකයෝ ඔහුට අද (09) රාත්රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න යැයි කියමින් ජනාධිපති රනිල් වික්රමසිංහ කළේ මෝඩ කතාවක් බවත් එය රදගුරුතුමන්ලාව අමාරුවේ […]The post රනිල්ගේ මෝඩ කතාව ගැන කාදිනල් හිමි හොඳින්ම කියාදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම ගාසා හී ප්රාණ ඇපකරුවන් මුදාගැනීම සදහා ඊශ්රායලය සිදුකළ විශේෂ මෙහෙයුම අතරවාරයේ දී මියගිය පුද්ගලයින් ගණන 200 ඉක්මවා ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු - කාශ්මීර් හි දී ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට වගා කළ හැකි කුරක්කන්, උඳු ඇතුළු ධාන්ය වර්ග 8ක් සඳහා පනවා තිබූ ආනයන තහනම කැබිනට් අනුමැතියකින් ඉවත් කිරීම පිළිබඳව […]The post ඩොලර් වීසි කරන හැටි මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ ප්රතිපත්තිමය සංවාදයකට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මානසික වියවුල්තාවයකින් […]The post සජිත්ට නාසිස්ටික් සින්ඩ්රෝමයේ දිගුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීමට සුදුස්සෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව […]The post නාමලුත් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්යයේ ප්රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන මයිකල් මෝස්ලි ගේ සිරුර හමුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි රාජ්යයේ සැඟව සිටි මෙරට මත්ද්රව්ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන "අහුංගල්ලේ ලොකු පැටී" නම් පුද්ගලයාගේ ප්රධාන සගයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc