News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දූෂිත දේශපාලනය අතුගා දමා ගොඩනගය මාලිමාවේ නව පාලනය තුළ මෙරට නව යුගයක් ගොඩනඟන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post දූෂිත දේශපාලනය අතුගා දමා, අපි මේ රටට නව යුගයක් ගොඩනඟනවා – සමන්ත විද්යාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන මිල ගැලපීමේ සූත්රය අනුව අද (01) සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග තුනක් මිල අඩු කර තිබේ. ඒ අනුව […]The post සුපර් ඩීසල්, සුපර් ප්රෙට්රල්, භූමිතෙල් මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මේ රටේ ප්රතිපත්වලින් අඩුවක් නැහැ. ප්රතිපත්ති සම්පාදනයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට මටත්, සීතා සහෝදරියටත් එවැනිම අත්දැකීම් තිබෙනවා. ප්රතිපත්ති සම්පාදනයට අපට […]The post ප්රතිපත්ති අනුව ක්රියාත්මක වෙන රටක් හදන්න දේශපාලන වෙනසක් අවශ්යයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ බලයක් තුළ ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය සීතා බණ්ඩාර […]The post අප ගොඩනගන්නේ කාන්තාවන් ආර්ථිකයේ සම කොටස්කරුවන් වන සමාජයක් – මහාචාර්ය සීතා බණ්ඩාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්රිස්තුස් […]The post ලොව පුරා කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරණ පාස්කු දිනය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

1977 ජූලි මහ මැතිවරණයේදී එතෙක් බලයේ සිටි ශ්රී ලංකා නිදහස් පක්ෂය පරාජය වී ජේ.ආර් ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය 5/6ක බලයක්, […]The post මොකද වුනේ…? හැටදාහේ කතාව… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැටී ඇති රට යළි ගොඩනැඟීමට ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික පුනරුදයට පෙරමඟ කියන පුලතිසිපුර මහා සඟ සමුළුව පසුගිය 29 […]The post පුලතිසිපුර මහා සංඝරත්නයක් බලමුළු ගැන්වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග ලබා සිටින සමගි ජන බලවේගයේ ක්රියාකාරිනි දමිතා අබේරත්න මේ දක්වා සොයා ගැනීමට […]The post දමිතා හැංගිලා ඉන්නේ කාගේ ගෙදරද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ආසන්න වෙමින් තිබියදී රනිල් වික්රමසිංහගේ ප්රචාරක ව්යාපාරයේ කොටසක් ලෙස දෙමළ ජනතාවට එරෙහිව ජාතිවාදය යොදා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක […]The post රනිල්ගේ කුලී ලියන්නෙක් අනුරට එරෙහිව එලිපිටම ජාතිවාදී මඩට බැහැලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ පත් කිරීමෙන් පසුව ඊයේ (30) තංගල්ලේ පවත්වන ලද රැස්වීම අවසන් මොහොතේ මගහරින ලද පිරිස […]The post නාමල්ගේ රැස්වීමට පොලු තැබූ රනිල්ගේ පළුව හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බැංකුවෙන් ලබා දීමට නියමිත මීළඟ ණය මුදල යොදා ගනිමින් සහන රැසක් ලබා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව තීරණය […]The post ජුනි සිට සහන – ඡන්දය ඔක්තෝබරයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සතොස සේවකයන් 153 දෙනකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදවා ගෙන රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු […]The post ජොනී ඇතුළු පිරිසකට එරෙහි සතොස නඩුවේ තුන්වැනි විත්තිකරු ගැන මහාධිකරණය වෛද්ය වාර්තාවක් කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අවශ්ය මූලික කටයුතු මේ වනවිට සුදානම් කර අවසන් බවත් ජනාධිපතිවරණය සඳහා අවශ්යකරන ලිපිද්රව්ය ඇතුලු භාණ්ඩ […]The post ජනාධිපතිවරණයේ මූලික කටයුතු අවසන් – මැතිවරණ කොමිසම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කල්මුණේ-උතුර උප ප්රාදේශීය ලේකම් කාර්යාලය සම්පූර්ණ බලතල සහිත ප්රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කොට ඊට වෙනම ගණකාධිකාරිවරයෙකුද පත්කරන්නැයි ඉල්ලමින් එම ප්රදේශයේ […]The post කල්මුණේට ප්රා.ලේ. කාර්යාලයක් ඉල්ලා ජනතාව අඛණ්ඩ සත්යග්රහයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්රික් කාන්තා සමුළු මාලාවේ කෑගල්ල දිස්ත්රික් සමුළුව ආරම්භ කිරීමට […]The post “ගැහැනු අපි එක මිටට“ – කෑගල්ල සිසාරා යාමට සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ ඔසවා තැබීම වෙනුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ “පෙරමග“ නම් සන්ධානයේ පළුවක් ගැලවී ගොස් ඇති බව […]The post රනිල්ට ජැක් ගැසීමේ සන්ධානයෙන් පළුවක් ගැලවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන තිදෙනා වහාම ක්රීයාත්මක පරිදි […]The post මෛත්රී තිදෙනෙක් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව අතර විශාල පිළිගැනීමකට ලක්ව සිටි කරන්දෙණියේ මහජන සෞඛ්ය පරීක්ෂක දීපාල් රොශාන් කුමාර විතානාච්චි ඝාතනය කර මාසයක් ගත වුවද එම අපරාධකරුවන් […]The post කරන්දෙණියේ PHI ඝාතනය පිටුපස බලගතු දේශපාලන හස්තයක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“සෙනෙගාල ජනතාව පැරණි දූෂිත ක්රමයෙන් රැඩිකල් ලෙස වෙන්වීම තෝරාගෙන ඇත” අප්රිකාවේ ප්රජාතන්ත්රවාදයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන සෙනගාලයේ වසර තුනක් […]The post සෙනගාලයේ තරුණ අරගල කරුවන් ජනාධිපතිවරණය ජය ගනී! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවී යන මාර්තු මාසයේදී රටවල් 09ක තානාපතිවරු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයට පැමිණ ජාතික ජන බලවේගයේ නායකයින් හමුවී රාජ්ය […]The post මාර්තු මාසයේදී පමණක් රටවල් 09යක තානාපතිවරු මාලිමාවේ නායකයින් හමුවෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීමෙන් පසුව ගෙවී ගිය සතියක පමණ කාලය තුළ එම පක්ෂයේ සිටින රනිල්වාදීන් […]The post රනිල්වාදීන් පොහොට්ටුවේ බලය අල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන ජනාධිපතිවරණය පැවැත්වීමට බාධාවක් නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර […]The post මුලින් එන්නේ ජනාධිපතිවරණය – රනිල් තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය යථා තත්වයට පත් කර ඇති බව ආණ්ඩුව ප්රකාශ කළ ද, පසුගිය වර්ෂයේ රැකියා අහිමි වූවන්ගේ ප්රමාණය 351,303ක් බව ජන […]The post අර්ථිකය ගොඩ ගත්තා – ආණ්ඩුව; ලක්ෂ තුනහමාරකට රස්සා නෑ – දත්තවලින් හෙළි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Mega Tele’es Cricket Fiesta 2024 මාර්තු 29 වෙනිදා ජාතික තරුණසේවා සභා ක්රීඩාංගනයේදී පැවැත්වුණා. ලංකාවේ ජනප්රිය ටෙලිනාට්ය 8 ක් මෙම තරඟයට සහභාගී වී තිබුණා. මෙහිදී අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ITN  නාලිකාවේ විකාශය වන ජානු ටෙලිනාට්යෙය් කණ්ඩායමත්,   මන්දාරම් කතාවේ කණ්ඩායමත් සමත්ව තිබුණා.  The post ජානු ටෙලිනාට්ය කණ්ඩායමත්, මන්දාරම් කතාවේ කණ්ඩායමත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබයි appeared first o...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජය තාන්ත්රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය […]The post ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ ඇයි? ආචාර්ය දයාන් ජයතිලක කරුණු 10ක් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක තනතුර නාමල් රාජපක්ෂට පවරා දීමේ රැස්වීම එම පක්ෂ මූලස්ථානයේ හෝ වෙනත් පොදු ස්ථානයකදී සිදු නොකර මහින්ද […]The post මහින්දගේ නිවසටම බැසිල් ගෙන්වා ගෙන තටු කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ තම පාලනය යටතේ ආර්ථිකය ගොඩ ගත් බවට විවිධ දත්ත ඇතුළු කරුණු ඉදිරිපත් කරන අතර ඒ සියල්ල තුළ […]The post කාටත් කලින් රනිල් ඇත්තම කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු 26 වෙනි දින ගැසට් නිවේදයක් මගින් ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු මාර්තු 27 වෙනි දින සිට වහාම […]The post සහල් බදු කොල්ලය තහවුරුයි – ඇමතිගේ සාක්ෂිය මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණ හමුවේ ඊයේ […]The post ඥානසාර හිමියනුත් බන්ධනාගාර රෝහලට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන අලිවැට පිළිබඳ මහාචාර්ය රංජිත් බන්ඩාර දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් එම […]The post අලිවැට මහාචාර්ය මන්ත්රීට එරෙහිව රාජ්ය ඇමති ලේකම්ගෙන් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc