News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය නායකයා ලෙස රනිල් වික්රමසිංහ ඉටු කරමින් සිටින බාරදූර කටයුතු පිළිබඳව ප්රබල නිදර්ශනයක් අද (05) වාර්තා විය. මුදල් රාජ්ය ඇමති […]The post රාජ්ය නායකයාගේ බාරදූර 400 වෙනි කටයුත්ත මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනෙක් අය ධාවන සපත්තු සොයද්දි තමන් සෙරෙප්පු දා ගෙන ගොස් ආණ්ඩුව බාර ගෙන රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් බව රනිල් […]The post අලුත්ම නිල ප්රතිඵලය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටක් ලෙසින් ඉන්දියාවේ මූලික ජාතික අභිලාශයක් වී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්ය සාමාජිකත්වය ලබා ගැනීම සහ ලෝක ආර්ථික […]The post ඉන්දීය මැතිවරණ ප්රතිඵලය ගැන බීබීසීය විශ්ලේෂනාත්මක වාර්තාවක් තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ සිටින පොහොට්ටු පක්ෂයේ රනිල්වාදීන් සහ රාජපක්ෂවාදීන් පැහැදිලිව දෙකට බෙදී එළිපිට ගැටීම් පහරදීම් දක්වා වර්ධනය වී ඇති බව තහවුරු වී […]The post පොහොට්ටුවේ රනිල්වාදීන් හා රාජපක්ෂවාදීන් එළිපිට ගැටීම් ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි වැරදි මිනිහෙක් ගත්ත කියමු, අපි ලයිස්තුවට දැම්මා ඡන්දෙ ඉල්ලන්න. එතකොට රටේ ජනතාව, අපේ පාක්ෂකියෝ හැම කෙනෙක්ම දැනගන්න ඕනා මේ […]The post සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එකතුවන හොරුන්ට ඡන්දය නොදී ඉන්න ජනතාව දැනගතයුතු බව විජේපාල හෙට්ටිආරච්චි පවසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර හෙට (06) පැවැත්වීමට දින යොදා ඇති […]The post අනුර සූදානම් සජිත්ගේ ප්රතිචාරය කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලුම පාසල් හෙට සිට යළි විවෘත කරන බව පළාත් අධ්යාපන ලේකම්වරයා පවසනවා. එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්යාපන අධ්යක්ෂවරුන්ට පවරා ඇති බව පළාත් අධ්යාපන ලේකම්වරයා ප්රකාශ කළා.The post ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල පාසල් හෙට සිට යළි විවෘත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනෙකු සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. ඒ අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය ධර්මසිරි දසනායක මහතා සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. එසේම බිංගිරිය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයේ ද ඒ […]The post පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ පිරිසක් සජිත් සමඟ එක් වෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ නඩුව අවසන් වන තෙක් මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය මගින් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීරණයට එරෙහිව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද යළි කැඳවුවා. ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත […]The post කෙහෙළියගේ පෙත්සම් විභාගය 10 ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික ඉලක්ක සපුරාගන්නා අතරතුර 2040 වන විට ශුද්ධ ශුන්ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරාගැනීමට ශ්රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළා. ජගත් පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඵලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණයක් යන තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී  පැවැත්වුණා. ජාතික හරිත ප්රසම්පාදන […]The post 2040 වන විට ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ වෙත සජිත් පාර්ශවයේ මන්ත්රීවරු එක්කර ගැනීම සඳහා මේ වනවිට දියත් කර තිබෙන මෙහෙයුමේ ප්රතිඵල නම් ලැයිස්තුවක් අනාවරණය වී […]The post තීරණාත්මක රහසිගත නම් ලැයිස්තුවක් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් ජාතික ජන බලවේගයෙත් එහි නායක අනුර දිසානායකගේත් ජයග්රහණය ප්රාර්ථනා කරන බවත් එම ජයග්රහණය විශ්වාසත් කරන බවත් සිනමාවේදි සෝමරත්න දිසානායක […]The post අනුරගේ ජයග්රහණය ප්රාර්ථනා කරනවා වගේම විශ්වාස කරනවා – සෝමරත්න දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සැඩ සුළංවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්රී ලංකා රතු තරුව සහන […]The post “රතු තරුව” ජනතාව වෙනුවෙන් මෙහෙයුම් විහිදුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශගුණික කලාප අනුව උද්භිද උද්යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ගාල්ල, වව්නියාව, අම්පාර, පොළොන්නරුව, දෙණියාය යන ප්රදේශවල එම උද්භිද උද්යාන ව්යාප්ති ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි  අග්රාමත්යවරයා අද පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, “උද්භිද උද්යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා තියෙනවා. මේ වන විට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්රායල එල්ල කළ ප්රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්රායලය සිදුකරන අඛණ්ඩ ප්රහාර හමුවේ තුවාල ලබන පලස්තීන වැසියන්ට ප්රතිකාර සිදුකිරීම සදහා ප්රමාණවත් තරම් පහසුකම් මේ වන විට නොමැති බවයි ගාසා සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරන්නේ. ගාසා තීරයේ පිහිටා ඇති ඇතැම් අවතැන් කදවුරු වෙත ඊශ්රායල පාබල හමුදා ඇතුල් වී […]The post මධ්යම ගාසා තීරයට ඊශ්රායල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට අලුතින් පත්ව ආ රාජ්ය තාන්ත්රිකයන් 14 දෙනෙකු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත අක්ත පත්ර  භාර දුන්නා. මෙරටට අලුතින් පත්ව ආ මහකොමසාරිස්වරුන් 05 දෙනෙකු හා තානාපතිවරුන් 09 දෙනෙකු මෙසේ ජනාධිපතිවරයා වෙත අක්තපත්ර භාර දීම සිදු කළේ. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීයී. විදේශ අමාත්ය අලිසබ්රි මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්රී ලංකාවේ නව […]The post ශ්රී ලංකාවට අලුතින් පත්ව පැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස උසස් පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම අද සිට ලබන 19 වනදා දක්වා ඔන්ලයින් ක්රමයට පමණක් සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උසස් පෙළ ප්රතිඵල නැවත සමීක්ෂණය සදහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන ඩී […]The post උසස් පෙළ ප්රතිඵල නැවත සමීක්ෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වරාය ජයබහාලු පර්යන්තයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබෙනවා.එහි සංවර්ධනය වෙනුවෙන් වරාය අධිකාරියෙන් රුපියල් බිලියන 10 ක් ලබාදී තිබෙනවා. කොළඹ වරායේ පැරණිම බහාලුම් පර්යන්තය වන ජය බහාලු පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව වැඩිකිරීමට අවශ්ය සංවර්ධන කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතිනවා. එම කටයුතු නිරීක්ෂණය සදහා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එක් වුණා. ග්රැන්ටි […]The post වරායේ කා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්ලෝවේනියා රාජ්ය ද පලස්තීනය ස්වාධීන රාජ්යයක් ලෙස පිළිගෙන තිබෙනවා. ස්ලෝවේනියා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි පලස්තීනය ස්වාධීන රාජ්යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කළේ. ඒ අනුව පලස්තීනය ස්වාධීන රාජ්යක් ලෙස පිළිගත් ස්පාඤ්ඤය / නොර්වේ හා අයර්ලන්තය අතරට ස්ලෝවේනියාව ද එක් වනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 52ක් හිමිවුණා. යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්රකාශ වී නොමැති [&...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන සහ තරුණ කටයුතු ඇමති ලෙස සිටි රනිල් වික්රමසිංහ අධ්යාපන ධවල පත්රිකාව හඳුන්වා දෙමින් නිදහස් අධ්යාපනය ආපසු හැරවීමට ගෙන එන […]The post ජාත්යන්තර ප්රමිතිය මුලට දමා ධවල පත්රිකාවේ කොටස් යළිත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත සටන් විරාමයට එකගත්වය පළ කරන මෙන් ඊශ්රායල රජයට බලකරමින් ටෙල් අවිව් අගනුවර දී දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. ටෙල් අවිව් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිටයි මෙම විරෝධතා පැවැත්වුණේ. හමාස් සංවිධානය සමග සටන් විරාමයකට එළඹ ඔවුන්ගේ ප්රාණ ඇපයේ පසුවන ඊශ්රායල ජාතිකයින් නිදහස් කර ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී මැතිවරණයක් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නලීන්ගේ ලෝකය නමින් මහජන සම්මන්ත්රණයක් කොළඹ දී පැවැත්වුණා. මෙරට දේශපාලනය සදහා මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සිදුකළ මැදිහත්වීම පිළිබද නලීන්ගේ ලෝකය නමින් මහජන සම්මන්ත්රණයක් කොළඹ දී පැවැත්වුණා. දේශපාලනඥයින් / වෘත්තිකයින් / සමාජ ක්රියාකාරිකයින් සහ ශිෂ්ය නියෝජිතයින් එම අවස්ථාවට එක්වුණා. රාජ්ය අමාත්ය අනුප පැස්කුවල් මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්රණයේ දී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුලු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ ප්රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපැම් එල්ල වී තිබෙනවා. කැලිෆෝනියා / නේවාඩා / උටාහ් හා ඇරිසෝනා යන ප්රාන්තයන්හි ජනතාවට අධික උෂ්ණත්වය හේතුවෙන් අනතුරු ඇගවීමටයි කාලගුණ අංශ පියවර ගෙන ඇත්තේ. මිලියන 34කට අධික පිරිසකට මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මෙම සතිඅන්තය වන විට අධික උෂ්ණත්වය වයඹ දිග පැසිපික් කලාපයට ද බලපෑම් එල්ල කරනු ඇති […]The post ඇමෙරිකාවේ ප්රදේශ රැසකට අධික උෂ්ණත්වයෙන් ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් ඉගුරු තොගයක් අත්අඩංගුවට ගැනීමට නොරොච්චෝලේ පොලිසිය සමත්වුණා. නොරොච්චෝලේ ඉලන්තඩිය හා මාම්පූරිය වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් මෙම ධීවර යාත්රා තුනෙහි තිබි ඉගුරු කිලෝ ග්රෑම් 1200ක් සොයා ගැනුනා. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් ඉලන්තඩිය ප්රදේශයේ පදිංචිකරුවන්. මේ දිනවල මෙරට ඉගුරු මිල සීඝ්රයෙන් […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

  ලෝකයේම අවධානය යොමුවු අපූරු නිර්මාණයක් සිදුකිරීමට කුලියාපිටිය ප්රදේශයේ පාසල් ශිෂ්යයෙකු සමත්වුණා. කුලියාපිටිය සාරනාත් විද්යාලයේ විද්යා අංශයෙන් උසස් පෙළ හදාරන චිරාත් ආදිත්ය බිම්සර සේනානායක මෙම නිර්මාණය සිදුකළා. ඇදන් මත සිට ප්රතිකාර ලබන රෝගීන්ගේ සමේ ඇති වන තුවාල වැළැක්වීම සදහායි ඔහු මෙම නිර්මාණය සිදුකර තිබෙන්නේ. සමට ලැබෙන උෂ්ණත්වය මෙන්ම අර්ධතාව මෙමගින් හදුනාගත හැකි වනවා. ඔහුගේ මෙම […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි තත්ත්වය පහව යාමත් සමඟ ගංවතුර අවදානම ද පහව ගොස් තිබෙනවා. ප්රධාන ගංගා ආශ්රිතව යටව තිබු පහත්බිම් රැසක මේ වන විට ජලය බැස ගොස් තිබෙනවා. ගංවතුර සහ ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීමේ කටයුතු අඛණ්ඩව ක්රියාත්මක කෙරෙනවා. නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් දිස්ත්රික් රැසකට ඇද හැලුනු අධික වර්ෂාවත් සමග නිල්වලා, කැලණි , ගිං […]The post වැස්ස අඩුවෙද්දී ගංවතුරත් බැස යයි appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර විවාදය හෙට පැවැත් වෙනවා. කෙසේ වෙතත් එම විවාදය සඳහා සජීවී මාධ්ය ආවරණය ලබාදීමට ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය සූදානම් බවට ඊයේ ලිඛිතවම අදාළ පක්ෂ නායකයින් දෙදෙනා වෙත දැනුම් දීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කළා. අනුර සජිත් විවාදය පිළිබදව පසුගිය මාස කිහිපය තුළම දේශපාලන වේදිකා තුළ වැඩි […]The post සජිත් – අනුර විවාදයට ITN HD මැදිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෑස් / ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට වහාම රජය මැදිහත්විය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙනවා. කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.  The post ගෑස් සහ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමට වහාම රජය මැදිහත්විය යුතුයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චක්රලේඛ පවා වෙනස් කරමින් ජල ගැල්මෙන් හා නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩ සිදු කරන බව රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් ඒ මහතා මේ  බව කියා සිටියා.  The post විපතට පත්වූවන්ට සහන සැලසීම අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවර්ධනයේ අලුත් ඉලක්ක ඉන්දියාවටත් , ලෝකයටත් දායදා කිරීමට තුන්වන වරටත් ජයග්රහණය ලැබු නරේන්ද්ර මෝදි මහතාට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා  අද පාර්ලිමේන්තුවේ දී සුභ පැතුම් එක්කළා. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද මෙහිදි අදහස් දැක්වුවා.      The post ජය ගත් මෝදිට පාර්ලිමේන්තුවේ දී සුබ පැතුම් appeared first on ITN News.

Similar Stories

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc