News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පළාතේ පාසල්වල ළමුන්ගෙන් 04 සහ 05 වසර පන්තිවල සිසු සිසුවියන්ගේ අධ්යාපන සාක්ෂරතා මට්ටම සාධනීය තත්වයක ඇත්තේ 3%ක දරුවන් පිරිසකගේ […]The post මධ්යම පළාතේ ප්රාථමික සිසුන්ගේ අධ්යාපන සාක්ෂරතාවය 3%යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 140කින් භාවිතා කොට තිබුණේ 13%ක ප්රමාණයක් පමණක් බවත් ඉතිරි එන්නත් […]The post ෆයිසර් එන්නත් ලක්ෂ 140කින් ලක්ෂ 120ක්ම කල් ඉකුත්වීම නිසා විනාශ කරන්න වුනා – කෙහෙලිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජාත්යන්තර වශයෙන් ආන්දෝලනයකට ලක්ව තිබෙන ඔක්තෝබර් මාසයේදී ශ්රී ලංකාවේ නැංගුරම් ලෑමට නියමිත Shi Yan 6, චීන පර්යේෂණ නෞකාවට […]The post චීන නැවට අවසර ලබාදී නැහැ – ඉන්දියාවේ ආරක්ෂාව අපිට වැදගත් – අලි සබ්රි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් මොන ගහට කොටාගෙන ගියත් ජනාධිපතිවරණය කියන කෙසෙල් ගහේ හොට පටලා ගන්නා බවත් ජනාධිපතිවරණයට අතිශය බියවී සිටින රනිල් වික්රමසිංහගේ මාධ්ය […]The post රනිල්ගේ අත්තනෝමතික වැඩ තව මාස 11යි – නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ ගෙවී ගිය මාස 08ක කාලය තුළ රුපියල් කෝටි 19,000ක රන් භාණ්ඩ උකස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළි වී […]The post මාස 08ට කෝටි 19,000ක රන් බඩු උකස් කරලා – පවුල් ලක්ෂ 11ක් ගෙදර බඩුමුට්ටු විකුණලා – වසන්ත සමරසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිහින්තලේ ප්රදේශයේ පන්සලක වැඩවාසය කළ හිමි නමක් එම විහාරයේ දායකයන් සමග උරණ වී තමන්වහන්සේ වැඩ විසූ එම විහාරයේ වැසිකිළි පෝච්චිය […]The post දායකයන් සමග අමනාප වූ හිමිනම වැසිකිළි පෝච්චිත් ගලවාගෙන ගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව රහසිගතව හෙද ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බැවින් ඊට විරෝධය දක්වමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය […]The post හෙද හෙදියෝ දහස් ගණනක් සෞඛ්ය අමාත්යංශය ඉදිරිපිට විරෝධතාවයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්යස්ථානයේ සිදුව ඇති පිපිරීමකින් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් අයෙකු තුවාල ලබා රෝහල් […]The post පුහුණු මධ්යස්ථානයක පිපිරීමෙන් ගුවන් භටයෙක් ජීවිතක්ෂයට… අයෙකුට තුවාලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බුලත්සිංහල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින ඇද වැටී ජීවිතක්ෂයට පත්ව […]The post දුම්රිය වර්ජනයකුත් නෑ… බස් වර්ජනයකුත් නෑ… පා පුවරුවෙන් වැටී මගියෙක් ජීවිතක්ෂයට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කලවාන ප්රදේශයේ ජනප්රිය පාසලක 09 වසරේ ඉගනුම ලැබූ සිසුවෙකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු […]The post පන්තියේ කසිප්පු විකුණුවැයි පාසල් බලධාරීන් 09 වසරේ සිසුවා පොලිසියට බාරදීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන ඔක්තෝබර් මස 05 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී ලංකා සංචිතය මේ වනවිට […]The post ලෝක කුසලාන සංචිතය නම් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්යංශය පරිශ්රය තුළ සත්යග්රහයක් ආරම්භ කර තිබේ. […]The post සතොස සේවකයෝ සත්යග්රහයක් අරඹති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්ය හරිත අළුත්ගේ ඇතුළු GMOA නියෝජිතයන් පිරිසක් අද (26) පස්වරුවේ […]The post GMOA සහ NPP අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහිත නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. මේ අතර එම සංචිතය අද ඉන්දීයාව බලා පිටත්ව යාමට නියමිතයි එම නිවේදනය පහතින්.The post ශ්රී ලංකා ක්රිකට් සංචිතය සහිත නිල නිවේදනය නිකුත් කරයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය බෙදුම්වාදී සංවිධානයක් මෙහෙයවන්නෙකු බව පැවසෙන කැනඩාවේ පුරවැසියෙකු වූ සික් ජාතික පූජකයෙකු වූ හර්දීප් සිං නිජ්ජාර් නැමැත්තා කැනේඩියානු භූමියේදී ඝාතනයට […]The post ඉන්දීය – කැනඩා රාජතාන්ත්රික ගැටුම මැදට අලි සබ්රි පනියි – ලංකාවත් ඈඳයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව විසින් 2024 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය 2023 නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නොවැම්බර් 14 […]The post නොවැම්බර් 13 වැනිදා 2024 අයවැය පාර්ලිමේන්තුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය අප්රේල් 11 […]The post ක්රීඩා ඇමතිගෙන් ගැසට් පිට ගැසට් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාව විදේශ ණය ගෙවා දැමීමට නොමැකි රටක් තත්වයට පත්ව ඇති අවස්ථාවේ බංකොලොත් බව ප්රකාශ කිරීම සිදු කළේ ව්යවස්ථාව උල්ලංඝනය කරමින් […]The post මහ බැංකු අධිපති හතරවටේටම නෙලයි – වජිරටත් අභියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊ සිගරැට්” වර්ගයේ ප්රබල ඇබ්බැහිකාරක ඉලෙක්ට්රොනික දුම්වැටි වර්ගයක් මෙරට තරුණ තරුණියන් අතර “ව්යාප්ත වෙමින් පවතින බව ජාතික අන්තරායකර ඖෂධ පාලක […]The post ශරීරයට හානි කරවන ඊ සිගරැට්ටුවක් ලංකාවේ තරුණ පිරිස අතර පැතිරයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික ස්ථායිකරණ හා ප්රතිසංස්කරණ වැඩසටහන සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් ප්රතිපත්ති මත පදනම් කරගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීම සඳහා කැබිනට් […]The post ණය පිට ණය – ආසියා සංවර්ධන බැංකුවෙන් තවත් ණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බුත්තල ප්රදේශය ආශ්රිතව යළිත් සුළු භූ කම්පනයක් හට ගෙන ඇති බව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් […]The post බුත්තලට පොළොව යළි හෙල්ලෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත් නිකුත් කිරීම මේ මස 27 සිට ඔක්තෝම්බර් 02 දක්වා කාලය තුළ අත්හිටුවා ඇති අතර සැප්තැම්බර් […]The post බස්නාහිර වාහන ආදායම් බලපත් නිකුත් කිරීම අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුධිර පීඩනය වැඩි වී නිවසට වී විවේක ගනිමින් සිටි මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්ය ෆාහිමා සහඬින් එම රෝහලේ 4 […]The post බිලිඳෙකුට ජීවිතයට දී දොස්තර ෆාහිමා අවසන් ගමන් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර සම්මාන දිනූ ශ්රී ලාංකේය ප්රවීණ සිනමාවේදී ප්රසන්න විතානගේ අධ්යක්ෂණය කළ නවතම චිත්රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්රකට සිනමාවේදී මනිරත්නම්ගේ මැඩ්රාස් […]The post මෙරට ප්රවීනයෙකු අධ්යක්ෂණය කළ සිනමාපටයක් ලොව පුරා ප්රදර්ශනයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැදපෙරදිග ඇතුළු විදේශ රටවල ගෘහසේවයට යන මේරය කාන්තාවන්ට මුහුණදීමට සිදුව ඛේදවාචකයන් පිළිබඳව දිනෙන් දින වාර්තා වන අතර එවැනිම තවත් සිදුවීමකට […]The post ගෘහ සේවයට එතෙර ගිය තවත් කතකට අත් වූ කේදවාචය… කොන්ක්රීට් ඇනත් ගිල්ලවලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මලයාලම් සිනමාවේ ජනප්රිය අධ්යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්රාප්ත වී තිබේ. පසුගිය 24 වනදා ඔහු මෙලෙස අභාවප්රාප්ත වී තිබෙන අතර ඔහු […]The post සම්මානලාභි සිනමා අධ්යක්ෂක කේ.ජී මියයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විවිධ ආයතනවල ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි අසු දෙලක්ෂ තුන්දහස් හාරසිය හතක (රු. […]The post විභාග දෙපාර්තමේන්තුවටත් පොල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සිය භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් ලංකාවට එවීම සඳහා සූදානම් වන බවත් ඉන්දියාව පසුගියදා ලංකාවට ලබා දීමට එකඟ වී […]The post ඉන්දියාව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ව පැහැර ගෙන ගිය පිරිස තමන්ට පහර දෙමින් විමසා සිටියේ පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් යැයි ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක […]The post මට ගහ ගහ ඇහුවේ පෞරාණික කඩුවක් ගැන… පැහැර ගත් ලංගම රියදුරා සියල්ල හෙළි කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව පළාත් හිටපු ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් වසර 05ක සිර දඬුවම් නියම කර […]The post පොලිස් ලොක්කෙකුට වසර 05ක සිර දඬුවම් නියම කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc