News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර 101 සහ 102 කිලෝමීටර් කණු අතර මාර්ගයට ඊයේ රාත්රියේ පස් කන්දක් […]The post දක්ෂිණ අධිවේගයත් නායයයි – පස් කන්දක් කඩා වැටීමෙන් 7ක් රෝහලේ – STF 06කුත් ඒ අතර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ රටේ ජනතාවට ජලයත් සමග තිබෙන ආධ්යාත්මික බැඳීම කඩා වාණිජ වටිනාකමක් දීමට සූදානම් වනවා යැයි ජෛව ජනන තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ […]The post ජලය සමග තිබෙන අධ්යාත්මික බැඳීම කඩා වාණිජ වටිනාකමක් දෙන්න හදනවා – ආචාර්ය අශෝක රන්වල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පවතින ප්රධාන විකිරණ යන්ත්රය බිඳවැටී සති දෙකක් ගතව ඇතත් මෙතෙක් එය අලුත්වැඩියා කිරීමට පියවර […]The post ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණ යන්ත්රය සති 2ක් තිස්සේ කැඩිලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ස්වභාවිකව ලැබෙන වතුර විකුණන්න යෝජනා කර තිබෙන්නේ කොතරම් අතිවිශාල ලාභයක් ලබන්න දැයි අපි කාටත් පැහැදිලියි. කුඹුරු අක්කර ලක්ෂ 16කට වී […]The post ජලය ලීටරයකට ශතය බැගින් ගෙව්වත් කුඹුරු අක්කරයකට රු. 4,000ක් ගෙවන්න වෙනවා – ජ්යෙෂ්ඨ භූ විද්යාඥ ඇන්ටන් ජයකොඩි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින කොළඹ ෂැංග්රිලා හෝටලයට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයට අදාළ CCTV දර්ශන නඩුව විභාග කරන ත්රිපුද්ගල මහාධිකරණ […]The post පාස්කු නඩු විභාගයේදී මාධ්යයටත් වාරණයක් – ෂැංග්රිලා බෝම්බයේ වීඩියෝවත් අධිකරණයේ පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“වතුර අයිති පාලකයන්ටද? සොබාදහමින් මහජනතාවට සහ සතාසීපාවුන්ට දුන් ජලය විකුණන්න මේ පාලකයන්ට අයිතියක් තිබෙනවාද? විකිණීම ගැන කැබිනට් පත්රිකාවේ සඳහන් කර […]The post ජාතියට මළගම කැඳවන ජල පනතට ඉඩදෙන්න එපා – සමන්ත විද්යාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අගරදගුරු තුමන්ලා ඇතුළු පියතුමන්ලා රැසක් එක් වී “කතෝලික ජාතික කමිටුව” යන නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති අතර එම සංවිධානයෙන් ජනාධිපති […]The post පාස්කු ප්රහාරය පිළිබඳ පූර්ණ විමර්ශන කටයුතු කඩා කප්පල් කරලා – කතෝලික ජාතික කමිටුවෙන් බරපතල චෝදනා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය විශ්වවිද්යාල පද්ධතියේ ඇතිව තිබෙන බරපතළ අර්බුදය පිළිබඳ විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) සහ ජාතික ජන බලවේගය අතර විශේෂ සාකච්ඡාවක් […]The post FUTA සහ ජාතික ජන බලවේගය අතර විශේෂ සාකච්ඡාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යාපනය ප්රදේශ කිහිපයකට සීමා වෙමින් පාසල් සිසු සිසුවියන් අතර පැතිර යමින් තිබූ ඇස් රෝගය මේ වනවිට දිවයිනේ ප්රදේශ රැසක පැතිර […]The post දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යාම ගැන අනතුරු ඇඟවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහි ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගයේ අද (11) කටයුතු කළේය. […]The post Online පනත් කෙටුම්පතට එරෙහිව මාලිමාවෙන් තවත් පෙත්සමක් ගොනු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (11) රාත්රියේද දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. […]The post අදත් රාත්රී කාලයේ බොහෝ ප්රදේශවලට තද වැසි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෛද්යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසඳුම් ලබානොදීම ඇතුළු කරුණු මුල් කරගනිමින් වෛද්යවරු පවත්වන විරෝධතාවයක් හේතුවෙන් සෞඛ්ය අමාත්යාංශයේ සිට ටවුන් හෝල් […]The post වෛද්යවරු විරෝධතාවයක – කොළඹ මාර්ගයකුත් අවහිර වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුහුණු කුමාරී දුම්රියෙන් ඇද වැටී තුවාල ලැබූ තරුණයෙකු පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව සඳහන් වේ. පානදුර කුරුස හන්දිය […]The post තවත් තරුණයෙකු දුම්රියෙන් ඇද වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙල පොලිසිය පැවැත් වූ උත්සවයට සහභාගී වූ සිසු සිසුවියන් අතුරුදන් 22 […]The post පොලිස් කෑම විස වී සිසුන් පිරිසක් රෝහල් ගත කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තිස්සමහාරාම පොලිසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක් 6 වසරේ ඉගෙනුම ලබන දියණියකගෙන් දැඩි ලෙස පාසළ තුළදී ප්රශ්න කිරීමෙන් බියට සහ ලැජ්ජාවට පත්කර […]The post පොලිසියේ අසික්කිත වැඩක් – 6 වසර දියණිය පාසල තුළදී අපයෝජන කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබද යෝජිත පනත් කෙටුම්පතට එරෙහි ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු […]The post Online පනත් කෙටුම්පතට එරෙහිව මාලිමාවෙන් තවත් පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් දිසා විනිසුරු  ටී. සරවනරාජාට මරණීය තර්ජන එල්ල කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරීන් බලපෑම් කළ බව සඳහන් කරමින් ඉල්ලා […]The post මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වීම දුරදිග යයි – ආණ්ඩුව මර නින්දේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමති ගීතා කුමාරසිංහ නව පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර […]The post ගීතා බර පනත් තුනකට කර ගසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පුරප්පාඩු වී පවතින ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකගේ ලේකම් ධුරය සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් පත්රිකාවක් මගින් නාම […]The post අගමැති දිනේෂ්ගෙන් හොර සහතික සහිත කැබිනට් පත්රිකාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ නිල සංචාරයක් සඳහා මෙම 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. මෙහිදී ලංකාවේ ණය […]The post රනිල් චීන සවාරියකටත් සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින දේව මෙහෙයට සහභාගී වී සිටි කිතුනු භක්තිකයන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ චෝදනා එල්ල වී තිබෙන 24 දෙනෙකුට […]The post පාස්කු නඩු විභාගය අද යළි කැඳවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රී නසීර් අහමඩ් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයෙන් ප්රාර්ලිමේන්තුවට තේරීපත්වී පක්ෂ මාරු කිරීම නීති විරෝධී බව ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව […]The post රනිල්ට 2/3 බලය දෙන්න අලුත් ගේමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය යල කන්නයේදී නිසි පරිදි ජලය මුදා නොහැරීමෙන් ගොවීන් 53,965කගේ වගා හානි සිදුවී ඇති බව ආණ්ඩුව නිල වශයෙන් පිළිගෙන තිබේ. […]The post ගොවීන් ලක්ෂ බාගයකට සියල්ල අහිමිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (09) අළුයම අභාප්රාප්ත, කලා ලෝකයේ ක්ෂේත්ර ගණනාවක තම නිසඟ කුසලතාවයන් එළි දැක්වූ විශිෂ්ටයෙකු වූ ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහයට අවසන් […]The post ජැක්සන් ඇන්තනී රංගධරයාගේ දේහයට ජාතික ජන බලවේගයේ නායකයෝ අවසන් ගෞරව දක්වති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්රී ලංකාවේ නිත්ය නියෝජිත මර්ක් ඇන්ඩෘ ෆ්රෙන්ච් සහ ශ්රී ලංකාවේ වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (10) […]The post ලංකාවේ වෘත්තීය සමිති සහ එක්සත් ජාතින්ගේ සංවිධානය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වී සිටින ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. ඒ, […]The post කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව […]The post විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය දිය හැකියි – මහජන උපයෝගීතා කොමිසම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී නසීර් අහමඩ්ගේ එම මන්ත්රී ධුරය පුරප්පාඩුවී ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුශානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී […]The post නසීර් අහමඩ්ගේ මන්ත්රී ධුරයත් අහිමි වෙයි – පාර්ලිමේන්තු මහ ලේකම් දැනුම් දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආරම්භ වී ඇති ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරඟය මේ වනවිට පකිස්තානයට එරෙහිව […]The post පකිස්තානයට ලකුණු 345ක ඉලක්කයක් ලබා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මැතිවරණ කල්දමා මර්දන නීති, අනපනත් ගෙනෙනවා. නමුත් ඉතිහාසයේ එළඹී තිබෙන මේ අවස්ථාව අපි හරියට තේරුම් ගන්න ඕනෑ. මේ අවස්ථාව ජනතාවාදී […]The post අපි ස්මාර්ට් ලෙස මේ මැච් එක ගහමින් ජයග්රහණය කරා යනවා – එරංග ගුණසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc