News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් සභා පාසල් ඉදිරියේදී මධ්යම රජය යටතට ගැනීමට කටයුතු කරන බව අධ්යාපන ඇම.ති සුසිල් ප්රේමජයන්ත් සඳහන් කරයි. ඔහු මෙසේ සඳහන් […]The post පළාත් පාසල් මධ්යම රජයට ගන්නවා – සුසිල් ප්රේමජයන්ත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ආණ්ඩුව මේ ණය බර අද ජනතාවට බාරදී තිබෙනවා. ණය ගැනීමේ වගකිවයුත්තන් කවුද, ආර්ථිකය කඩා වැට්ටවීමට වගකිවයුත්තන් කවුද කියා බැලුවොත්, රාජ්ය […]The post ආර්ථික අර්බුදය ඇති කළ අය සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්කර තිබෙනවා – මහාචාර්ය සීතා බණ්ඩාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ දැනට පවතින 46,000ක් පමණ වන ගුරු හිඟය 2025 වර්ෂය අවසාන වනවිට 85,000ක් දක්වා වැඩිවිය හැකි බව ගුරු සංගම් අනතුරු […]The post ලබන වසර වනවිට ගුරු හිඟය 85,000යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීමට රාජපක්ෂ පවුල වෙනුවෙන් සටන් වැදුණු බැසිල් රාජපක්ෂ එම අදහස අත්හැර දැමීමට […]The post බැසිල් අත්හැරීමට හිත හදා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාරගේ සමීපතමයෙකුවන චමින්ද නානායක්කාර නැමැත්තා අයිස් මත්ද්රව්ය මිලි ග්රෑම් 220ක් […]The post සුගීශ්වරගේ අපේක්ශකයෙක් අයිස් එක්ක මාට්ටු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සාමකාමී මහජන උද්ඝෝෂණයෙන් පළවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමින් නිකුත් කර තිබෙන “කුමන්ත්රණය“ නම් ලියවිල්ලෙන් ආරක්ෂක අමාත්යංශයේ ලේකම් විශ්රාමික […]The post ගෝඨාගේ පොතෙන් සුළි කුණාටුවක් – කමල් ගුණරත්න ද්රෝහියෙක් කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“පසුගිය දශක දෙකේදි ආණ්ඩු කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නම්, මෙවන් අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන්නේ නැහැ. රට විශාල සංවර්ධන […]The post රට දූෂිත ක්රමවේදයෙන් බේරා ගැනීමේ දිශාවට පරිවර්තනය කර ගනිමු – මහාචාර්ය අනිල් ජයන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ජනතාව රවට්ටන්න රනිල් වික්රමසිංහලාට, සජිත් පේමදාසලාට අදටත් කරන්න තිබෙන්නේ තුට්ටු දෙකේ වැඩ. හාල් කිලෝ දහයක් විස්සක් බෙදාදෙන එක. මිනිස්සු හිඟමනට […]The post අපි ක්රියාත්මක කරන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවක් සමග මහජනතාවගේ වැඩපිළිවෙළක් – සුනිල් හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පළමු විද්යුත් වාහනය බෙදා හැරීම මේ මාසයේ ආරම්භ කරන බව තරඟකාරී මෝටර් රථ කර්මාන්තයට පිවිසෙමින් චීන තාක්ෂණ දැවැන්තයෙකු වන […]The post චීනයේ තාක්ෂණික දැවැන්තයෙකු විදුලි මෝටර් රථ අලෙවිය ආරම්භ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට පුරා මිනිස් ඝාතන සිදුවීම් වාර්තා වන අතර ඊයේ (11) රාත්රියේ පිටිගල හා අම්බලන්ගොඩ යන ප්රදෙශවල සිදු කර […]The post ඊයෙත් රට පුරා වෙඩි තැබීම් – හයදෙනෙක් මරුට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර ඇති […]The post කුළුබඩු ආනයනය ගැසට්ටුව රිවස් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) දින බ්රිතාන්ය බලා පිටත්ව ගොස් තිබෙන අතර […]The post හරිනි අමරසූරියට ලන්ඩනයේදීත් උණුසුම් පිළිගැනීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (12) දිනයේත් දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව […]The post උෂ්ණත්වය : අදත් ප්රදේශ කිහිපයක අවධානය යොමු කළ යුතු මට්ටමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සිය රාමසාන් උපවාස සමය අද (12) සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කයි. ඊයේ (11) දිනයේ නව සඳ […]The post රාමසාන් මාසය අද සිට ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් ප්රචාරක කටයුතු ආරම්භ කළ පත් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මුලදීම මහ බැංකු අධිපතිව පාවාදී ඇති […]The post බල අරගලය ඉහළට – රනිල් මහ බැංකු අධිපතිව පාවා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ දේශපාලනයට සම්බන්ධ තීරණාත්මක නඩු ගණනාවක් විභාග වෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණයේ වංචා හා දූෂණ සෙවීමට බව කියමින් ආණ්ඩුව නව […]The post අධිකරණයට එරෙහිව අලුත් කඩුවක් සොයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු බවට සැක කළ පුද්ගලයා පොලිස් වෙඩි ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ […]The post ආයුධ පෙන්නන්න ගිය මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීට සතු තුනකට පෙර සෙනගාල රාජ්යයේ ජනාධිපතිවරණය නීති විරෝධී ලෙස කල් දැමීමට එරෙහිව එරට ශ්රේෂ්ටාධිකරණය විසින් එය නිෂ්ප්රභා කරමින් නඩු […]The post ජනාධිපතිවරණයට දින නියම වෙද්දී සෙනෙගාලය ජාත්යන්තර තෙල් හා ගෑස් අපනයන සංගමයට (GEFC) එක් වේ ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වන විට 2024 අවසාන කාර්තුවේ පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරනය දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනුයේ ධවල මන්දිරයේ අනාගත අයිතිකරු ලෙස […]The post ටික්ටෝක් බේරා ගැනීමට ට්රම්ප් පෙරමුණ ගැනීමත් සමග ඇමරිකානු ජනාධිපතිවරණය උණුසුම් වේ ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත්කළ ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටුවේ මොළ හතක් තිබෙන පුද්ගලයා ලෙසින් හඳුන්වන බැසිල් රාජපක්ෂ එකිනෙකාට හොර රහසේ එකම දේශපාලන අධිතක්සේරුවක […]The post එකිනෙකාට හොරෙන් රනිල් බැසිල් දෙදෙනාම එකම බෝට්ටුවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කුලුබඩු අපනයන ආදායම තුළින් ලබා ගන්නා විදේශ විනිමය සම්පූර්ණයෙන් බිඳ දැමීමේ කුමන්ත්රණයකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. කුළුබඩු […]The post අපනයන ආදායම සම්පූර්ණයෙන් නට්ටං කරන්න ජාවාරම්කරුවන්ට බාර දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ලංකා ඉතිහාසයේ වැඩිම මුදල් ප්රමාණය මේ මැතිවරණයේදී ඔවුන් පොම්ප කරනවා. නමුත්, 2022 මැයි මාසේ 09වැනිදාට පෙර සිටි ජනතාව රැවටිය හැකි […]The post දැන් ඉන්නේ ගල් කැටයක්වත් අතට නොගෙන, ඡන්ද ලක්ෂ 69ක් ගත් පාලකයා පලවාහැරිය ජනතාවක් – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර ආරම්භයේ සිට ජනාධිපති කාර්ය මණ්ඩල තනතුර නිහාල් රණසිංහට ලබාදීම සඳහා අවශ්ය සියලු කටයුතු සූදානම් කර තිබුණද සාගල රත්නායක […]The post නිහාල් පරදා සාගල බලය අල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අවධාරණය කරයි. […]The post එකමිටට එකතු වුණු ගැහැනුන් නොනැවැතී පෙරට ගමන් කරමින් සිටිනවා – සමන්මලී ගුණසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අප සියලු දෙනාගේම පොදු අරගලයේ අවසාන ජයග්රහණය” සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීම යැයි ජාතික ජන බලවේගයේ ජාතික […]The post පොදු අරගලයේ අවසන් ජය සතුටින් ජීවත් විය හැකි රටක් සහ සමාජයක් දිනාගැනීමයි – ව්රායි කැලී බල්තසාර් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩල පනතට යළිත් සංශෝධනයක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි. එම විදුලිබල මණ්ඩල සංශෝධිත නව […]The post විදුලි බල පනතට තවත් සංශෝධනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය […]The post අධික උෂ්ණත්වය ගැව අවධානයෙන් සිටින්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාවේ බලයක් තුළ නිර්මාණය කරන නව ලෝකය සුරකින්න ගැහැනු ශක්තිමත්ව එකතු වියයුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු […]The post නිර්මාණය කරන අලුත් ලෝකය සුරකින්න ගැහැනු අපි ශක්තිමත්ව එකතු වෙමු – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වියට්නාම් කාන්තාවන් උමංවලින් එළියට ආවා වාගේ අපේ කාන්තාවනුත් නොකඩවා එළියට එමින් සිටින්නේ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලක්ෂ්මන් […]The post වියට්නාම් කාන්තාවන් උමංවලින් එළියට ආවා වාගේ අපේ කාන්තාවනුත් නොකඩවා එළියට එමින් සිටිනවා – ලක්ෂ්මන් නිපුණ ආරච්චි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමස්ත කාන්තා පරපුරටම ඉදිරියට එන්න ධෛර්යය දුන්, ශක්තිය දුන්, මඟපෙන්වූ සහ නායකත්වය දුන් එකම දේශපාලන ව්යාපාරය ජාතික ජන බලවේගය පමණක් […]The post සමස්ත කාන්තාවන්ටම නායකත්වය දෙන එකම දේශපාලන ව්යාපාරය ජාතික ජන බලවේගයයි – සරෝජා සාවිත්රි පෝල්රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc