News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක් එක් දිස්ත්රික්ක අනුව සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් සංඛ්යාව මේ […]The post ඡන්දයට සූදානම් වන්න – දැනට ප්රතිඵල මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අවසන් වරට පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් රාජපක්ෂ පාලනයට ලැබී තිබූ 2/3ක සුපිරි බලය හමුවේ පවා පාර්ලිමේන්තුවේදී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු […]The post “සුදු ඇඳුමින් හොරකම් වැහෙන්නේ නෑ” – රාජපක්ෂලාගේ සුපිරි බලය හමුවේත් අනුර හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහජන දේපළ අවභාවිතා කර ප්රචාරක කටයුතුවල යෙදී සිටින රනිල් වික්රමසිංහ රට පුරා පිහිටි ජනාධිපති මන්දිර ද […]The post රනිල් රට පුරා ඇති ජනාධිපති මන්දිරවලින් වැඩ ගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පියාණෝගේ අඩිපාරේ යන බව සජිත් ප්රේමදාස දේශපාලන වේදිකාවල නිතර ප්රකාශ කරන අතර 1980 දශකය මුලදී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය […]The post “ප්රේමදාස ක්රමයට” සුපිරි ගැහිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අවුරුදු උත්සවයට පෙර පොහොට්ටු පක්ෂයේ මධ්යම කාරක සභාවේ තීරණාත්මක හමුවීම් දෙකක් අද (09) සහ ලබන 11 වෙනි දින යොදා […]The post අවුරුද්දට පෙර පොහොට්ටු ඉහළම මණ්ඩලයේ තීරණාත්මක හමුවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ආර්ථික තත්වය මත මෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවී ඇතැයි ශ්රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්රනාන්දු […]The post ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායකව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්රියාත්මකවීම වළක්වාලමින් […]The post අමරවීර, දුමින්ද සහ අලගියවන්න ඉල්ලූ වරණය තවත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක […]The post අධ්යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයි – ආචාර්ය අනුර කරුණාතිලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මින් ඉදිරියට බිහිවන විශ්වවිද්යාල පළාත් සභාවලට පැවරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ යෝජනා කර තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post මින් ඉදිරියට බිහිවන විශ්වවිද්යාල පළාත් සභාවලට පවරන්න රනිල් යෝජනා කර තිබෙනවා – ආචාර්ය දිලීප විතාරණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට තීරණාත්මකව බලපාන අධ්යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැතැයිජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය […]The post ජනතාවට තීරණාත්මකව බලපාන අධ්යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මුලුමනින් ම පැත්තකට දමා ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිගේ ආර්ථික උපදේශකයෙකු වන ආචාර්ය සුර්දීෂ් ඇතුළු පිරිසක් […]The post ආර්ථික කමිටුවට පා පහර දුන් සජිත්, මෝදිගේ උපදේශකයන් ගෙන්වා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෑත කාලයේ පොලිසිය විසින් වෙඩි තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම වේගයෙන් ඉහළ යමින් පවතින අතර ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු පියවරක් […]The post පොලිසිය සිදු කරන මනුෂ්ය ඝාතන ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයට අවශ්ය වී තිබෙන්නේ කුමන ආකාරයකින් හෝ ආණ්ඩුවක් අටවා ගැනීම නොව, රට ගොඩනැගීම සඳහා ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීම […]The post “අපට අවශ්ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි” appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ත්රිවිධ හමුදාවට අයත් ඇතැම් සෙබලුන් කුලී ඝාතකයන් වී සිටින බවට මෙයට පෙර දැඩි සැකයක් ඇති වී තිබුණ ද, මේ වනවිට […]The post ත්රිවිධ හමුදා ඇතැම් සෙබලුන් කුලී ඝාතකයන් වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය කොවිඩ් වසංගතය සමයේ මියගිය ඉස්ලාම් භක්තියන්ගේ සිරුරු එම ආගමික චාරිත්රානුකූලව මිහිදන් නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමේ කැබිනට් පත්රිකාවක් […]The post ජීවන්ගේ මුට්ටිය රනිල් අතට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බ්රිතාන්ය චැනල් 4 නාළිකාව මගින් විසිරුවා හරින ලද පාස්කු ප්රහාරය සම්බන්ධ වැඩ සටහනෙන් මතු කර තිබූ […]The post රනිල්ගේ කොමිසමක් අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ විශේෂ දේශපාලන චරිත සහතිකයක් ලබා දී තිබෙන අතර ජනාධිපති මාධ්ය ඒකකය තුළින් […]The post විජේදාස රාජපක්ෂට රනිල්ගෙන් විශේෂ සැලකිලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා රට පාලනය කළ පිරිස් විසින් සිංහල දෙමළ මුස්ලිම් මෙන්ම, බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ආදී ආගමික බෙදීම් තුළ ජනතාව […]The post “නායකත්වයේ ආදර්ශය රටට ලබා දී ජාතික පිබිදීමකින් රට ගොඩනගමු” – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ එම ධුරයේ බලතල යොදා ගනිමින් ඉදිරි මැතිවරණය සඳහා මෙම වසරේ මුල් මාස තුන තුළ අවම වශයෙන් විවිධ […]The post රනිල් අඩි 17ක් උඩින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව පුනරුද යුගයක් ඇති කිරීම සඳහා ජනතාවාදී පාලනයක් ලබන ඔක්තෝබර් මස ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන බවත් එම පාලනය යටතේ මුලු රටම […]The post ජනතාවාදී පාලනයක් කියන්නේ මුළු රටම ජයග්රහණය කරවීමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. […]The post දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක් – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ජනගහණයෙන් ලක්ෂ 57ක් දක්වා දරිද්රතාවය වැඩි වී ඇති බවත් දිනක මූලික අවශ්යතා වෙනුවෙන් වියදම් කළ හැකි ඩොලර් 3.65ක් […]The post ලක්ෂ 57ක් දුප්පතුන් බව ලෝක බැංකුව තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පසුගිය මස අවසාන භාගයේ කැනඩාවේ සංචාරය කරන අතරතුර එහි සිටින ශ්රී ලාංකික දෙමළ ජනතාව […]The post කැනඩා ඉතිහාසයේ පළමු වරට ලාංකික දෙමළ ජනතාව අනුර හමුවීම පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ නීතීඥ දිවියට වසර 40ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා පවත්වන ලද බව කියන රාත්රී සාදයට සහභාගී වූ […]The post අලුතින් ඉහළින්ම දැමූ මුට්ටිය ගැන සාක්ෂි මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ආර්ථික කණ්ඩායමත් එක්ක කරන විවාදයෙන් බලාගන්න පුළුවන් ආර්ථික කණ්ඩායමේ සාක්ෂරතාවය.” යැයි විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රෙමදාස […]The post සජිත් “විවාදය” ආර්ථික කණ්ඩායමට මාරු කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අක්ෂි ශල්යකර්මයක් සඳහා මහනුවර මහරෝහලේදී භාවිත කළ පෙඩ්රිස්ලෝන් නමැති දියර ඖෂධය හේතුවෙන් දෑස් සම්පූර්ණයෙන්ම අන්ධ වී ගිය රෝගියෙකු, හිටපු අමාත්ය […]The post කෙහෙළියට තවත් නඩුවක් – මිලියන 100ක් වන්දි ඉල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව නිල දත්ත අනුව මූලික අවශ්යතා වෙනුවෙන් එක් පුද්ගලයෙකුට යන වියදම රුපියල් 17,014ක් දක්වා ඉහළ […]The post අවුරුදු ගිනි ඇවිලෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජංගම දුරකතන සහ පරිගණක මගින් සිදුකරගෙන යන අපරාධවලින් වින්දිතයන් බවට පත්වන්නන්ගෙන් බහුතරය කාන්තාවෝ බව අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ […]The post පරිගණක අපරාධවලින් වැඩිම වින්දිතයන් කාන්තාවෝ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ මීට සති දෙකකට පෙර සිදුකරන ලද ඌරු වකුගඩුවක් බද්ධ කිරීමෙන් සුව ලැබූ රෝගියෙකු යහපත් සෞඛ්ය තත්ත්වයෙන් රෝහලෙන් පිටව ගොස් […]The post ඇමරිකාවේ ඌරු වකුගඩු බද්ධ කිරීම සාර්ථකයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති සමගි ජන බලවේගය සහ නිදහස් පෙරමුණේ සන්ධානගත වීම පිළි බඳව තමන් දැන ගත්තේ එය අත්සන් කිරීමට […]The post සන්ධානය අහදන බව මම දන්නේ පැය 24කට කලින් – තිස්ස අත්තනායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc