News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියාවේ ප්රබලම දූෂණ විරෝධී පනත බව ප්රචාරය කරමින් සම්මත කර ගන්නා ලද එම පනත අනුව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ […]The post ප්රබල අනතුරු ඇඟවීමයි! – විධායකය අහෝසි කිරීමට සූදානම් වන රනිල් නීතියේ හිල් හදන හැටි මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (09) අළුයම අභාප්රාප්ත, කලා ලෝකයේ ක්ෂේත්ර ගණනාවක තම නිසඟ කුසලතාවයන් එළි දැක්වූ විශිෂ්ටයෙකු වූ ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ දේහයට අවසන් […]The post ජැක්සන් ඇන්තනී රංගධරයාගේ දේහයට ජාතික ජන බලවේගය අවසන් ගෞරව දක්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සෙනසුරාදා උදෑසන හමාස් සංවිධානය විසින් ඊශ්රාලයට එල්ල කළ දරුණු ප්රහාරයන් එරට වැසියන් 900කට අධික පිරිසක් මියගොස් ඊහ්රායල් සොල්දාදුවන් ඇතුළු […]The post ඊශ්රායලයේ “අයන් ඩෝම්” මිසයිල ආරක්ෂණ පද්ධතිය විනිවිද ගිය ප්රහාර පිළිබඳව බීබීසී සවිස්තර වාර්තාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් බස් රථයක් පසුගිය සැප්තැම්බර් 01 සිට මන්නාරම දක්වා නව සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් […]The post කුරුණෑගලදී ලංගම සේවකයින්ට පහර දුන් මැරයින් තවමත් නිදැල්ලේ – ලංගම රියදුරු රෝහලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සී. ඩී. වික්රමරත්න විශ්රාම යාමත් සමග ජේෂ්ඨත්වය අතින් ඉහලින්ම සිටින ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වැඩ බලන පොලිස්පති ලෙස ස්වයංක්රීයව […]The post පාස්කු ප්රහාරය වළක්වා නොගත් නිලන්ත දිගටම පොලිස්පති වැඩ බලයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල ලබා දුන් මෙරටට හිතකර උපදේශයක් අනුව යමින් මූල්ය අපරාධ වැළැක්වීම සඳහා නව පනතක් සම්මත කර ගත් බව […]The post රනිල්ගේ හිල් පෙනේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන බලපෑම් සම මූල්ය ජාවාරම් හමුවේ මෙරට ක්රීඩා ක්ෂේත්රය ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබියදී ආසියාව ජයගත් පාසල් ක්රීඩිකා තරුෂි කරුණාරත්න […]The post ආසියාව ජයගත් පුංචි කෙල්ල මව් ඇකයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපට චේ යනු එක යුගයකදී ගෝලීය ප්රතිගාමිත්වය බියට පත් කරන ලද ව්යවහාරයක්, භාවිතයක්. මේ රැස්වී සිටින දහස් සංඛ්යාත තරුණ පිරිස […]The post අනුර දිසානායක චේ දිනයේදී තරුණ හදවත් අමතා අලුත්ම පන්නයේ කතාවක් කරයි – සම්පූර්ණ කතාව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ අාණ්ඩු පාර්ශ්වයේ ප්රධාන සංවිධායක ප්රසන්න රණතුංග මේ වනවිට ඇමරිකාවේ සංචාරයක යෙදී සිටින බව වාර්තා […]The post ප්රසන්න රණතුංග හොර රහසේම ඇමරිකාවට ගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවාවන් තවත් දරුණු අර්බුදයකට පත් කරමින් CT ස්කෑන් පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. CT ස්කෑන් යන්ත්රයට […]The post ළමා රෝහලට තවත් දරුණු අර්බුදයත් මතුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමට බව ප්රකාශ කරමින් වත්මන් ආණ්ඩුව නව පනතක් සම්මත කිරීමත් සමග එම බැංකුව තව දුරටත් […]The post මහ බැංකුව අඳ ගොළු බිහිරි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට වලංගුව පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්රමය හදිසියේම වෙනස් කර දිස්ත්රික් මට්ටමින් සමානුපාතිකව තෝරා ගනු ලබන මන්ත්රීන් සංඛ්යාව 196 සිට […]The post පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 36ක් කපා හැරීමේ සූදානමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 07 වෙනි දින හමාස් සංවිධානය ඇතුළු පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්රාලයට එල්ල කළ දරුණු ප්රහාරය ඇමරිකාව ප්රමුඛ ලෝක බල ආධිපත්යය […]The post ඊශ්රාලයට එල්ල වූ දරුණු ප්රහාරය ලෝකයේ බල ආධිපත්යය අවසන් කරයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමාජවාදී තරුණ සංගමය විසින් ලංකාවේදී වාර්ෂිකව සංවිධානය කරන චේ දින සැමරුමට සමගාමීව බ්රිතාන්යයේ ලන්ඩන් නගරයේදීද චේ දින සැමරුමක් පවත්වා ඇත. […]The post සමාජවාදී තරුණ සංගමය ලන්ඩනයේදීත් චේ සමරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සමග ජර්මන් රූපවාහිනී නාලිකාවක මාධ්යවේදියෙකු කළ සම්මුඛ සාකච්ඡාවේදී මැල්කම් රංජිත් අගරදගුරු හිමිපානන් හෙලාදකිමින් තමන් ගනු දෙනු කරන්නේ […]The post කතෝලික රදගුරු සමුළුව රනිල්ට රිදෙන්නම උත්තරදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා ජනප්රිය බොලිවුඩ් රංගනශිල්පියෙකු වන ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි වාර්තා වේ. මේ දිනවල ‘පතාන්’ සහ ‘ජවාන්’ […]The post ෂාරුක් ඛාන්ට මරණ තර්ජන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඊශ්රායල සහ පලස්තීනය අතර වර්ධනය වී තිබෙන දරුණු යුධ ගැටුම් මැද ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් […]The post ඊශ්රායල – පලස්තීන ගැටුමෙන් ලාංකිකයන් දෙදෙනෙක් අතුරුදහන්… එක් අයෙකුට තුවාලයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වීමට නියමිතය. රටවල් රැසක මුදල් අමාත්යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් […]The post IMF වාර්ෂික සමුළුව අද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් කාරී තත්වය හේතුවෙන් ලෝක තෙල් මිල වැඩි වීමට බලපෑ හැකි බව විචාරකයින් මත පල […]The post බොර තෙල් මිල තවත් ඉහළ යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට වයස වුරුදු 16ත් 18ත් අතර පාසල් යන වයසේ දරුවන්ගෙන් 28%ක් තරම් වූ අතිවිශාල පිරිසක් කවර හෝ මත්ද්රව්යයකට ඇබ්බැහි වී […]The post දරුවන් බේරාගන්න වහාම අවදිවන්න ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දැනට සිදු වන වංචා, දූෂණ සහ අල්ලස් සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක නොවන්නේනම් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ගෙවල් වටලනු ඇති බව හැඟවෙන ප්රකාශයක් අධිකරණ […]The post අධිකරණ ඇමති විජේදාසට ෂොට් එකක් දෙන්න සාගර දිනේෂ් එක් වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කලා ලෝකයේ ක්ෂේත්ර ගණනාවක් තම නිසඟ කුසලතාවයන් එළි දැක්වූ විශිෂ්ටයෙකු වූ ජැක්සන් ඇන්තනී අද (09) අළුයම දිවි රඟමඩලට සමු දී […]The post විශිෂ්ටයෙකු වූ ජැක්සන් සමු ගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති සී.ඩී වික්රමරත්නට ලබාදී තිබු මස තුනක සේවා දිගුව අද (09) දිනයෙන් අවසන් වන අතර ඉන්පසු ඒ සදහා පත්කරන්නේ කවුරුන්ද […]The post අදින් පසු යළි පොලිස්පති පුටුව හිස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය පිළිබඳව චැනල් 04 නාලිකාව විසුරුවා හරින ලද වාර්තා වැඩසටහනෙන් පසුව එයින් නැගුණු චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කමිටුවක් […]The post රනිල් පත් කළ කමිටුවක් අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ අත්යවශ්යම ක්ෂේත්රවලට හැර අනෙකුත් ආයතනවල රැකියා සදහා නව බඳවා ගැනීම් නොකෙරෙන බව වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසයි. […]The post රාජ්ය සේවයට නව බඳවා ගැනීම් නැහැ – රමේෂ් පතිරණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව එක් වී වෘත්තිකයන් මත දරා ගත නොහැකි බදු පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් රට […]The post රනිල්ගෙන් තවත් අමනෝඥ කතාවක් එළියට පනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර විප්ලවවාදියෙකු වූ අර්නස්ට් චේ ගුවෙරාගේ 56 වෙනි ගුණ සමරුව අද (08)ට යේදී තිබීම සැමරීම සඳහා සමාජවාදී තරුණ සංගමය විසින් […]The post චේ වෙනුවෙන් විහාරමහාදේවියට තරුණ දූ පුතුන් ගඟක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බටහිර ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් පරිමාණයේ ඒකක 6.3ක ප්රභල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය […]The post ඇෆ්ගනිස්තානයේ භූමි කම්පාවෙන් 2,000 ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ හේතුවෙන් පවතින ආපදා තත්වයෙන් මේ වනවිට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බවත් ආපදා තත්වයෙන් දිස්ත්රික්ක 13කට බලපෑම් එල්ල […]The post අපදා තත්වය හමුවේ මිය ගිය ගණන 07ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවාරයේ ශ්රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්රවේශපත්ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc