Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-Feb (370)
Narrow by Category
- Sinhala (370)
වැඩ බලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මාස තුනක් සඳහා ලබා […]The post දේශබන්දුගේ පොලිස්පිත ධුරය දවස් 04කින් අවසන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ගෙන ඒමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවත්, මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත් සම්මත […]The post ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් – සමන්ත විද්‍යාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක් (Category: Sinhala)
- ලෝක ජල දිනය අදයි (Category: Sinhala)
- පිරිවැයට සරිලන ලෙස ජල ගාස්තුව ඉහළ දැමීමට සාකච්ඡා (Category: Sinhala)
- අද පැය 10ක ජල කප්පාදුවක් (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරි දේශපාලන තීන්දු ගැනීම සඳහා කැබිනට් ඇමතිවරු පමණක් සහභාගී කර ගන්නා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව […]The post රනිල්ගෙන් හොර කැබිනෙට්ටුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පසුයි 21 දින දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති 20/20 ක්‍රිකට් තරඟයේ සෞඛ්‍යය ආරක්ෂාව සම්බන්ධයෙන් […]The post මහජන සෞඛ්‍යය පරීක්ෂකට තර්ජනය කළ ජාලිය ඕපාතට එරෙහිව පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් මහ පෙරහැර වීදි සංචාරය කිරීමේදී එම පෙරහැරේ ගමන් ගත් අලි ඇතුන් කුලප්පුවීම නිසා ජනතාව මහත් භීතියට […]The post ඒ අලිත් කළබල වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ශ්‍රී ලාංකිකයන් 4,000කට වැඩි ප්‍රමාණයක් සාහසික ලෙස ඝාතනය කරමින් තවත් තුන් ලක්ෂයක් පමණ අවතැන්භාවයට හෙළන ලද 1983 කළු ජූලිය පිළිබඳව […]The post ශ්‍රී ලාංකිකයන් තුන් ලක්ෂයකට උන් හිටි තැන් අහිමි කළ වියරුව කාගේද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අධිවේගී මාර්ගවල හදිසි අනතුරු සහන සේවා සැපයීමට යොදවා සිටින පොලිස් විශේෂ කාර්ය බලකාය එම සේවාවෙන් ඉවත් කර ඇවන්ට්ගාඩ් හෝ රක්නා […]The post STF තැන පිරවීමට ඇවන්ගාඩ් හෝ රක්නා ලංකා! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නිල සංචාරයේ යෙදීම සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ විකෘති ප්‍රචාර දියත් […]The post අනුර බීබීසීයට දුන් රනිල්ලාට තරු පෙනෙන උත්තරය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිසුරු ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් වරක් නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නම ව්‍යවස්ථාදායක සභාවට යැවීමේ […]The post අධිකරණයට යළිත් පොල්ල උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඍජුව ම ප්රචාරක කටයුතු කරට ගෙන සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අලුත් සූත්‍රයක් ගොඩ […]The post රනිලුත් රාජපක්ෂ පවුලට – අලුත් සූත්‍රයක් එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අනිවාර්යයෙන් ම පැවැත්විය යුතු ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ උත්සාහයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෙදී සිටින බවට සජිත් පිළ දිගින් […]The post ජනතාව ව්‍යාකූළ කරන්න රනිල් සජිත් එක්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන කොළඹ නගර සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ එම නගර සභාවට අයත් […]The post රනිල්ගේ සමීපතම ගෝලයෙක් ගොඩනැගිලි කොල්ලයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ වැඩිමහල් සොහොයුරු කාවන් රත්නායකට ලංකා බැංකුවේ සභාපති ධුරය ලබා දීමේ සූදානමක් තිබෙන බව […]The post සාගලගේ අයියාට රජ පුටුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සෙනෙගාල ජනාධිපති MACKY SALL විසින් එරට පාර්ලිමේන්තුවට 2024 පෙබරවාරි 25 වැනිදාට සැලසුම් කර තිබූ ජනාධිපතිවරණය කල් දැමීමේ අරමුණින් ගෙන ආ […]The post සෙනගාල ජනාධිපති දණ ගසයි! ඔස්මන් සොන්කෝ නිදහස් කිරීමට ද එකඟ වේ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ප්‍රංශ විප්ලවීය ඉතිහාසය නැවත වරක් බරපතල ලෙස ප්‍රශ්න කිරීමකට ලක් වනුයේ ලොව පුරා යුධමය, දේශපාලන හා ආර්ථික කඩා වැටීම් හේතුවෙන් […]The post තම සටන් සගයන්ගේ අයිතිය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිට අභියෝග කල 98 හැවිරිදි දේශප්‍රේමී විමුක්ති භටයා! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ Geological Society of Sri Lanka (GSSL) 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය ඊයේ (22) කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේThe post ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ 40 වන වාර්ෂික මහ සභා රැස්වීම සහ තාක්ෂණික සැසිය ඇමති රමේෂ්ගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.
- ජගත් මහ මණ්ඩල සැසිය අද ඇරඹෙයි (Category: Sinhala)
- 09 පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනපති රනිල්ගේ රාජාසන කථාව අද (Category: Sinhala)
- නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ (Category: Sinhala)
- ඉරාක – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා කොමිසමේ මීළඟ සැසිය කොළඹදී (Category: Sinhala)
බැසිල් රාජපක්ෂට අයත්ව තිබූ බවට කරුණු හෙළිවී තිබූ මාල්වානේ බංගලාවට අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හදිසියේ ගියේ කුමන කාරණයක් නිසා දැයි […]The post මල්වානේ බංගලාවට ඇමති විජේදාස හදිසියේ යාම ප්‍රශ්නයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනයේ ඉහළ යාම 6.5%ක් දක්වා වූ බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන දත්තය දැඩි […]The post උද්ධමනයේ නැගීම වසන් කරලා..? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කෝප් කමිටුවේ විමර්ශන පවත්වමින් සිටින අතර හස්ත සංඥා දෙමින් සාක්ෂි හෙළිවීම වැළැක්වූ රංජිත් බණ්ඩාර පොහොට්ටු […]The post හස්ත සංඥා මහාචාර්යට කෝප් කමිටුවේ පුටුව ස්ථීරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ වනවිට ඇමරිකාවට වී සිටින බැසිල් රාජපක්ෂ හදිසියේ පැමිණීම දැනට ඉතිරි වී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද තහවුරු කර තිබේ. නාමල් […]The post බැසිල් හදිසියේ පැමිණීම ස්ථිරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් එම විද්‍යාලය ඉදිරිපිට මාරන්තික උපවාසයක් ආරම්භ කර ඇත. […]The post ප්‍රාථමික අංශය හදිසියේම වහලා… දෙමව්පියෝ, ශිෂ්‍යයෝ උපවාසයක… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- May Day Today (Category: Business)
- Olympics 2012 (Category: Business)
- The panda bared (Category: Business)
- Avurudu Asiriya at MLH (Category: Business)
පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සහ පනතක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගත යුතු වුවද එවැනි සංශෝධන […]The post කැබිනට් බලතල නීතිපතිට පාවා දුන්නාද? පැහැර ගත්තාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පසුගියදා බියගම පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය (ක්‍රිෂ්ටල් මෙත්ඇම්පටමින්) මිලි ග්‍රෑම් 5,520ක් සමග අත්තඩංගුවට ගත් සැකකරුවෙකු බේරා ගැනීම සඳහා ඇල්ලූ මත්ද්‍රව්‍ය […]The post ගම්පහ කුඩු මන්ත්‍රීගේ ගෝලයා බේරන්න පොලිසියට බලපෑම් – අයිස් මිලිග්‍රෑම් 5000ක් කඩදාසිවලින් අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවා හැරි පසුව ද, පෞද්ගලික ලේකම් ලෙස දිගටම රැඳී සිටි සුගීෂ්වර බණ්ඩාර යොදවා දේශපාලන උපක්රමික ක්‍රියාමාර්ග […]The post රනිල් රකින්න රාජපක්ෂලාගෙන් අලුත් වැඩක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ලෝක බැංකුව විසින් වාර්ෂිකව ලෝකයේ රටවල් ඔවුන්ගේ ජාතික ආදායම අනුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදයි. අඩු ආදායම් ලාභී රටවල්, පහළ […]The post 2048 පෝසත් රටක්” රනිල්ගේ සිහිනය ඇත්ත වශයෙන්ම හිතළුවක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
චැනල් 04 නාළිකාව මගින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කර තිබූ වාර්තා වැඩ සටහන විකාශනය කිරීමත් සමඟ දේශීය පරීක්ෂණ කණ්ඩායම් යොදවා […]The post රනිල් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය යට ගහලා – මන්ත්‍රී රාසමානික්කම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
එළඹෙන ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කිරීමට පොහොට්ටු පක්ෂයේ කණ්ඩායම් තුනක් අතර තරඟකාරී සහයෝගීතාවයක් පවතින බව හෙළිවී තිබේ. එම […]The post ජනාධිපති සමඟ එක ගෙයි කෑමට කණ්ඩායම් තුනක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල වෙත ලබා දිය යුතු එහෙත් අත්හිටුවා තිබූ මූල්‍ය සහ මූල්‍යමය නොවන සේවා අයිතීන් ලබාදීමට […]The post ඡන්දය – පොලිසියට රෙදි මීටර් 10ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ වනවිට පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමති ජානක වක්කුඹුරට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් රාජ්‍ය ඇමිත ධුරයක් […]The post රාජ්‍ය ඇමති ජානක වකකුඹුරට තවත් රාජ්‍ය ඇමති ධුරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- රාජ්‍ය ඇමති ඩයනාට නොතීසි (Category: Sinhala)
- මේ ඇමති ඉවත් කරනවාද? (Category: Sinhala)
- ජපාන විදේශ ඇමති දිවයිනට (Category: Sinhala)
- රාජ්‍ය ඇමති ඩයනාට විදේශගතවීම තහනම්කරයි (Category: Sinhala)
මහාපරිමණයෙන් විදුලි බිල් නොගෙවා පැරහැර තිබෙන ආයතන සහ ඉහළ ප්‍රභූ පුද්ගලයන් පිළිබඳව පසුගියදා රටට හෙළදරව් කළ ලංකා විදුලි සේවක සංගමයේ […]The post නොගෙවූ විදුලි බිල් ගැන හෙළි කළ රන්ජන් ජයලාල් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්නැයි කංචන විජේසේකර යෝජනා කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ‘බිල් නොගෙවා සිටින්න ජනතාවට පුළුවන්’ - විදුලි සේවක සංගමය (Category: Sinhala)
- තවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් පවුලකට කෙසේ බලපායි ද? (Category: Sinhala)
- විදුලි බිල නොගෙව්වැයි විදුලිය විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන්ට පහරදීලා (Category: Sinhala)
- විදුලි ගැටලු විසඳීමේ ජංගම සේවයක් (Category: Sinhala)
Popular Topics
- International Monetary Fund (1)
- Economy of Sri Lanka (370)
- Sri Lanka Tea (370)
- Sri Lanka Quality Tea (370)
- Sri Lanka Tourism (370)
- Sri Lanka Cricket (370)
- Sri Lanka Hotels (370)
- Sri Lanka Elections (370)
- Hiru Tv (1)
- ITN News (367)
- Shakthi Tv (1)