News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස සැලකෙන මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ […]The post මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිරායුද මනුෂ්ය ඝාතන වහාම නවතනු! නිදහස් පලස්තීන රාජ්යය ස්ථාපිත කරනු! යන තේමාව මුල් කරගනිමින් අයර්ලන්ත පලස්තීන සහයෝගිතා සංවිධානය විසින් අයර්ලන්තයේ […]The post නිදහස් පලස්තීනයක් වෙනුවෙන්, අයර්ලන්ත පලස්තීන සහයෝගිතා සංවිධානය සමග ජවිපෙත් එක්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලිය ලබා ගැනීම වෙනුවෙන් හිටපු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 23ක් ගෙවීම පැහැර හැර ඇතැයි ලංකා විදුලි […]The post රන්ජන් ජයලාල් වරප්රසාද කමිටුවට කැඳවන්න ගිය හිටපු ඇමතිට හිඟ විදුලි බිල හමු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී […]The post කතිරය ගසා බලය ආණ්ඩුවට පැවරීම වෙනුවට පුරවැසියා පාලනයේ කොටස්කරුවෙක් විය යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය ලංකාව පුරා සිටින කාන්තාවන් දේශපාලනිකව සවිබල ගැන්වීම සඳහා “ගැහැනු අපි එක මිටට මාලිමාවට“ යන තේමාවෙන් පවත්වන දිස්ත්රික් […]The post පුත්තලමටත් ‘එක මිටට‘ සුනාමිය ගලා එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් පොහොට්ටු හවුල් පාලනය ජාත්යන්තර මූල්ය අරමුදලත් සමඟ එකතු වී ක්රියාත්මක කරමින් සිටින ආර්ථික ප්රතිසංස්කරණ නිසා ජන ජීවිත බිඳ වැටී […]The post ජන ජීවිත වැටුණා – IMF පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා රජය ලබා ගෙන තිබෙන විදේශ ණය ප්රතිව්යූහ ගත කරන බව මුලදී ප්රකාශ කළ ආණ්ඩුව ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය […]The post ආණ්ඩුවේ බොරුවක් ජාත්යන්තරයෙන් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ මොස්කව් අග නගරයේ පිහිටි රඟහලකට කඩා වැදී එල්ල කළ ත්රස්තවාදී ප්රහාරයෙන් ළමුන් ඇතුළු 60 දෙනෙකු මියගොස් ඇති බව නවතම […]The post රුසියාවට එල්ල කළ ත්රස්තවාදී ප්රහාරයෙන් මියගිය සංඛ්යාව 60ක් දක්වා ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කර ගෙන ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් පවත්වාගෙන යන ව්යාජ කැබිනෙට්ටුවේ ප්රධානියා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන පත්කර […]The post රනිල්ගේ හොර කැබිනෙට්ටුවේ ලොක්කා දිනේෂ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (22) රාත්රියේ රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සංගීත ප්රසංගයක් පැවැත්වෙමින් තිබියදී එල්ල කරන ලද ප්රහාරයකින් පුද්ගලයන් 40කට අසාන්න සංඛ්යාවක් ජීවිතක්ෂයට […]The post මොස්කව් රඟහලකට දැවැත්ත ප්රහාරයක් – 40ක් මියගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අලුත් අවුරුදු උත්සවයේ නැතක් චාරිත්ර සම්බන්ධයෙන් මතබේදයක් නිර්මාණය වී ඇති අතර ජනාධිපති රනිල් වික්රමසිංහ එය තම මැතිවරණ ප්රචාරක කටයුතු […]The post රනිල් අවුරුදු නැතකත් වෙන්දේසි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඡන්දය ලබා දුන්න ද, නාමල් රාජපක්ෂ එය මගහැර යාම පිළිබඳව දේශපාලන […]The post නාමල් දසබල සේනා ගැන මහින්දට පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ සෙනට් සභාවේ වඩාත් බලපෑමක් කළ හැකි යයි ලෝකය හඳුනා ගෙන සිටින යුදෙව් සම්භවය කින් යුත් ඩිමොක්රටික් පක්ෂ නායක Chuck […]The post “සටන් විරාමයකට යනු” ඇමරිකාව ඊශ්රාලයට නියෝග කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෝප් කමිටුවේ සභාපති ධුරයට පොහොට්ටුවෙන් පත් කරන ලද රෝහිත අබේගුණවර්ධනට එරෙහිව දැඩි ක්රියා මාර්ග දියත් කර තිබුණ ද, කතානායකට එරෙහි […]The post පොහොට්ටුව දිගටම ගේමට ගේමේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති සහ අගමැති ධුර එකවර හිස් වූ අවස්ථාවක වැඩ බලන ජනාධිපති ලෙස කතානායකවරයා පත් කිරීමේ බලය ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබා දී […]The post කතානායකට ආණ්ඩුක්රම ව්යවස්ථාවක් කුමන්ත්රණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් කැබිනට් අනුමැතිය ලබා තිබීම බොරු උපක්රමයක් බවත්, දැනට ඉදිරිපත් කර […]The post ආණ්ඩුවේ ගැටවලට නීතියෙන් උත්තර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවත් තමන් එය හෙළි කළ පසු එය රහසේ තබා ගැනීමට […]The post පාස්කු ප්රාහාරය කළ අය ගැන කියන්නම්… ඒක රහසේ තබාගන්න… මෛත්රීපාල සිරිසේන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අප ක්රියා කළ යුත්තේ පුද්ගල මතයට නොව ව්යවස්ථානුකුලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය මේ මෙහොතේ පවත්වා ජනතා ප්රශ්න විසඳීමට මූලිකත්වය දීම බව […]The post මේ මොහොතේ ජනාධිපතිවරණයක් අවශ්යයි – විද්වත්හූ පෙළගැසෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාවගෙන් 93%ක් විරෝධය පල කර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී […]The post ආණ්ඩුවව විරුද්ධ ජනමතය 93%යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ධීවර රාජ්ය රාජ්ය ඇමැති පියල් නිශාන්තගේ මරණීය තර්ජන හේතුවෙන් තවදුරටත් තමන්ට රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ […]The post කප්පම් ඉල්ලා රාජ්ය ඇමති පියල් නිශාන්තගෙන් මරණ තර්ජන – සී-නෝර් සභාපති ඉල්ලා අස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාල අධිකරණයේ පෙනී සිටින ලෙසට මීට පෙර දුන් නියෝගයක් කිරීම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් […]The post ඇමති නිමල් සිරිපාලගේ බිරිඳ අධිකරණ නියෝගයක් කඩලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය ද, එසේ නොමැති නම් පාර්ලිමේන්තු මැතිවරණය ද යනුවෙන් ආණ්ඩුව තුළින්ම ඇති කරන ලද විවාදාත්මක […]The post ජනාධිපතිවරණය රනිල්ගේ පිටේම තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ රාත්රියේ සිදු කරන ලද සාකච්ඡා කළ කරුණු ඉතා රහසිගතව තබා ගැනීමට දෙපාර්ශවයම […]The post රනිල් බැසිල් සාකච්ඡා ඉතා රහසිගතව තබා ගැනේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මූල්ය ආයතන ආරක්ෂා කරමින් එම ආයතනවලින් ණය ලබා ගෙන තිබෙන ව්යවසායකයන් ද ආරක්ෂා කිරීමේ ප්රායෝගික වැඩ පිළිවෙලක් වෙනුවට පරාටේ නීතිය […]The post රනිල්ගේ ප්රචාරක වැඩක් බොරුවක් බව ආරම්භයේදීම තහවුරු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් […]The post අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක […]The post බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගී වන උත්සවවලට නැතිවම බැරි පුද්ගලයෙකු බවට පත්ව සිටී. […]The post ජනාධිපති රනිල්ට මාන්නප්පෙරුම නැතිවම බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂය විසින් කෝප් කමිටුවේ සභාපති ලෙස තෝරා පත් කරන ලද රෝහිත අබේගුණවර්ධනට එරෙහිව නීති විරෝධී මූල්ය ගනුදෙනු 66ක් සහ […]The post කෝප් සභාපතිට නීති විරෝධී මූල්ය ගනුදෙනු චෝදනා 66ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ද්වේශ සහගත පුස් වෙඩිල්ලක් බවත් අනුර දිසානායක මේ ලෝකයේ තියෙන ඔක්කොම […]The post රනිල් ගැන ආඩම්බරයි… සිරිපාල රාජපක්ෂලාටත් පහර දෙමින් මාලිමාව පොදු හතුරා බව කියයි…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රජය මව්බිම පාවා දී ඇති විට ජනතාව තම ඉරණම දෙඅත් තුලට ගෙන සතුරාට එරෙහිව සටන් වැදෙනු ඇත” මෙම ප්රකාශය සිදු […]The post 1871 මාර්තු 18 පැරිස් කොමියුනය අදටත් ජීවමානය ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc