News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (26) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කළ ගැසට් […]The post පාර්ලිමේන්තුව වාර අවසාන කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (26) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ.<br><br>ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර,

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ප්රකාශ කරන කැලණි නයා යනුවෙන් සමාජය අන්වර්ථ නාමයක් ලබාදී තිබෙන පුද්ගලයා සම්පූර්ණයෙන් […]The post කැලණි නයා නටවන කපටි නරියා එලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දැඩි පොලිස් රැකවරණ ක්රියාත්මක වූ පසුබිමක පැය 48ක් තුළ පංච පුද්ගල සමූහ ඝාතනයක් සහ භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීම පිළිබඳව […]The post හිමිනම ඝාතනය පිළිබඳ විස්තර වාර්තාවක් බීබීසිය පළ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසි අනතුරකින් මියගිය සනත් නිශාන්ත මන්ත්රීවරයා වෙනුවට මීලඟට පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ සුදුසුකම් ලබා තිබෙන ජගත් ප්රියංකර සම්බන්ධයෙන් ක්රියා කිරීම සඳහා […]The post අලුත් මන්ත්රී උස්සන්න රනිල්ගේ තුනක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාවය නමින් ආණ්ඩුව ඉදිරිපත් කළ ඊනියා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමට නීතිපතිවරයා […]The post නීතිපතිගේ බරපතළ හොරයක් එලියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව ඊයේ සම්මත කර ගන්නා ලද ඊනියා මාර්ගගත ආරක්ෂණ පනත ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව වගන්ති 13කට වැඩි ප්රමාණයක් මුලුමනින්ම […]The post අධිකරණයට දරුණු පා පහරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ වට්ටෝරු නියෝග අනුව යමින් වර්තමාන ජනාධිපති ජාවියර් මිලෙයි (Javier Milei) ගෙන යන පෞද්ගලීකරණ ක්රියාවලියට එරෙහිව දැවැන්ත මහජන […]The post ආජන්ටිනාවේ විරෝධතා රැල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ශ්රී ලංකාව ජාත්යන්තර මූල්ය අරමුදලේ න්යාය පත්ර අනුව 17 වෙනි වරටත් ක්රියා කරමින් සිටින අතර මෑත කාලීනව ආර්ථිකයේ […]The post පාලකයන් පිනවන්න 17 වෙනි නිවේදනයත් එයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් ප්රචාරක කටයුතු දියත් කරන මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර “දැන් සැපද?” යන ආකාරයේ සමච්චල් සහගත ප්රකාශක් කර […]The post රනිල්ගේ මහාචාර්ය “දැන් සැපද?“ කියා අසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද අළුයම සිදු වූ රිය අනතුරකින් මියගිය රාජ්ය ඇමති සනත් නිශාන්තගේ දේහය පිළබිඳ අවසන් කටයුතු 28 වෙනිදා (ඉරිදා) සවස සිදු […]The post සනත් නිශාන්තගේ අවසන් කටයුතු 28 වෙනිදා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ රස කැවිලි අපනයන කර්මාන්තයේ වර්ධනයක් ගැන කියමින් මහා පරිමාණ ඉඩම් දන්දීමකට සූදානම් වන බව හෙළිවී තිබේ. මේ […]The post රනිල් රස කැවිලි පෙන්වා මහා පරිමාණ ඉඩම් සුද්ධයකට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසලේදී පැරශුටයකින් බිමට ඇති බව වාර්තා වේ. මෙය ලංකා […]The post යුද හමුදාපතිගෙන් පැරශුට් පිම්මක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ හියුමන් ඉමියුනෝග්ලොබියුනින් එන්නත් සෞඛ්ය අමාත්යංශය මගින් මිල දී ගෙන රෝගීන්ට ලබා දීමේ අපරාධය පිළිබඳ මාලිගාකන්ද මහේස්ත්රාත් උසාවියේ පැවැත්වෙන නඩු […]The post “කැබිනට් පත්රිකා ගැන පිළිතුරු දීමට මම බැඳිලා නෑ“ – නීතිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බෙලිඅත්ත අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ සිදු කළ පංච පුද්ගල සමූහ ඝාතකයන් ඉහළම හස්තයකින් සඟවා ඇති බවට බරපතළ සැකයක් මතුවී තිබේ. […]The post බෙලිඅත්තේ සැබෑ ඝාතකයන් දෙදෙනා සඟවලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසි රිය අනතුරකින් මියගිය සනත් නිශාන්තගෙන් හිස් වූ පුත්තලම් දිස්ත්රික්කයේ පොහොට්ටු පක්ෂයේ මන්ත්රී ආසනය හිමි වන්නේ කාටදැයි බොහෝ දෙනෙකුගේ අවධානය […]The post සනත් නිශාන්තගේ පුටුව කාටද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබේ. බුදුන් වහන්සේගේ ප්රථම ලංකාගමනය […]The post දුරුතු පුර පසලොස්වක පොහොය අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමති සනත් නිශාන්ත අද (25) අලුයම හදිසි අනතුරකින් මිය යාමට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට එක්කරන ලද Sudaa Creation යූටියුබ් […]The post සනත් නිශාන්ත මිය යාමට පැය කීපයකට පෙර ලාල්කාන්ත පැවසූ අනුවේදනීය කතාව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අලුතින් පනවන ලද වැට් බදු කුඩා තේ වතු හිමියන් සම්බන්ධයෙන් අදාළ නොවන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තමා සමඟ […]The post කතානායක සහ මහ බැංකු අධිපති ජනතාව මුලා කරන හතරබීරි කතාවක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්ය ඇමති සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රාගම […]The post රාජ්ය ඇමති සනත් නිශාන්ත ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ කුඩා, හා මධ්ය පරිමාණ කර්මාන්ත (SME) රටේ සමස්ත කර්මාන්ත වලින් 75% ක් වන අතර රටේ අපනයන වලින් 20% ක […]The post කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත ආරක්ෂා කිරීමට මාලිමා රජයක් තුල “Bad Bank” ඉදිරිපත් වෙයිද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊනියා මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (24) දින පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසූ අවස්ථාවේදී පොහොට්ටු මන්ත්රී ඩබ්ලිව්. ඩී. ජෝන් සෙනෙවිරත්න […]The post ජෝනුත් අත උස්සයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන පෙබරවාරි 04 වෙනි දිනට යෙදී තිබෙන 76 වෙනි නිදහස් දිනයේ දී රාජ්ය නිදහස් උත්සවයට සමගාමීව “පිරිසිදු රටක් ගොඩ නැගීමට […]The post නිදහස් දා රනිල් මොනවද කරන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා (ජනවාරි 24) ජේෂ්ඨ පොලිස් අධිකාරි නිලයේ සිටි නිහාල් තල්දූවට ජනවාරි 08 වෙනිදා සිට ක්රියාත්මක වෙන පරිදි නියෝජ්ය පොලිස්පති […]The post නිහාල් තල්දූවට රිවර්ස් ප්රමෝෂන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත ඇතුළු සැකකරුවන් 6 දෙනා ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ලබන පෙබරවාරි 01 දක්වා තව දුරටත් රක්ෂිත […]The post මිනී පෙට්ටි ඇමතිට සැප – ලේකම් තව දුරටත් මහ උළු ගෙදරට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊනියා සමාජමාධ්ය ආරක්ෂණ පනතට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද දැවැන්ත විරෝධතා ව්යාපාරයක් පාර්ලිමේන්තුව අසාන්නයේ සාර්ථකව පවත්වනු ලැබීය. ආණ්ඩුව […]The post පාර්ලිමේන්තුවෙන් එලියේ දැඩි විරෝධයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 18ට ඉහළ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN – Taxpayer Identification Number) ලබා දීම සඳහා ගෙන […]The post රනිල්ගේ ටින් ටින් එකට සියඹලාපිටියත් වැටේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් ආයෝජනවල ප්රතිලාභ කපා හැරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීමට බලයක් […]The post අධිකරණයට බලයක් නෑ – අතිරේක සොලිසිටර් ජනරාල් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොනරාගල දඹගල්ලේ දුප්පත් පවුලක ඉපදී ඉතා අසීරුවේ අධ්යාපනය ලබා මේ වනවිට චීනයේ යුන්නාන් විශ්ව විද්යාලයේ සිංහල පුස්තකාලයක්ද ආරම්භ කර එරට […]The post චීනයට සිංහල උගන්වන මොනරාගල මහාචාර්යවරයා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට බැංකු පද්ධතියෙන් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය අඩු නොකරන්නේ නම් අදාළ බැංකුවලින් නිදහසට කරුණු විමසන බව […]The post මහ බැංකු අධිපති ඉලපත වනයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc