News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති සමගි ජන බලවේගය සහ නිදහස් පෙරමුණේ සන්ධානගත වීම පිළි බඳව තමන් දැන ගත්තේ එය අත්සන් කිරීමට […]The post සන්ධානය අහදන බව මම දන්නේ පැය 24කට කලින් – තිස්ස අත්තනායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් හෙට (07) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා පිරිස ලෙස තරුණයින් සහභාගී කරවා ගැනීමට සෞවන සමාජවලට […]The post රනිල්ගේ රැස්වීමට තරුණයින් ගෙන්වන්න යෞවන සමාජවලට බලපෑම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්රේල් විරුවන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. […]The post ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්රේල් විරුවන් – ටිල්වින් සිල්වා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් රජයේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (05) රාත්රියේ කොළඹ හිල්ටන් හෝටලයේදී සාදයක් පවත්වා කුමකට සැරසෙන්නේ දැයි දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි […]The post අලුත් මුට්ටියක් ඉහළින්ම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අලුත් අවුරුදු වෙනුවෙන් නැකත් චාරිත්ර මැදියම් රැයේ යොදා ගැනීම පිළිබඳව ඇති වී තිබෙන සංවාදය මුල් කර ගෙන නැවත වරක් […]The post අවුරුදු නැකත් හුටපටෙන් ඇමතිගේ නැකත තීරණය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් “සූර්ය මංගල්ය 2024” නමින් අයර්ලන්තයේ ශ්රී ලාංකිකයන් සඳහා අලුත් අවුරුදු උත්සවයක් පවත්වා තිබේ. පසුගිය […]The post අයර්ලන්තයේදීත් සිංහල හින්දුත් අලුත් අවුරුදු උත්සවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post ජනාධිපතිවරණයට සූදානම්.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් ස්ථානාධිපතිවරුන් 5 දෙනෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කෙරෙන ආකාරයෙන් පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත්, එය නිවැරදි කර ගෙන සමථයකට පත් […]The post “උසාවි නියෝග කඩ කරලා – අගවිනිසුරු පොලිසිය පතුරු ගහයි” appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ජේආර් ජයවර්ධන පාලන සමයේ පවත්වන ලද දිස්ත්රික් සංවර්ධන සභා මැතිවරණය සම්පූර්ණයෙන් ම කොල්ල කෑමට ක්රියා කිරීම […]The post රනිල්ගේ නම ඉහළින්ම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝග ඉටු කරමින් රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුව ගෙන යන ආර්ථික ප්රතිසංස්කරණ තුළ විශාල අර්බුද රැසක් නිර්මාණය වෙමින් […]The post අවුරුදු කාලේ බලාගෙනයි – කාල බෝම්බයක් අත ලඟ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජී. එල්. පීරිස් ඇතුළු පොහොට්ටු මන්ත්රීවරු පිරිසක් සජිත් ප්රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය සමඟ දෙවන වරටත් ඊයේ (05) එක් […]The post එක මනමාලිට මනමාලයෝ 5යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන වේදිකා මතදී එක්සත් ජාතික පක්ෂය සහ සජිත් පිලට එරෙහිව දැඩි ප්රහාරයක යෙදෙමින් “ඉදිරි […]The post “සිංහයෙක් එක්ක යනවාද, ගවයෙක් එක්ක යනවාද?“ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (05) අලුයම සිට පැය 20කට අධික කාලයක් ගාල්ල මහ නගර සීමාව තුළ ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවත් ඒ […]The post ගාල්ල නගරයට පැය 20ක් වතුර නෑ – ජනතාව දැඩි අපහසුතාවයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුවේ වැලිකන්ද ග්රාමය සුහුරු ජනපදයක් (Smart Village) බවට පත් කරන බව සජිත් ප්රේමදාස මහතා පසුගිය දා ප්රකාශ කලේය. ඔහු මෙසේ […]The post ලෝකයේ ප්රථම සහ එකම සුහුරු ගම්මානය පොලොන්නරුවේ වැලිකන්ද ග්රාමයේ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට සහාය නොදී සැඟව සිටි, අපරාධ පරීක්ෂණ […]The post දමිතා සහ සැමියා රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට වැටී තිබූ ආර්ථික අර්බුදයෙන් වී (V) ආකාරයට ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළ ද, කර්මාන්ත කඩා වැටීමෙන් ලක්ෂ 6කට පමණ […]The post ලක්ෂ 6ක් විරුකියාවට ඇද දැමූ ආර්ථිකය ගොඩ ගැනීමේ කතාව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ග්රාමීය මාර්ග සංවර්ධන රාජ්ය ඇමති පිල්ලෙයාන් සහ ඔහුගේ කල්ලිය නීති විරෝධී අවි තොගයක් ඔවුන් සන්තකයේ තබා ගෙන සිටින බව හෙළිකර […]The post පිල්ලෙයාන්ගේ නීති විරෝධී අවි තොග සොයන්න රනිල්ගේ අණ නැතිව බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ ආණ්ඩුව දියත් කර තිබෙන යුක්තිය නම් මෙහෙයුමට සිවිල් ඇඳුමින් යොදවා සිටි පොලිස් නිලධාරීන් නාරම්මලදී රියදුරෙකුට වෙඩි […]The post පොලිස්පති පහළ නිලධාරීන් බිලි දී ඇඟ බේරා ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

උතුරේත් දකුණේත් නැගෙනහිරත් සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (04) යාපනයේ වලම්බුරි […]The post උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් හදමු – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාසගේ සමගි ජන බලවේගයේ මන්ත්රීවරු 15ස් දෙනෙකු පමණ මේ වනවිට කලකිරීමකට පත්ව ඇති බව එම පක්ෂයේ රත්නපුර […]The post සජබයේ මන්ත්රීවරු 15ක් පමණ කලකිරිලා – තලතා අතුකෝරල සියල්ල හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ උත්සන්න වන අභ්යන්තර ගැටීම් හමුවේ තමන් වෙත දිනා ගත හැකි එම පක්ෂයේ මන්ත්රීවරු ඇතුළු පිරිස් දිනා ගැනීමේ […]The post බැසිල් ටෙලිෆෝනයේ වයර් ගලවන මෙහෙයුමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්රමසිංහ එක්සත් මහජන පක්ෂයෙන් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. ප්රසන්න […]The post රනිල් අලියා පන්නයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ආරක්ෂා කරමින් ප්රබල ප්රහාරකයෙකු වී සිටින ඇමති බන්දුල ගුණවර්ධන, විවෘත ආර්ථිකය හඳුන්වාදී වසර කිහිපයක් ඇතුලත එහි අසාර්ථකභාවය […]The post බන්දුලගෙන් දැඩි ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ප්රධානත්වයෙන් ඊයේ (04) යාපනයේදී තවත් විශේෂ සමුළු දෙකක් පැවැත්විණි. ලංකා ගුරු සේවා සංගමයේ උතුරු […]The post අනුර යාපයේදි තවත් සාර්ථක සමුළු දෙකක් නිමා කරයි – ගුරුවරු සහ බැංකු නිලධාරීන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය මුලුමනින් ම ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ගිල ගැනීමේ මෙහෙයුමකට චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද උපරිම සහයෝගය ලබා […]The post සිරිසේන පන්නා චන්ද්රිකාගේ කරපිටින් ශ්රීලනිපය රනිල්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කේ.එච් නන්දසේන හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලෙහි ප්රතිකාර ලබමින් සිටියදී […]The post පොහොට්ටු මන්ත්රී නන්දසේන අභාවප්රාප්ත වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට වහාම ශ්රේෂ්ඨාධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. එම ශ්රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පොලිස්පති […]The post පොලිස්පති වහාම අධිකරණයට කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]The post දමිතා සහ සැමියා අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (04) වාරණ නියෝගයක් […]The post ශ්රිලනිප සභාපති ධුරය මෛත්රීට තහනම් – අධිකරණයෙන් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ ජිවත් වන කළු සමක් සහිත මිනිසුන්ගේ සහ අවවරප්රසාදිත මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවිහිංසාවාදී අරගලයක් දියත් කළ මාටින් ලූතර් කිං ඝාතනය […]The post මාටින් ලූතර් කිං ඝාතනය කර වසර 56යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc