News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය ගාසා තීරයට නොනවත්වා ගුවන් ප්රහාර එල්ල කිරීමට විරෝධය පල කරමින් දකුණු අප්රිකාව ඊශ්රායලයේ සිටින සියලුම දකුණු අප්රිකා තානාපති නිලධාරීන්ව […]The post දකුණු අප්රිකාවෙන් ඊශ්රායට විරෝධය – තානාපති සේවයත් ඉවත් කරගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාලන මිලට සීනි අලෙවි කිරිමේදි කිලෝවකට රුපියල් 20ක පාඩුවක් තමන්ට සිදු වන බවත්, ඒ අනුව තමන් සතුව තිබෙන සීනි තොග […]The post ව්යාපාරිකයෝ සීනි වෙළදාමෙන් ඉවතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්රතිඵල ඔවුන් නිකුත් කර තිබෙන අතර […]The post ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 9%ක් දක්වා පහතට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල මෙම මාසයේ නිකුත් කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත ඊයේ […]The post O/L ප්රතිඵල නිකුත් කරන දිනය ගැන ඇමතිගෙන් හෝඩුවාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රත්රන් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි […]The post මන්ත්රී අලි සබ්රි පක්ෂයෙන් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් ඇමති ලෙස සංචාරක අධිකාරියේ ලියාපදිංචි සියලුම හෝටල්, නවාතැන් පහසුකම් සපයන ස්ථාන සඳහා 2023 ජුලි 28 වැනිදා […]The post රනිල්ගේ මත්පැන් අවසරය අත්හිටවූ කොමසාරිස් නියෝගය ඉවත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ජනතාවට තවදුරටත් පීඩනය දරාගත නොහැකිව ප්රතික්රියා දක්වන විට “බුන්වත් ආඥාදායකත්වය” කරා යන්න උත්සාහ කරනවාද කියන බලවත් සැකයක් අපට මතුවෙනවා. දැනටමත් […]The post පීඩනය දරාගත නොහැකිව ප්රතික්රියා දක්වන විට “බුන්වත් ආඥාදායකත්වය” කරා යන්න උත්සාහ කරනවාද කියන බලවත් සැකයක් අපට මතුවෙනවා – මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ඉතිහාසයේ පන්දුවට පහර දීමට සූදානම් වීමට පමා වීම හේතුවෙන් දැවී ගිය ක්රීඩකයෙකු ලෙස නම් කළ පළමු ක්රීඩකයා බවට ඇන්ජලෝ […]The post ඇන්ජලෝ වාර්තා පොත් අතරට ගිය ලොව පළමු වරට මෙලෙස දැවී ගිය ක්රමය කුමකක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාලක මණ්ඩලය අත්හිටුවමින් සහ අතුරු පාලක කමිටුවක් පත්කරමින් ක්රීඩා ඇමිති රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් […]The post ක්රිකට් අතුරු පාලක කමිටුව ගැන හොයන්න රනිල්ගෙන් කැබිනට් අනු කමිටුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක විදුලි බල ඇමති ලෙස කටයුතු කළ සමයේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගන්නා ලද […]The post රවී කරුණානායක සමයේ ලංවිමට ගෙනා ජෙනරේටර් 50න් මිලියන 1,263ක පාඩුවක් – විගණනයකින් හෙළි වෙයි – Video appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“හදිසියේ මේ බදු පනවන්න හේතු වුණේ ඔක්තෝබර් මාසයේ මහා සීනි තොගයක් ගෙනත් ලංකාවේ ජනතාව කූඹි කාලා මැරෙන තත්වයට පත්වුණාද? එහෙම […]The post මහා සීනි තොගයක් ගෙනත් ලංකාවේ ජනතාව කූඹි කාලා මැරෙන තත්වයට පත්වුණාද? – සුනිල් හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිව ඇල්ලුවේ සාගල රත්නායක හරහා බවත් ක්රිකට් පාලක මණ්ඩලය වැඩ කරන්නේ ඉන්දියන් ඩීල් කාරයෙකුට අවශ්ය විදිහට බවත් […]The post ක්රිකට් ඩීල්, රනිල් සහ සාගල – අර්ජුන රණතුංග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පරිණාම වාදයේ පියා ලෙස ගෞරවයට ලක්වූ දේශ ගවේෂකයෙකු පර්යේෂකයෙකු හා විද්යාඥයෙකුවූ එංගලන්තයේ වාසය කළ චාල්ස් ඩාවින්ගේ සිහිවටන ස්ථානයක ඔහුට සෙවණ […]The post චාල්ස් ඩාවින්ගේ ඕක් ගස විරෝධතා මැද කපා දාන්න යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් හි පැවති පාලක කමිටුව අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම පිළිබඳව මන් කිසිවක් නොදන්නා බවත් ක්රිකට් අතුරු […]The post ක්රිකට් අතුරු පාලක කමිටුව ගැන රනිල් ප්රශ්නකරයි – අමාත්යංශ ලේකම්ටත් කැඳවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකු බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදොස්කොට නිදහස් කළ කොළඹ විශේෂ […]The post අර්ජුන් මහේන්ද්රන්ට අධිකරණයෙන් කරන්න යන්නේ මොකක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ විසින් ක්රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාලව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම […]The post ක්රිකට් අතුරු කමිටුවේ ගැසට්ටුව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට බංකොලොත් තත්වයට ඇද දමා තිබියදී විදේශ විනිමය වැය වීම් සහ රට තුළ වියදම්ද අවම කර ගන්නවා වෙනුවට ජනාධිපති රනිල් […]The post රනිල් මහජන ධනය වනසන්නේ මෙහෙමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැලිමඩ, බොරලන්ද – හපුතලේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්යස්ථානය […]The post බොරලන්ද – හපුතලේ මර්ගයට පස් කන්දක් කඩා වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් උතුරු පළාත තුළ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් පහත් බිම් […]The post වර්ෂාවෙන් යාපනයට දැඩි බලපෑම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් සඳහා සාමාජිකයින් 07 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කර ඇති අතර එහි සභාපතිත්වය හිටපු ක්රිකට් නායක අර්ජුන […]The post ක්රිකට් පරිපාලනය අර්ජුන අතට – විජේදාසගේ පුතත් ඒ අතර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ඇමති ඩයනා ගමගේ සහ සජබ මන්ත්රීන් කිහිප දෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්රයේ දී ඇති වු කෝලාහලය පිළිබඳව කරුණු සොයා බැලීමට […]The post ඩයනා සහ සජබ මන්ත්රීවරු කෝලාහලය ගැන හොයන කමිටුව අද රැස් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගත වූ මාස 10 තුළ තම විදුලි බිලේ සඳහන් ගාස්තුව ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 08කට ආසන්න ප්රමාණයකගේ විදුලි […]The post ගාස්තු ගෙවා නැතැයි ලක්ෂ 08කගේ විදුලි සැපයුම අත්හිටුවයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්රී ලංකා ක්රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.<br><br>අමාත්යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බලපත්ර නොමැතිව දොම්පෙ ප්රදේශයේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනය කරන ඉස්කාගාරයක් ආරක්ෂක අංශ විසින් වටලා තිබේ. සැක කටයුතු […]The post බලපත්ර නොමැතිව පවත්වා ගෙන ගිය මහා පරිමාණ අරක්කු ඉස්කාගාරයක් වටලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය නගරයේ ඇති සංචාරක ආකර්ෂණය දිනා ගත් වත්මන් තැපැල් කාර්යාලයද පිහිටා ඇති ඉතා පෞරාණික ගොඩනැගිල්ල ආයෝජකයෙකුට ලබා දීමට තමන් තීරණය […]The post “මේක දෙනවද නැද්ද…?” නුවරඑළිය තැපැල් කාර්යාලය ඉල්ලා රනිල් තැපැල්පතිට තර්ජනය කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් T20 ලෝක කුසලාන තරඟය නැරඹීමට යාම සඳහා පමණක් මූල්ය අපචාර සිදු කළ ආකාරය විගණකාධිපති වාර්තාවකින් හෙළි […]The post චෞරයින් ක්රිකට් වනසා දැමීමට පෙර අනුර පාර්ලිමේන්තුවේ කළ කතාව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති ජන හා නිවාස සංගණන කටයුතුවලින් දින 14ක කාලයකට ඉවත්වන බව ශ්රී ලංකා ග්රාම […]The post ග්රාම නිලධාරීවරු නිවාස සංගණනයෙන් ඉවත්වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් – 19 වසංගත සමයේ වෛද්ය උපකරණ මිල දී ගැනීමේ දී බරපතළ මූල්ය අක්රමිකතා රැසක් සිදුවී ඇති බවත් මේ පිළිබඳ […]The post කොරෝනා සමයේ වෛද්ය උපකරණ මිලට ගැනීමේදී සල්ලි පිල්ලි ගිහින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අංශයේ සේවක වැටුපට රුපියල් 20,000ක දීමනාවක් එකතු කරන ලෙස ආණ්ඩුවට බල කරමින් රට පුරා ගෙන යන උද්ඝෝෂණ හමුවේ එකිනෙකට […]The post වැටුප් වැඩි කරන හැටි රනිල් ක්රියාවෙන්ම ඔප්පු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්ථානාධිපතිවරු 242කට ස්ථාන මාරුවීම් ලබ දීම සඳහ ආණ්ඩුවේ ඉහළම ලොක්කන් ඉදිරිපත් කර තිබූ ලේඛන සියල්ල ඉවත දමා ස්වාධීනව අදාල මාරුවීම් […]The post කොමිසමක් වැඩ පෙන්වයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc