News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් ඇතැම් ඇමතිවරු තමන්ගේ නිවාසවල බිල්පත් ගෙවා දැමීමට රජයේ නිලධාරීන්ට නියෝග කරන බවත්, එවැනි අවස්ථාවලදී […]The post බලතල ඉක්මවා කටයුතු කිරීමට සිදු වීමෙන් නිලධාරීන් අසරණ වෙනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මහජන මුදලින් විදුලි, ජල සහ සනීපාරක්ෂක වියදම් ගෙවා දමන ඇමතිවරු අතර නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්රසන්න […]The post ප්රසන්නගේ ගෙදර සනීපාරක්ෂක බිලත් මහජන මුදලින්ම ගෙවලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ලෙස මෙරට තුළ රැඳී සිටිමින් මුළු සංචාරක ව්යාපාරය ම ගිල ගැනීම ආරම්භ කර තිබෙන සංවිධානාත්මක කණ්ඩායමක් පිටුපස රාජපක්ෂ […]The post සංචාරක ව්යාපාරයම ගිලින රාජපක්ෂ පිල්ලියක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ණය ගෙවා ගත නොහැකි පරිදි ලංකාව බංකොලොත් වී ඇති බව ප්රකාශයට පත් කර එම ණය ප්රතිව්යූහගත කිරීමට බව පවසමින් […]The post විදේශ ණය කපා හැරීම – ඩොලර් මිලියන ගණන් වීසිකර වසර දෙකක් කාල් ගායි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පංශයේ වෙසෙන ශ්රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් ලබන මැයි මාසයේදී එරට තුළද ජාතික ජන බලවේගයේ කමිටුව පිහිටුවීමට කටයුතු කරමින් තිබෙන බව වාර්තා […]The post ප්රංශයේත් ජාතික ජන බලවේගය පිහිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති ජේආර් ජයවර්ධන සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ රනිල් වික්රමසිංහ ඇතුළු ප්රබලයින් 1980 දශකය ආරම්භය වනවිට අනුගමනය කරමින් තිබූ ක්රියාමාර්ග සම්බන්ධයෙන් […]The post රනිල්ගේ තාත්තා ප්රබල අනතුරු ඇඟවීමක් කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා ප්රහාරය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මුල සිටම දැන සිට ඇතැයි කතෝලික සභාව විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී […]The post පාස්කු ප්රහාරය ගැන මෛත්රීපාල මුල සිටම දැන සිටියා – සිරිල් ගාමිණී පියතුමා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් මුගධ […]The post ජපුර මහ ශිෂ්ය සංගමයේ උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ ප්රශ්න පිළිබඳව විවාදයකට තමන් සූදානම් යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සඳහන් කරයි. ඔහු මේ බව පැවා ඇත්තේ […]The post රටේ ප්රශ්න පිළිබඳව විවාදයකට මම සූදානම් – සජිත් පාසල් ළමුන් ඉදිරිපිට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් පාස්කු ප්රහාරය එල්ල කළ පුද්ගලයින් පිළිබඳව දන්නා බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති […]The post මට අධිකරණයට ප්රකාශයක් දීමේ අවශ්යතාවක් නෑ – මෛත්රී මහේස්ත්රාත්ට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ප්රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා […]The post කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ […]The post දමිතාට, සැමියාට විදෙස්ගත වීම තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයට අය කර ගත හැකිව තිබූ එහෙත් මේ දක්වා අය කර ගැනීම අත්හැර දමා තිබෙන අවම වශයෙන් රුපියල් කෝටි 98,000ක […]The post කෝටි 98,000ක බදු පොලුකාරයන් රකින්න ආණ්ඩුව දැඩි උත්සාහයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ වෙනුවෙන් ලබන ජනාධිපතිවරණයේදී ක්රියාත්මක වීමට රවී කරුණානයක මූලික වී පිහිටුවීමට ගිය නව සන්ධානයට එරෙහිව ඇතුලින් ම ප්රහාරයක් එල්ල […]The post රවී කරුණානායකගේ මෙහෙයුමට දැවැන්ත ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වන අලි ප්රහාර වළක්වා ගැනීම සඳහා මහජන ධනය විශාල ප්රමාණයක් වාර්ෂිකව වැය කළ ද එම ප්රහාර බණ්ඩාරවෙල පූනාගල ප්රදේශය දක්වා […]The post අලින්ගෙන් පාසල්වලටත් අලි කරදර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයන් අවස්ථා කිහිපයකදි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයට විවාදයක් සඳහා අභියෝග කරන බව ප්රචාරය කළද එයට […]The post ගෝලයෝ නිසා සජිත් අමාරුවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මොරටුව විශ්වවිද්යාලයේ මේ වනවිට දැඩි කඩදාසි හිගයක් මතුව ඇති බව වාර්තා වන අතර එහි පැවැත්වෙන විභාග සඳහා පිළිතුරු ලිවීමට අවශ්ය […]The post මොරටුව විශ්වවිද්යාලයේ කඩදාසි හිගයක් – විභාගවලට කඩදාසිත් රැගෙන එන්නැයි සිසුන්ට දැනුම්දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණ තුළ රනිල් වික්රමසිංහගේ බලය වර්ධනය කර ගෙන තිබෙන ප්රමාණය හෙළි කරමින් රාජපක්ෂ පවුලට ඍජුවම අභියෝග කරන […]The post පොහොට්ටුවේ රනිල් පලුව එලිපිටම ගේම ඉල්ලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආගමන හා විගමන පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ යැයි සඳහන් කරමින් ජනප්රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා […]The post දමිතාගේ ඉල්ලීම අභියාචනාධිකරණයත් ඉවත දමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ මන්ත්රීන් 134කගේ ඡන්දයෙන් ජනාධිපති වූ රනිල් වික්රමසිංහ ආර්ථිකය ගොඩ ගත් බව පුනපුනා සඳහන් කළ ද, දුප්පත්කම දෙගුණ වී […]The post රනිල්ගේ බොරු ආර්ථික වර්ධනයට ලෝක බැංකුවෙන් කනේ පාරක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුදල් ඇමති ලෙස රනිල් වික්රමසිංහ විසින් ප්රධාන රාජ්ය බැංකු තුනේ සභාපතිවරුන් මෙහෙයවමින් එම බැංකුවලින් ලබා ගන්නා මුදල්වලින් ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු […]The post රනිල්ගේ ප්රචාරක කටයුතුවලට රාජ්ය බැංකු සුද්දය අරඹයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල විසින් රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුවට පනවා තිබෙන නවතම කොන්දේසි අනුව මෙරට අයවැය ලේඛනය ස්වාධීන කළ යුතු යැයි […]The post මුදල් ඇමතිකම රනිලගෙන් ගිලිහෙයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම මස අවසානයේදී ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන උපක්රමයක් ලෙස මෙරටට අයත් කච්චතිව් දූපත යොදා ගෙන […]The post ඉන්දිරා – සිරිමාවෝ මිත්රවයෙන් බෙදා ගත් කච්චතිව් මෙවර ඉන්දීය මැතිවරණයේ ගිනි සිළුවක් කර ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ තංගල්ලේදී පැවැත්වූ ජනහමුවකදී කළ ප්රකාශයකට ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රබල ප්රහාරයක් එල්ල කර ඇති බව […]The post නාමල් එක්ක ගේමට රනිල්ගෙන් ශෙහාන් දාලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටක ආර්ථික ප්රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙන යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ එහි ආර්ථික […]The post රටක ආර්ථික ප්රතිපත්ති සම්පාදනය විය යුත්තේ අනාගත පරම්පරාව දෙස බලාගෙනයි – සුනිල් හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ […]The post දමිතා තවමත් අතුරුදහන් – දින 06ක් තිස්සේ CIDයට වෙට්ටු දමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මහජනතාවට කියන්නේ මේ බල තුලනයේ අවසාන විචල්යය බවට පත්වෙන්නේ ඔබගේ ඡන්දයයි. ඔබ මේ දූෂිත කණ්ඩායම්වල විවිධ උපක්රමවලට අසුවීමේ ඉඩකඩ තිබෙනවා. […]The post බල තුලනයේ අවසාන විචල්යය බවට පත්වෙන්නේ ජනතාවගේ ඡන්දයයි – මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදි කරු වීම හේතුවෙන් පසුගිය 28 වනදා වසර හතරක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියමවූ […]The post ඥාණසාර හිමිගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේපයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ පොස්පේට් නිධියක් තිබුනත් එයින් කිසිම ප්රයෝජනයක් නැතැයිද රජයට අයිති වුවත් රටට පයෝජනයක් නොමැතිනම් එය විකුණා දැමියයුතු බවත් විපක්ෂ නායක […]The post පොස්පේට් නිධියෙන් කිසිම ප්රයෝජනක් නැහැ – විකුණලා දැම්මට කමක් නැහැ – එරාන් වික්රමරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc