News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ලාදුරු රෝගීන් ප්රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යවමින් පවතින බව ලාදුරු මර්දන ව්යාපාරය පවසයි. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්ය ප්රසාද් […]The post ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අත්යවශ්ය වැඩි දියුණු කිරීමේ කටයුතුක් හේතුවෙන් අද (21) පස්වරු 5.00 සිට හෙට දින එනම් 22වන ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය […]The post කොළඹට අද පැය 15ක ජල කප්පාදුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු ඉහළ යාමත් සමග බිල් පත් ගෙවා ගැනීමට අපොහොසත් වූ විදුලි පාරිභෝගිකයින් ලක්ෂයකගේ විදුලි සම්බන්ධතා මේ වනවිට අත්හිටුවා ඇති […]The post බිල් ගෙවීම් හිඟ වූ ලක්ෂයකගේ විදුලි විසන්ධි කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්ධිරයේ සැකකටයුතු ලෙස තිබී හමු වූ රුපියල් ලක්ෂ 178ක මුදල සම්බන්ධයෙන් වැඩිදුර අධිකරණ විමර්ශන සිදු නොකරන බව අල්ලස් හෝ […]The post ගෝටාගේ ලක්ෂ 178ට මොකද වුනේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජය ඇමති ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් වන රෝහන බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා පාර්ලිමේන්තුව තුළදී පාර්ලිමේන්තුව තුළදී […]The post ඩයනයාට චමල්ගේ පිහිටයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අතුරුදහන් වී සිටි නාත්තන්ඩිය, පිලාකටුමුල්ල නාලන්දා විද්යාලයේ ඉගනුම ලබන 15 හැවිරිදි සිසුන් දෙදෙනා මේ වනවිට හමුව ඇතැයි වාර්තා වේ. ඔවුන් […]The post අතුරුදහන් වූ නාත්තන්ඩියේ සිසුන් දෙදෙනා හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර (2024) සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය […]The post අයවැය නොවැම්බර් 13 appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල – මොරහෙල මාර්ගයේ ගුරුමඩ මීගහකිවුල යෝධ උල්පත හංදිය ප්රදේශයේදී අද (20) දහවල් ලංගම බස් රථයක් අඩි 40ක් පමණ ප්රපාතයකට […]The post තවත් දරුණු අනතුරක් – අයෙක් මරුට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාත්තන්ඩිය, පිලාකටුමුල්ල නාලන්දා විද්යාලයේ ඉගනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකු ඊයේ (19) පස්වරුවේ සිට අතුරුදහන්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස […]The post පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල ඇද හැළුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක් අද (20) නාය යාමක් සිදුව ඇතැයි […]The post ඔරොප්පුවත්ත ඔරොප්වෙයි – කන්දක කොටසක් නායයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සිනමාවේ ප්රවීණයෙකු වූ සිනමා සක්විති ලෙස ප්රකට ගාමිණී ෆොන්සේකාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් […]The post ගාමිණී ෆොන්සේකාගේ වන්දි නඩුවේ තින්දුව අවුරුදු 24කට පසු බල රහිත කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා […]The post UNICEF සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෙබනන් දේශ සිමාවේ ඇති නිවාසවල සිටින ඊශ්රායල් ජාතිකයන් අදාළ ප්රදේශවලින් ඉවත්කර වෙනත් ස්ථානවලට යොමුකිරීමට ඊශ්රායල් රජය කටයුතු කරමින් සිටින බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුවThe post ලෙබනන් දේශ සිමාවේ සිටින ශ්රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරුව සිටි ටී. සරවනරාජාට ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් තර්ජනය කිරීම ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව උතුර සහ නැගෙනහිර […]The post අධිකරණ විනිසුරුට ආණ්ඩුවෙන් එල්ල කළ තර්ජනවලට එරෙහි හර්තාලය ගැන බීබීසී සවිස්තර වාර්තාව මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ව්යවස්ථා සභාවේ සාමාජිකයින්ගේ නිවාස වැටලිය යුතු බවට කර තිබෙන ප්රකාශය සම්බන්ධයෙන් […]The post විජේදාසගේ, මහින්දානන්දගේ සදාචාර විරෝධී ප්රකාශයට කථානායකගෙන් චෝදනා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ 50කට ආසන්න පෙත්සම් පිළිබඳ […]The post Online පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (20) සිට ක්රියාත්මක වන පරිදි 18%කින් ඉහළ දැමූ විදුලි බිල ඒ ඒ ඒකක කාණ්ඩ සඳහ වැඩි වන ආකාර මේ […]The post ඔබේ විදුලි බිල කොපමණ වැඩි වෙනවාද ?- මෙන්න වැඩි වෙන හැටි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව ප්රථම වරට පිරිමි පුද්ගලයන් සඳහා ලබා දිය හැකි උපත් පාලන එන්නතක් පිළිබඳ සායනික පරීක්ෂණ ඉන්දියානු වෛද්ය පර්යේෂණ කවුන්සිලය විසින් […]The post පිරිමින්ටත් උපත් පාලන එන්නතක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ සංචාරයක යෙදී සිටි ජනාධිපති රනිල් වික්රමසිංහ එරට පිහිටා තිබෙන “සුදු තුරඟ” නමින් හඳුන්වන විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි ක්රියාත්මක කිරීම […]The post රනිල් චීනයේදී “සුදු අසු පිට” නගියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය නොපවත්වා සිටීමේ විවිධ කුමන්ත්රණ දියත් කර තිබෙන පොහොට්ටු ආණ්ඩුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය 16 වෙනි […]The post මැතිවරණ ගේමකට රනිල්ගෙන් ඥාතියෙකුගේ කමිටුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල ආචාර්යවරු ඇතුළු අධ්යාපන වෘත්තිකයන් මත උසුලාගත නොහැකි අධික බදු බරක් පටවා රට හැර යාමට ඉඩ සලසමින් නිදහස් අධ්යාපනය සම්පූර්ණයෙන්ම […]The post රනිල්, පොහොට්ටුව එක්වී අපේ දරුවන්ගේ අධ්යාපනය වනසන හැටි මහාචාර්යවරියක ලෝකයටම හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මානසික රෝගවලට ගොදුර වී ප්රතිකාර ගෙන සුවය ලැබූ ඇතැම් පිරිස් යළි නිවෙස් වෙත කැටුව යාම ඔවුන්ගේ ඥාතීන් ප්රතික්ෂේප කිරීමේ ප්රවනතාවයක් […]The post අංගොඩදී සුවවන ඇතැම් රෝගීන්ට මුහුණ දීමට සිදුව ඇති ඉරණම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේදි මෙන්ම පැවති රනිල්+මෛත්රී පාලන සමයේදී නිවාස සංවර්ධන අධිකාරිය අවභාවිතා කර ඇති ආකාරයත් ඒ හේතුවෙන් එම […]The post සජිත්, වීරවංස නිවාස අධිකාරිය උකසට තැබූ හැටි කෝප් කමිටුවේදි හෙළිවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල් ගුවන් ප්රහාර හමුවේ හමාස් සංවිධානයේ ප්රබල සාමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ […]The post හමාස් ප්රබලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (20) ක්රියාත්මක වන පරිදි විදුලිය ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. වසරක් […]The post ලයිට් බිල අද සිට 18%කින් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජන චීන සමූහාණ්ඩුව සමග රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බව චීන උප අගමැති පවසයි.<br><br>චීන උප අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය සෑමවිටම ශ්රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත්ය. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 03වනදා පාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර තිබූ ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත එම න්යාය පත්රයෙන් ඉවත් කරගත් බව කථානායක මහින්ද […]The post රනිල් පොහොට්ටු ආණ්ඩුවේ ත්රස්ත විරෝධී පනත හකුළා ගැනීමට සිදුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් (Julie Chung) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් අද (19) පස්වරුවේ ජනතා […]The post එක්සත් ජනපද තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ යෝජිත නව ත්රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි වී නැතැයිද නව නීතිය ජාත්යන්තර […]The post ත්රස්ත විරෝධී පනත් කෙටුම්පතෙන්, ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ දෝෂ නිවැරදි කර නැහැ – UNHR appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති ධුරයට යළිත් වරක් සී.ඩී වික්රමරත්න පත්කිරීමේදී ව්යවස්ථා සභාවේ අනුමැතිය නොතකා ජනාධිපති රනිල් වික්රමසිංහ බලය යෙදවූ ආකාරය ආණ්ඩු ක්රම ව්යවස්ථාව […]The post රනිල් ආණ්ඩුක්රම ව්යවස්ථාවට කුඩුවෙන්නම අනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc