News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ කාන්තා උද්ඝෝෂණයට ජල ප්රහාර එල්ල කිරීම අවසන් සුසුම් හෙළමින් සිටින ආණ්ඩුවේ බියගුළු ක්රියාවක් යැයි ජාතික ජන බලවේගයේ […]The post මාලිමාවේ කාන්තා උද්ඝෝෂණයට ජල ප්රහාර එල්ල කිරීම අවසන් සුසුම් හෙළමින් සිටින ආණ්ඩුවේ බියගුළු ක්රියාවක්… – නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (05) සවස මිද්දෙනිය පොලිස් වසමේ ඕක්නදයායේ සිදු කරන ලද වැටලීමකින් අනතුරුව […]The post පොහොට්ටුවේ හිටපු ප්රා.මන්ත්රී KG සමග අත් අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෝහා කටාර්වල පැවැත්වෙන ජාත්යන්තර ගෝන්-ප්රී බර ඉසිලීමේ තරගාවලියේදී ශ්රී ලංකාවට පිරිමි කිලෝග්රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාදීමට ශ්රී ලංකාවේ […]The post ගෝන්-ප්රී බර ඉසිලීමෙන් ලංකාවට ලෝකඩ පදක්කමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දියගම මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රීඩා සංකීර්ණයේ රුපියල් කෝටි 487ක් වැය කර ඉදිකර ඇති මීටර් 400 කෘත්රිම ධාවන පථය භාවිත කළ […]The post දියගමට දුන් රු.කෝටි 487ක් රනිල්+මෛත්රී සහ ගෝටා+මහින්ද සමයේ ගිලලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයට බලය හිමි ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාව වැඩි ඡන්ද 09කින් පරාජයට […]The post ඇල්පිටියේ පොහොට්ටු අයවැය පරදියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර පළාත් සභාව මගින් පාලනය වන ප්රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවත් මේ හේතුවෙන් එම රෝහල් කාර්ය […]The post වෛද්යවරු හිඟයෙන් නැගෙනහිරට අසාධ්යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශය වෙනුවෙන් 2024 වර්ෂයට අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් 51%කින් කපා හැරීමට එරෙහිව ඊයේ (04) පාර්ලිමේන්තු […]The post මාලිමාවේ නීතීඥවරියන් බලකායක් වැඩ අරඹයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන අමාත්යාංශයට අයවැය මගින් 2024 වර්ශය වෙනුවෙන් වෙන් කර තිබෙන ප්රතිපාදන පිළිබඳව කාරක සභා විවාදය අද (05) පෙරවරුවේ ආරම්භ වූ […]The post හරිනිට බාධා කළ රාජ්ය ඇමතිට කටඋත්තර නැතිවෙන්න දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

. ශ්රේණි 13 සිට 12ට අඩුකරයි. අවුරුදු 17න් පාසල් අධ්යාපනය අවසන්. O/L 10 වැනි ශ්රේණියෙන්. O/L විශයන් අඩු වෙයි A/L […]The post අධ්යාපනයට ප්රතිසංස්කරණ රැසක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් ක්රීඩාව කඩා වැට්ටවීම සම්බන්ධයෙන් අවිචාරවත් සංවාද පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත විශාල වශයෙන් පැවැත්වෙන අතර මෙරටට රන් පදක්කම් දිනා දුන් […]The post මීටර් පන්දාහෙන් ලෝක රන් පදක්කම් ගෙනා හෙදිය ඇතුළු පිරිසෙ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛණයේ හිටපු ජනාධිපතිවරු සහ බිරින්දෑවරු වෙනුවෙන් වැය කරන මහජන ධනය කපා හැරිය යුතු […]The post අනුරගේ හෙළිකිරීමෙන් එළියට පැමිණි හිටපු ජනාධිපතිවරුන්ගේ සුපිරි වියදම් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යාංශය සතුව තිබූ වාහන 679ක් අස්ථානගත වී තිබූ බව 2019 අප්රේල් 22 දින සිදු කරන ලද ජාතික විගණන විශේෂ […]The post වාහන 679ක් ඉස්සූ ඇමති කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතියේ මඩකලපුවේදී පොහොට්ටු පක්ෂ මන්ත්රී සිවනේෂතුරෛ චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමග ආරක්ෂක අංශ ප්රධානියෙකු සහ ජාතිවාදී චීවරධාරියෙකු අතර හමුවක් පවත්වා […]The post පිල්ලෙයාන්, ආරක්ෂක ලොක්කෙක් සහ චීවරධාරියෙක් අතර රහස් හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අයවැයන්ද අධ්යාපනයට ප්රමාණවත් පරිදි මුදල් වෙන් නොකිරීමට සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට පියවර නොගැනීමට එරෙහිව ගුරු විදුහල්පති වෘත්තීය […]The post ගුරු විදුහල්පතිවරු පාර්ලිමේන්තු වටරවුමට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙහිඅත්තකන්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්ය වෛද්යවරයා විදේශගත වීම හේතුවෙන් එම රෝහලේ සියලුම ශල්යකර්ම ඇනහිට තිබේ. රෝහල් අධ්යක්ෂ විසින් මෙම […]The post දෙහිඅත්තකන්ඩිය ශල්ය වෛද්යවරයා රට හැර යයි… ශල්යාගාරය වහයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (04) සිට වහාම ක්රියාත්මක වන පිරිදි දින නියමයක් නොමැතිව කැලණිය විශ්වවිද්යාලයේ පාලනාධිකාරිය විසින් එම විශ්වවිද්යාලය වසා දමා තිබේ. ඒ […]The post කැලණිය විශ්වවිද්යාලය දින නියමයක් නොමැති අද සිට වසා දමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

චීන හා ඇමරිකා වෙළඳ ගැටුම හේතුවෙන් වියට්නාමයට සංකේන්ද්ර වී ඇති සුප්රකට විදේශීය බහු ජාතික සමාගම්වලට 2024 වසරේ සිට ඔවුන් උපයන […]The post වියට්නාමය විදේශීය බහුජාතික සමාගම් සඳහා 15%ක බද්දක් අයකරයි ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව ක්රීඩා ඇමති හරීන් ප්රනාන්දු විසින් ජාතික ක්රීඩා සභාව සහ ජාතික ක්රීඩා තේරීම් කමිටුව අහෝසි කරමින් නව සාමාජිකයන් 15 දෙනෙකු […]The post ක්රිකට් පාලක මණ්ඩලයත් වෙනස් වෙයි… ශවේන්ද්ර සිල්වාවත් කරළියට ගෙනෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (04) පාර්ලිමේන්තුවේදී 2024 අයවැය සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේ තම අයිතීන් වෙනුවෙන් සාමකාමීව […]The post මේ පාලනය ඉවර කරනවා හැර වෙන විසඳුමක් නැහැ – පොලිස් ජල ප්රහාර කාගෙන පාර්ලිමේන්තු ගිය හරිනි කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජර්මනිය කඩා වැටෙයිද? අද (02) දිනයේ සියලු බටහිර මූල්ය වෙළඳපළ වාර්තා විසින් මෙම ප්රශ්නය අසා තිබුණේ ජර්මනියේ පාලක Scholzගේ රජයේ […]The post ජර්මානු සභාග රජයේ අයවැයට ව්යවස්ථාධිකරණයෙන් තහනම් නියෝගයක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අයවැයෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්යාංශයට වෙන් කර තිබෙන ප්රතිපාදන විශාල වශයෙන් කපා හැරීම ඇතුළු ආණ්ඩුව අනුගමනය කරමින් සිටින […]The post මාලිමාවේ කාන්තාවන්ට පොලිසියෙන් ජල ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වේදිකා නාට්ය ක්ෂේත්රයේ මෙන්ම ටෙලිනාට්ය ක්ෂේත්රයේ විශිෂ්ඨ රංඝධරයෙකු වූ සුමින්ද සිරිසේන අද (04) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්රාප්ත වූයේය. ඔහු […]The post විශිෂ්ඨ රංගධරයෙකු වූ සුමින්ද තිරය වසාදමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රමුඛ ආණ්ඩුව ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝග අනුව ක්රියාත්මක කරමින් සිටින ආර්ථිකය හැකිලීමේ උපාය මාර්ගය තුළ මෙම වසරේ […]The post අපනයන ආදායම බරපතළ ලෙස කඩා වැටේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ ඇමතිවරුන් ඇතුළු 80ක කල්ලියක් පිරිවරාගෙන ඩුබායි රටට ගොස් වියදම් කරනු ලබන විදේශ විනිමය සපයාගෙන තිබෙන්නේ කුමන ආකාරයකින් […]The post රනිල් ඩුබායි සවාරියට ගෙන ගිය 80ක කල්ලියේ වියදම් කොපමණද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දිනවල උතුරු දිග චීනයේ ළමයින් අතර සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති නිව්මෝනියා රෝගයla වාර්තා වී තිබේ. […]The post චීනයේ තවත් රෝගයක් පැතිරෙයි – රටවල් කිහිපයකිනුත් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර IPL වෙන්දේසියට ක්රීඩකයන් 1,166ක් – මැතිව්ස් ඉහළම ලංසු කාණ්ඩයට මෙවර ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය ලබන 19 වනදා ඩුබායිහී […]The post කෙසේ වෙතත්, ඒ අනුව එම බව වාර්තා වේ. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැල්ලව නගරයේ මත්පැන් අලෙවිසැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් විහාරස්ථානයකදී ඇති වූ ගැටුමකින් […]The post අරක්කු බාර් එකකට අනුමැතිය දුන්නයි භික්ෂූන් දෙනමකට සහ පොලිස් නිලධාරියෙකුට වටකරගෙන ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“මැතිවරණය ඉලක්ක කර ගත් කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන ලක්ෂණ, සුන්දර වචන ටිකක් මේ අයවැයේ තිබෙනවා. ජනතාවගේ දැවෙන ප්රශ්නවලට […]The post අයවැයේ තිබෙන්නේ කැරට් අල දේශපාලනය ඉදිරියට ගෙන යන සුන්දර වචන ටිකක් – සරෝජා පෝල්රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මෙරටට පනවා ඇති ක්රිකට් තහනම එළඹෙන සතිය වනවිට සම්පූර්ණයෙන් ඉවත් වනු ඇති බව ක්රීඩා අමාත්යාංශය උපුටා දක්වමින් මාධ්ය […]The post මෙරට ක්රිකට් තහනම ලබන සතියේ ඉවත් කරනු ඇතයි ක්රීඩා අමාත්යාංශය කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc