News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඒ 2009 මැයි මාසය තරම් ඈත දශක එක හමාරකට ආසන්න අතීතයේය. යුද්ධය නිමා කිරීමේ අවසන් මෙහෙයුම් පිළිබඳ ප්රචාර ඉහළින්මය. ජාතික […]The post සන්නස්ගලගේ ගෝලයෙකු මෙහෙයවූ මහා රන් කොල්ලයක සුලමුල හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අසාධාරණය ප්රශ්න කරන හා කැපකිරීම්වලට ඉදිරිපත් වන මිනිසුන්ගෙන් සමන්විත සමාජයක් වෙනුවෙන් වූ අදිටන ශක්තිමත් කර ගන්නා දිනය බවටද නත්තල් දිනය […]The post අනුර දිසානායකගේ නත්තල් දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නත්තල ප්රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්රිස්තුස් වහන්සේ ගෙනා ආදරයේ, සහෝදරත්වයේ හා අසරණයන්ට පිහිට වීමේ පණිවුඩය තුළ ජීවත් වුවහොත් පමණක් බව […]The post විපක්ෂනායකගේ නත්තල් දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය […]The post ජනාධිපතිගේ නත්තල් දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මධ්යම රාත්රියෙන් උදා විය. ශ්රී ලාංකික කිතුනු භක්තිකයෝ […]The post අසිරිමත් නත්තල අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට සර්වජන ඡන්ද අයිතිය ලැබීමෙන් පසුව ලෝකයේ අනික් රටවල්වල මෙන් විපක්ෂය තහනම් කර නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ පැවැසූ බව සිළුමිණ […]The post රනිල් වසා තබන රනිල්ලා ගෙනා මාරකය… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු මන්ත්රීලාගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට තේරී පත්වීම සඳහා එම මන්ත්රීවරුන්ට මානසික අල්ලස් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට අයත් පන්නිපිටිය නිවාස සංකීර්ණයෙන් […]The post පොහොට්ටුවේ මන්ත්රීලාට රනිල් දොලපිදේනි දුන් හැටි අනාවරණය වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයට එල්ලවන ඊශ්රායල් ප්රහාරවලට විරෝධය දක්වා, කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා පවත්වන නත්තල් සැමරුම් මෙවර අත්හිටුවා […]The post ගාසා තීරයට එල්ලවන ප්රහාරවලට විරෝධය පා ප්රධානතම නත්තල් සැමරුමක් අත්හිටුවයි…! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු පක්ෂය සන්ධානගතව ගෙන යන පාලනයෙන් රට ගොඩ ගෙන ඇති බවට මෙන්ම විශේෂයෙන්ම රනිල් වික්රමසිංහ ගේ […]The post රනිල් වෙනුවෙන් ගෝලයන් ගෙනයන මජර ප්රචාරවලට කදිම පිළිතුරක් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ කළ තවත් ජ්යෙස්ඨ රංගන ශිල්පියෙක් වූ රෙක්ස් කොඩිප්පිලි අද (24) උදෑසන අභාවප්රාප්ත වී තිබේ. මිය […]The post රංගන ශිල්පි රෙක්ස් කොඩිප්පිලි අභාවප්රාප්ත වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදු වූ මරණයක් මහනුවර මහ රෝහලෙන් ඊයේ (24) වාර්තා වී තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල […]The post කොවිඩ් මරණයක් මහනුවර රෝහලෙන් වාර්තා වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන නව වසරේදී පවත්වන ඕනෑම ජාතික මැතිවරණයක් ජාතික ජන බලවේගය විශිෂ්ඨ ජයග්රහණයක් ලබන බව විශේෂ බුද්ධි වාර්තාවකින් ජනාධිපතිට සවිස්තර කරුණු […]The post මාලිමාව රළ පිට රළ නගයි – විශේෂ බුද්ධි වාර්තාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම උත්සව සමය ආරම්භයත් සමගම මේ දක්වා පොදු ජනතාවට දැරිය හැකි මිලකට ලබාගත හැකිව තිබූ ලොකු ළූනු පවා අහිමි කර […]The post මෙදා උත්සව සමයේ ජනතාවට ළූනු බිකක්වත් නෑ – චෞර වලල්ලට කෝටි දහස් ගණනක ලාභයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතිය තුළ ඩොලර් මිලියන 787ක ණය මුදලක් විදේශ ආයතන කිහිපයකින් ලබා ගැනීම, ජනාධිපති රනිල් වික්රමසිංහගේ අප්රතිහත කැපවීමක ප්රතිඵලයක් බව […]The post ඩොලර් මිලියන 800ක ගිනි පොලී ණය ගෙන උදම් අනයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමයේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වග බලා ගත යුතු බවත් අවම වශයෙන් 50%ක ඉන්ධන තොගයක් […]The post පිරවුම්හල්වල 50%ක ඉන්ධන තොග පවත්වාගත යුතු බවට දැනුම්දීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කළ යුතු නිෂ්පාදන කටයුතු පවා පහළ මට්ටමක තිබියදී එය යථාවත් කරනවා වෙනුවට කෝටි ගණන් ණය ලබාගෙන දුම්රිය ඩීසල් බලවේග කට්ටල […]The post රත්මලාන දුම්රිය කම්හල ඉදිකිරීම තවත් ඇමති ගැහිල්ලක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැට් බද්ද 15% සිට 18% දක්වා 03%කින් ඉහළ යාම හේතුවෙන් ප්රෙට්රල් මිල 10.5%කින් ඉහළ යන බව ජනාධිපති කාර්යාලයේ රාජ්ය ආදායම් […]The post පෙට්රල් 10.5% වැඩි වෙනවා – ජනාධිපති කාර්යාලය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (23) පස්වරුව වනවිට ප්රදේශ කිහිපයක ඉන්ධන පිරවුම් හල්වල පෙට්රල් හිගයක් හටගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ බද්දේගම […]The post පෙට්රල් හිගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාතර බන්ධනාගාරයේ රදවා සිටි උණ රෝගි තත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ (22) රාතියේ […]The post මාතර බන්ධනාගාර රැදවියෙක් උණ රෝගයෙන් ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යාංශයට ඖෂධ මිලදී ගැනීමේදී සිදුකර තිබෙන මූල්ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිටත් හිටපු කෙහෙලිය රඹුක්වැල්ලගෙන් අවම වශයෙන් ප්රකාශයක් හෝ සටහන් […]The post කෙහෙලියෙන් ප්රශ්න නොකරන්නේ ඇයි – බරපතල විරෝධයක් ගොඩනැගේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිපති දෙපාර්තමේන්තුවට රාජ්ය ආයතන 13කින් අය වියයුතු රුපියල් කෝටි 30කට අධික මුදලක් ගෙවීම් පැහැර හැර ඇති බව විර්ෂික විගණන වාර්තාවෙන් […]The post නීතිපති දෙපාර්තමේන්තුවටත් ගේමක් ගහලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ජනතාව මත දිගින් දිගටම එල්ල කරන අසීමිත පීඩනය හමුවේ රජයේ රෝහල් 400ක් අඩපන […]The post රෝහල් 400ක් අඩපනයි… තවත් වෛද්යවරු 5000ක් රට හැර යන්න සූදානම්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තව දින 07කින් ජනතාව මත අසීමිත පීඩනයක් එල්ල කිරීම ආරම්භ කරන වැට් බද්ද සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් වරලත් […]The post ආණ්ඩුව තාමත් සඟවන VAT බදු සුළමුල වරලත් ගණකාධිකාරීවරයෙක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ මහාධිකරණ විනිසුරුවරයන්ගේ සංගමයේ සභාපති ධුරයට මෙවර වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් නිතරඟයෙන් පත් වී තිබේ. ඒ 2024 වසර […]The post මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ධුරය ඉලන්චෙලියන්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳ පොළේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 600 ඉක්මවා ඇතැයිද දෙහි, අමුමිරිස්, තක්කාලි, ඉඟුරු, එළවළු, අලවර්ග, පළා වර්ග ආදී සියලුම […]The post ලොකු ලූනු කිලෝව 600ත් පනී – එළවළු මිලත් අහස උසට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකාවේ ප්රධාන කෘෂි අපනයන භෝග වන්නේ තේ, රබර්, පොල්, කුරුඳු, ගම්මිරිස් සහ එලවළු යනාදිය යි. මින් වැඩිම විදේශ විනිමයක් උපයන්නේ […]The post ලංකාවේ තේ කර්මාන්තය උඩු යටිකුරු කිරීමට වෙර දරණ මාලිමාවේ තේ සමුපකාරය… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපට ගුණාත්මක සුදුසුකම් සහිත වෛද්යවරුන් නිර්මාණය කර ගන්න අවශ්ය වැඩපිළවෙළ ආණ්ඩුව ක්රියාත්මක කර නැහැ. රනිල් වික්රමසිංහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට […]The post ගුණාත්මක සුදුසුකම් සහිත වෛද්යවරුන් නිර්මාණය කර ගන්න අවශ්ය වැඩපිළවෙළ ආණ්ඩුව ක්රියාත්මක කර නැහැ – වෛද්ය නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අද (22) උදෑසන අමාත්යාංශ 10කට සහ පළාත් දෙකකට 2024 ජනවාරි 01 වනදා සිට ක්රියාත්මක වන පරිදි […]The post ජනාධිපති රනිල්ගෙන් 12කට ලේකම් පත්වීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2021 අප්රේල් 09 වෙනිදා ගැසට් කරනු ලැබූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය දේශපාලන බලයෙන් සිදුවන මහ පරිමාන ගල් කොරි පවත්වාගෙන […]The post හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ දේශපාලන බලයෙන් සිදුවන මිනිස් ක්රියාකාරකම් ගැන යළි ප්රශ්නකරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්රෝන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්රභේදය ශ්රී ලංකාවට ඇතුළු වී ඇති බව තමාගේ විශ්වාසය යැයි […]The post ඔමික්රොන් ජේ.එන් 1 ලංකාවටත් ඇවිල්ලා වියහැකියි – මහාචාර්ය චන්දිම ජීවන්දර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc