News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පානදුර, නල්ලුරුව ප්රදේශයේ සුවඳ විලවුන් නිෂ්පාදනගාරයක විෂ වායු ආඝ්රහණයක් හේතුවෙන් එහි සේවකයින් 30 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අදාළ සිදුවීම හේතුවෙන් කර්මාන්තශාලාව තාවකාලිකව වසාදැමීමට උපදෙස් දුන් බවයි පිංවත්ත පොලීසිය සඳහන් කළේ, අදාළ කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ අද (12) පෙරවරු 9.30ට පමණ බවයි වාර්තාවන්නේ. සුවඳ විලවුන් ඇතුළු නිෂ්පාදන සිදුකරන එම කාර්මාන්තශාලාවේ රසායනික ද්රව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 2023 අංක දෙක දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්රකාරව ශ්රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්රවාහනය කිරීම සඳහා කුඩා ප්රමාණයේ බස් රථ 250ක් හා වෑන් […]The post සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තිහාරිය කළගෙඩිහේන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන ශානුක රවිඳු නමැති තරුණයායි. මෙම තරුණයා යතුරුපැදි අලෙවි ව්යාපාරයක් කරගෙන ගිය […]The post නලින්ගේ රියේ හැපුණු තරුණයා අවසන් හුස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය […]The post පැණි සෙල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව දැනට ක්රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානායකකාර ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පවසනවා. මේ අරමුණ සාර්ථක කරගනු වස් “රැකියා පනත” නම් නව කම්කරු නීතියක් ක්රියාත්මක […]The post ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය කල් දැමීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මතය ලෙස ප්රචාරයක් දියත් කරමින් සිටින අතර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රනිල් […]The post රනිල්ගේ ජනාධිපතිවරණ සූදානම – සාක්ෂි මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 09 වෙනි දින පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වන ලද තරුණ රැලියේදී උද්ගත වූ මත ගැටුමක් මුල් […]The post ජාතික සංවිධායක නාමල් නිහඬ වෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශ්රාම වැටුප්, ලේකම් දීමනාව සහ ඉන්ධන දීමනාව වශයෙන් මාසිකව මෙරට ජනතාව මත පටවා තිබෙන බර ප්රමාණය ජාතික […]The post මෙන්න බෙදිල්ලක තරම! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පානීය ජලය හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට වමනය හා පාචනය වැනි රෝගී තත්ත්වයන් ඇති වී ඇති බවට සමාජ මාධ්ය තුල සංසරණය වන පුවත් අසත්ය බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා. ජල සම්පාදන මණ්ඩලය පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්රමවේදයකට අනුව පිරිපහදු ක්රියාවලියකින් අනතුරුව තත්ත්ව පරික්ෂාවන්ට ලක් කිරීමෙන් පසුව […]The post ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් දැනුම්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්රයා වන හන්ටර් බයිඩ්න්ට එරෙහිව පැවැත්වුණු නඩු විභාගයේදී ඔහුට එල්ල වී ඇති චෝදනා තුනටම වැරදිකරු වන බව ජුරිය තීරණය කර තිබෙනවා. 2018 වසරේදී ගිනි අවියක් මිලදී ගන්නා අවස්ථාවේ මත්ද්රව්ය භාවිතය සම්බන්ධයෙන් අසත්ය තොරතුරු ලබාදීමටයි හන්ටර් බයිඩ්න් වැරදිකරු වූයේ. නඩු විභාගයට ජුරි සභිකයින් 12 දෙනෙකු සහභාගී වූ අතර සියලු චෝදනාවලට හන්ටර් බයිඩ්න් […]The post බයිඩ්න්ගේ පුත්රයා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර දිසාපති කාර්යාලයට හිස් වැසුමක් පැළද ඇතුළු වූ බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ හමුදා නිලධාරියෙකු මාධ්යවේදියෙකුට පහරදීම සම්බන්ධයෙන් එවක දිස්ත්රික් ලේකම් රත්නපුර පොලීසියේ එවක ස්ථානාධිපති ඇතුළු පිරිසක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මාධ්යවේදියාගෙන් විවෘත අධිකරණයේ දී වැඳ සමාව ගත්තා. මාධ්යවේදී සරත් විමලරත්න මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මුර්දු ප්රනාන්දු , මහින්ද සමයවර්ධන යන මහත්වර...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලීන් බණ්ඩාර ගමන් ගත් මෝටර් රථයේ ගැටී අනතුරට පත් වූ තරුණයා ජාතික රෝහලේ දැඩි සත්කාර […]The post නලීන් බණ්ඩාරගේ රියේ හැපුණු තරුණයා දින 8කට පසුව මියයයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ […]The post ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුරා වස්තු සහිත ස්ථානයක කැනීම කර ලබාගත් රත්රං මිශ්ර වටිනා ලෝහ කැටයක් විකිණීමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධි අංශ ලබා දුන් තොරතුරකට අනුව  ගිරිබාව සගබෝපුර වරාවැව ප්රදේශයේදී වැටලීමක් සිදු කළා. පුරාවස්තු සහිත ස්ථානයක කැනීම් කර ලබා ගත් බවට සැකකෙරෙන කිලෝග්රෑම්  […]The post රත්රං මිශ්ර ලෝහ කැටයක් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය ගාසා තීරය තුළ සිදුකරන සියලු යුද මෙහෙයුම් අත්හිටවිය යුතු බව යෝජිත සටන් විරාමයට ප්රතිචාර දක්වමින් හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කළ සටන් විරාමයට හමාස් සංවිධානයේ ප්රතිචාරය ඊයේ භාරදී තිබුණා. ඒ අනුව යෝජිත සටන්විරාමය සඳහා හමාස් සංවිධානය ධනාත්මක ප්රතිචාරයක් දක්වා ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. එම යෝජනාවලියට මෙන්ම ස්ථීර සටන්විරාමයක් […]The post යෝජිත ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනවසර සංක්රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක් යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරින් 140 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්ය පේනවා දෙන්නේ.The post අනවසර සංක්රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළෙයි – 49ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රණසිංහ ප්රේමදාස ජනාධිපති, එල්ටීටීඊ සංවිධානය හමුවේ යටත් වෙන ලෙස නියෝග කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් 774 දෙනෙකු ඝාතනය කර ඊයේ (ජූනි […]The post පොලිස් 774ක් ඝාතනය කිරීමට සජිත්ගේ “පියාණෝ” අවසර දී වසර 34යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න තීරණය කිරීම ජූලි මාසය මැද පමණ වන තුරු කල් දමා […]The post පොහොට්ටුවේ නැකත කල් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීර්ඝ කාලයක් ලංගම ඉංජිනේරු අංශයේ සේවය කල කාර්මිකයින් 240 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්ර ප්රදානය ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී සිදු කෙරුණා. එහිදී සහතිකපත්ලාභීන් අමතා අදහස් දැක්වූ අමාත්යවරයා, “රැකියාවේ හෙට දවස පිළිබඳ විශ්වාසයක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික සහ කොන්ත්රාත් පද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රජයේ රෝහල් වලින් ප්රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්රතිකාර කිරීම සඳහා භාවිතා කරණු ලබන අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්ය අමාත්යාංශය වෙත භාරදීම ඊයේ  (11) පෙරවරුවේ එම අමාත්යාංශයේදී සිදුවුණා. සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්යක්ෂ – Mr. Mickey […]The post අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආබාධ සහිත ප්රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා  අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නා. එම […]The post ආබාධ සහිත ප්රජාව වෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතේත් සහ අම්පාර, මඩකලපුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මි.මී. 7...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 13 මිලිග්රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාරිය වයස අවුරුදු 53ක් වන රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාධ්යවේදියෙකුගේ කටයුතුවලට බාධා කිරීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කර, අදාළ වින්දිත මාධ්යවේදියාගෙන් සමාව ගන්නා […]The post හිටපු දිසාපතිවරියක්, හමුදා සහ පොලිස් නිලධාරින් මාධ්යවේදියෙකුගෙන් සමාව ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සෑම දෙයක් ම තම ප්රචාරක වාසියට ලබා ගැනීමේ සැලසුම් සහගත ක්රියාවලියක යෙදී සිටින රනිල් වික්රමසිංහ […]The post රනිල් ක්රිකට් කැච් එක මිස් කර ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පත් කළ අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස ඇතුළු පිරිස ජාතික ජන බලවේගයේ දේශපාලන ක්රියාකාරී […]The post රනිල්ලා, සජිත්ලා කම්පනයට පත්වන ප්රබල ඉදිරි පියවරක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිසියේ රාජකාරියට බාධා කරමින් තම දේශපාලන බලය පෙන්වූ වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු උප සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ලබන 20 වෙනි දින […]The post පොහොට්ටුවේ ප්රාදේශීය බලවතෙක් රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔලුවිල් වරාය ප්රතිසංස්කරණය කර එය රටේ අභිවෘද්ධිය සඳහා යොදා ගන්නා බව ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. පසුගිය සමයේ පැවති පෝලිම් යුගය අවසන් කර ජන ජීවිතය සාමාන්ය තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළ බවත් ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන බවත් ඒ මහතා සඳහන් කලා. ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දා මහතා […]The post ඔලුවිල් වරාය ප්රතිසංස්කරණය කර රටේ අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.ඩී.ජේ. නිලුක්ෂාන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හිරන්සා කලුතන්ත්රි, ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්. ආලෝක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු සමාජ සේවා ක්ෂේත්රයේ, ශ්රී ලංකාවේ රාජ්ය නොවන සංවිධාන එසේත් නොමැති නම් NGO ක්ෂේත්රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට 2024 වසර වන විට සමත්ව තිබෙනවා. ආසියාවේ සමාජ සේවා ක්ෂේත්රයේ ක්රියාකාරීත්වයේ ප්රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය […]The post NGO ගැන අලුත්ම ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc