News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා අධ්යාපන කටයුතු ආරම්භ කිරීම අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රදානත්වයෙන් සිදුකෙරුණා. 2026 අපොස උසස් පෙළ පන්ති නිල වශයෙන් මේ අනුව ආරම්භ කර තිබෙනවා. උත්සවය පැවැත්වුණේ කොළඹ නාලන්දා විද්යාලයේදීයි. සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වන තෙක් මාස තුනහමාරක පමණ කාලයක් දරුවන් අධ්යාපන කටයුතුවලින් බැහැරවීම වැළැක්විම සඳහායි මෙසේ උසස් පෙළ […]The post 2026 උසස් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05)  සිදුවුණා. පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා විශාල ප්රමාණයේ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ රංගනවේදී රවින්ද්ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. 1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන […]The post “රවී...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් […]The post සජිත් හොඳම උගුලක හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යෝජිත නව විදුලිබල පනත සහ ශ්රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගියදා (04) අනුමත කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. ඒ අනුව එම පනත අද (06) පාර්ලිමේන්තුවේ විවාදයට සහ අනුමත කිරීමට ඉදිරිපත් කෙරෙනවා.The post යෝජිත නව විදුලිබල පනත අද විවාදයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ආයුධ හා න්යෂ්ටික අවි පිළිබඳ බටහිර රටවලට ට අනතුරු අඟවා තිබෙනවා. තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්යෂ්ටික අවි භාවිත කිරීම ප්රතික්ෂේප නොකරන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ. 2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු ප්රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්රෙස් ඇතුළු ජාත්යන්තර ප්රවෘත්ති […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

භුමි තෙල් යොදා ගනිමින් ධාවනය කිරීමට සුදානම් කර තිබු පෞද්ගලික බස් රථ දෙකක් වැලිමඩ පොලිසිය අත්අඩංගුවට ගත්තා. *බලපත්ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධි අයුරින් බස් රථ දෙකක ඉන්ධන ටැංකිවලට ඩීසල් වෙනුවට භුමි තෙල් පුරවමින් සිටි බස් රථ හිමිකරුවෙකු සහ සේවකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස් රථ වල ඉන්ධන ටැංකිවලට පුරවා තිබු භුමි තෙල් ලීටර් 114කට […]The post භුමි තෙල් යොදා ධාවනය කිරීමට සුදානම් කර ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට සිප්පිකුලම ප්රදේශයේ දී ඇති වු ආරවුලක් හේතුවෙන් 15 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය සිසුවා හම්බන්තොට පාසලක 10 වන ශ්රේණියේ ඉගෙනුම ලැබු අයෙකුයි. උපකාරක පංතියකට සහභාගි වීම සදහා සිප්කුලම ප්රදේශයට ගොස් සිටියදී හම්බන්තොට වෙනත් පාසලක සිසුවෙකු සමග ඇති වු ආරවුලකදීයි මෙම මරණය සිදුව තිබෙන්නේ. 17 හැවිරිදි සිසුවා වයස අවුරුදු 15 ක් වන සිසුවා […]The post හම්බන්තොටදී ඇති වූ ආරවුලකින් සිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය මධ්යම ගාසා තීරයේ නව හමුදා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. බුරෙයිජ් සරණාගත කඳවුරේ නැගෙනහිර ප්රදේශය හා මධ්යම ගාසා තීරයේ ඩීර් අල්-බාලා නගරයේ පාලනය තමන් අතට ගෙන ඇති බව ඊශ්රායල හමුදාව පවසනවා. ඊශ්රායල ප්රහාර වලින් පුද්ගලයින් 70 ක් මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් හා ළමයින් වනවා. මෙම ප්රහාර එල්ල වූයේ ඇමරිකාව, ඊජිප්තුව හා කටාර් රාජ්යයේ […]The post ඊශ්රායලය මධ්යම ගාසා තීරයේ හමුදා මෙහෙයුමක්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි එම තනතුරේ තුන්වෙනි වර දිවුරුම්දීමේ උත්සවයට රනිල් වික්රමසිංහ ද සහභාගී වන බව නිල වශයෙන් නිවේදනය කර […]The post රනිල් නැවත යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය නව ආණ්ඩුව පිහිටුවීමේදී ඇමති ධුර පත් කිරීම බලවත් අර්බුදයක් වී ඇති බව මේ වනවිට ජාත්යන්තර මාධ්යවලින් වාර්තා කර තිබේ. […]The post ඇමතිකම් වෙන්දේසිය ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්රීවරුන් දෙදෙනා අතර ඇති වු ආරවුල සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි අනෙක් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ප්රකාශ සටහන් කරගැනීමට කොටුව පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ මන්ත්රීවරුන්ගෙන් ප්රකාශයක් ලබාගැනීමට අවශ්ය බව ලිඛිතව පාර්ලිමේන්තුවට දැනුම්දීමට ඊයේ (05)පස්වරුවේ කොටුව පොලිස් ස්ථානාධිපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. නැගෙනහිර සහ ඌව පලාත්වල සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට […]The post පළාත් කිහිපයකට වැසි වාර ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ දේවාල රැසක ආදායම් 50%කින් බිඳ වැටී ඇති බව නිල වශයෙන් මාධ්යවලට ප්රකාශ කර තිබේ. මෙම ප්රකාශය කර තිබෙන්නේ සමස්ත […]The post දෙවියන්ට වෙච්ච දෙයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තව වසර දෙකකින් රනිල්ගේ ජනාධිපති ධුර කාලය දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ ලේකම් ගෙන යන […]The post රනිල්ගේ කුමන්ත්රණයේ පෙරමුණේ රාළ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩාගාර බිල්පත් මගින් රජයට ණය ගැනීමේ ඉතිහාසයේ වාර්තාගත ඉහළ ම ලන්සු කැඳවීම කර තිබේ. ශ්රී ලංකා හම බැංකුව විසින් ඊයේ […]The post ඉතිහාසයේ වාර්තා ගත වෙන්දේසියක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙනත් අයෙකුගේ වීසා බලපත්රයක් භාවිත කර කැනඩාවට පළායාම සඳහා පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සිය ගුවන් ගමන් නිශ්කාශන කටයුතු නිමාකර ආගමන විගමන කවුළුව වෙත පැමිණ සිය ගමන් බලපත්රය ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ. එහිදී අදාළ ගමන් බලපත්රයේ ඇති ජායාරූපය සහ ඔහුගේ ජායාරූපය එකිනෙකට වෙනස් බවක් පෙන්නුම් කිරීම […]The post හොරෙන් රට පනින්න හැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරඟය  ජයගැනීමට ඉන්දියාව සමත් වුණා. නායක රෝහිත් ශර්මා ඉන්දියාව වෙනුවෙන් ලකුණු 52ක් රැස්කරගත්තා. පන්දු 37කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා. රිෂාබ් කණ්ඩායම ජයග්රහණය වෙත ගෙනයමින් ලකුණු 36ක් රැස්කරගැනීමට සමත් වුණු අතර, පන්දු 26 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග ඔහු සිය […]The post අයර්ලන්තය පරදවා ඉන්දියාව ජය ගනී appeared first on ITN ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් එහිදී ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්රෑම් 70කට අධිකාර ප්රමාණයක් සොයාගෙන ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බව නාවික හමුදාව පවසයි. ඩිංගි යාත්රාවකින් එම […]The post කේරළ ගංජා තොගයක්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් ඊයේ රාත්රියේ රූපවාහිනි නාළිකාවක් සමඟ පවත්වන ලද සජීවී සාකච්ඡාවකදී හමුදාව සහ පොලිසියට බරපතළ අපරාධ […]The post පොහොට්ටු මහ ලේකම් පොලිසිය හා හමුදාවට බිහිසුණු චෝදනා නගයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය නායකයා ලෙස රනිල් වික්රමසිංහ ඉටු කරමින් සිටින බාරදූර කටයුතු පිළිබඳව ප්රබල නිදර්ශනයක් අද (05) වාර්තා විය. මුදල් රාජ්ය ඇමති […]The post රාජ්ය නායකයාගේ බාරදූර 400 වෙනි කටයුත්ත මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අනෙක් අය ධාවන සපත්තු සොයද්දි තමන් සෙරෙප්පු දා ගෙන ගොස් ආණ්ඩුව බාර ගෙන රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් බව රනිල් […]The post අලුත්ම නිල ප්රතිඵලය මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටක් ලෙසින් ඉන්දියාවේ මූලික ජාතික අභිලාශයක් වී තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්ය සාමාජිකත්වය ලබා ගැනීම සහ ලෝක ආර්ථික […]The post ඉන්දීය මැතිවරණ ප්රතිඵලය ගැන බීබීසීය විශ්ලේෂනාත්මක වාර්තාවක් තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවේ සිටින පොහොට්ටු පක්ෂයේ රනිල්වාදීන් සහ රාජපක්ෂවාදීන් පැහැදිලිව දෙකට බෙදී එළිපිට ගැටීම් පහරදීම් දක්වා වර්ධනය වී ඇති බව තහවුරු වී […]The post පොහොට්ටුවේ රනිල්වාදීන් හා රාජපක්ෂවාදීන් එළිපිට ගැටීම් ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි වැරදි මිනිහෙක් ගත්ත කියමු, අපි ලයිස්තුවට දැම්මා ඡන්දෙ ඉල්ලන්න. එතකොට රටේ ජනතාව, අපේ පාක්ෂකියෝ හැම කෙනෙක්ම දැනගන්න ඕනා මේ […]The post සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එකතුවන හොරුන්ට ඡන්දය නොදී ඉන්න ජනතාව දැනගතයුතු බව විජේපාල හෙට්ටිආරච්චි පවසයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර හෙට (06) පැවැත්වීමට දින යොදා ඇති […]The post අනුර සූදානම් සජිත්ගේ ප්රතිචාරය කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලුම පාසල් හෙට සිට යළි විවෘත කරන බව පළාත් අධ්යාපන ලේකම්වරයා පවසනවා. එසේම තවදුරටත් ගංවතුර බලපෑම එල්ලවී ඇති පාසල් සහ අවතැන් මධ්යස්ථාන ලෙස භාවිත කරන පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කළාප අධ්යාපන අධ්යක්ෂවරුන්ට පවරා ඇති බව පළාත් අධ්යාපන ලේකම්වරයා ප්රකාශ කළා.The post ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල පාසල් හෙට සිට යළි විවෘත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනෙකු සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා. ඒ අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්රධාන අමාත්ය ධර්මසිරි දසනායක මහතා සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. එසේම බිංගිරිය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරයේ ද ඒ […]The post පොහොට්ටුවේ සහ නිදහස් පක්ෂයේ පිරිසක් සජිත් සමඟ එක් වෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ නඩුව අවසන් වන තෙක් මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය මගින් තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීරණයට එරෙහිව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද යළි කැඳවුවා. ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා කියා සිටියේ පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත […]The post කෙහෙළියගේ පෙත්සම් විභාගය 10 ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික ඉලක්ක සපුරාගන්නා අතරතුර 2040 වන විට ශුද්ධ ශුන්ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරාගැනීමට ශ්රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළා. ජගත් පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඵලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණයක් යන තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී  පැවැත්වුණා. ජාතික හරිත ප්රසම්පාදන […]The post 2040 වන විට ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc