News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්ව බුද්ධ නමින් තමන්ව හඳුන්වාගන්නා තැනැත්තා පිළිබඳව තවත් තොරතුරු රැසක් අද අධිකරණයේදී අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද හමුදා සෙබළෙකුගේ මළ සිරුරක් හොරණ, දොඹගොඩ යුද හමුදා යුද උපකරණ කඳවුරේ පොකුණක තිබියදී අද (29) අලුයම සොයාගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රභූ පැලැන්තියේ දේශපාලන පැවැත්මට යොදා ගත් සියලු කුමන්ත්රණ පරාජය කර මනුෂ්යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් ඒකාරාශී වෙමින් සිටින්නේ […]The post “මනුෂ්යත්වය අගය කරන හොඳ හදවත් ඇති මිනිසුන් අප වටා ඒකරාශී වී සිටිනවා” – මේජර් ජනරාල් අරුණ ජයසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රහස් කියන කඳු” චිත්රපටය අධ්යක්ෂණය කළ ජගත් මනුවර්ණ, මෙම මස 20 වනදා සිට 28 වනදා දක්වා බංගලාදේශයේ ඩකා අගනුවරදී පවත්වන […]The post ජගා ලෝක සම්මානිත අධ්යක්ෂකවරුන් අතරට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලු සමාජයේ ම අනාගත බලාපොරොත්තු සුන්කර තිබෙන මේ දූෂ්ඨ පාලනය නිමා කර රටට නව යුගයක් නිර්මාණය කිරීමේ බලවේගයක් ගොඩ නැගී […]The post “මේ දුෂ්ට දේශපාලනය නිමාකර, නව යුගයක් නිර්මාණය කරන බලවේගයක් ගොඩනැගී අවසන්” – හඳුන්නෙත්ති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය රට පුරා සමූපකාර සමිතිවල බලය අත්පත් කර ගනිමින් සිටින අතරතුර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නව බදු රෙගුලාසි […]The post මාලිමාවේ සමූපකාර බලයට ශොට් එකක් දෙන්න සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ පාර්ලිමේන්තුව සැබෑ ජනමතය නියෝජනය කරන තැනක් බවට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පත්කර ජාතික ජන බලවේගය සමඟ දියුණු සමාජයකට යා හැකි […]The post ජාතික ජන බලවේගය සමග දියුණු සමාජයකට යා හැකියි – එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ක්රියාකාරී පියත් නිකේෂල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

විශේෂයෙන් ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටියේ ය. මුලින් ම යුක්රේනයේත්, දැන් ගාසා තීරයේත් පවතින යුද්ධය සීතල යුද්ධයට පසු දක්නට නොලැබුණු මට්ටමකට එම අභියෝගය තීව්ර කළේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව කළ ඉල්ලීම් නොතකා පසුගිය මාස තුනක කාලය තුළ ගාසා තීරයේ සිදුවූ මනුෂ්ය ඝාතනය සංඛ්යාව සහ සටන් විරාමයක් නොමැති වීම යන කරුණු සැලකීමේදී එම සංවිධානය සැබවින් ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස වත්මන් අතිරේක අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ඩී.ඩී.ජී.අනෝජා සෙනෙවිරත්න මිය රාජකාරි භාර ගෙන තිබෙනවා. ඒ හිටපු අධ්යක්ෂ ජනරාල් පී.එම්.පී.අනුර කුමාර මහතා විශ්රාමThe post ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය වෙත ආයුධ සැපයීම ප්රමාද කිරීම කෙරෙහි අමෙරිකාවේ අවධානය යොමුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2018 වසරේ එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා. එහි වගඋත්තරකරුවන්The post මෛත්රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂට නොතීසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහThe post සහල් ආනයනය කරන්නේ නැහැ – මහින්ද අමරවීර appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැනවැදී පොලිස් කාන්තාවකට පහරදීමේ චෝදනාව යටතේ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජනබලවේගය පක්ෂය සමග එක්ව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්ර සවිබලThe post දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි – අගමැති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද (29) ප්රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබු අවස්ථාවේදී යි.The post පියත් නිකේෂල අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ ශ්රී ලංකාවේ මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.94ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 947.5 ක්.The post 2023 අපනයන ආදායම ඩොලර් බිලියන 14.94යි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලීසිය පවසනවා. ඒ අනුව පෙරහුරු පැවැත්වෙන දිනවල පෙරවරු 6 සිටThe post කොළඹ එනවා නම් මේ ගැන දැනුවත්ව එන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“ලොරේන්සෝ පුතා 04” බහුදින යාත්රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි සීෂෙල්ස් තානාපති කාර්යාලය විසින් තහවුරු කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසනවා පසුගිය 12 වැනිදා සිය මංගල මුහුදු ගමනට එක්වූ “ලොරේන්සෝThe post ලොරේන්සෝ පුතා 04 මුදාගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුදහමුදාපතිවරයා වූ ජෙනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා. අද (29) විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමුවී ඔහු එම පක්ෂය සමගThe post ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අරාබි මුහුදේදී පැහැර ගැනීමට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4’ යාත්රාව සහ ශ්රී ලාංකික ධීවරයින් 6 දෙනා නිරුපද්රිතව බේරා ගෙන ඇතැයි යාත්රාවේ හිමිකරු වන ෆ්රැන්සිස් මිල්රෝයි පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

"ලොරේන්සෝ පුතා 04" බහුදින යාත්රාව සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය විසින් මුදාගෙන ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්හිදී කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලීසිය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ලුතිනන් ජෙනරල්වරයෙකුගේ නිලයට සමාන නිලයක් දරණ, පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ආයුධයක් රැගෙන යෑමේ නිල අවසරය හිමි එකම නිලධාරියා වන වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු වසර 42ක සේවා කාලයක් ඇති පාර්ලිමේන්තුවේ ජ්යේෂ්ඨතම නිලධාරියා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ කාල්කාජි කෝවිලේ උත්සවයක් අතරතුර බැතිමතුන් සිටි ස්ථානයකට වේදිකාවක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්ය සඳහන් කළේ අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. අවසරයකින් තොරවThe post ඉන්දියාවේ කෝවිලක වේදිකාවක් කඩා වැටෙයි – අයෙක් මරුට 17කට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාරවිල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ 17 හැවිරිදි සිසුවාගේ සිරුර සොයා ගැනුණා. මාරවිල කුරුසපල්ලිය අසළ මුහුදේ දිය නාමින් සිටියදී මෙම සිසුවා දියේ ගිලී අතුරුදන් වුණා. ඔහු සොයා මෙහෙයුම්The post මාරවිල මුහුදු තීරයේදී අතුරුදහන් වූ සිසුවාගේ සිරුර හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාව පිළිබද පළමු වාරික ඇගයීම නිකුත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටුකළයුතු කැපවීම් 73න් 60ක් ඉටුකර ඇති අතර 13ක් ඉටු කිරීමට නොහැකි වී ඇතිThe post කැපවීම් 73න් 60ක් ඉටුකරලා – 13ක් ඉටු කර නැහැ -IMF පළමු වාරික ඇගයීම නිකුත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දරුවන්ගේ සෞඛ්යයට හානි කරන ඉලෙක්ට්රික් දුම්පානය කිරීම තහනම් කිරීමට බ්රිතාන්ය රජය කටයුතු කර තිබෙනවා. දිනෙන් දින ඉහළ යන තරුණ තරුණියන් දුම්පානය කිරීම වැළැක්වීමේ සැලසුමේ කොටසක් ලෙස මෙය ක්රියාත්මකයි. බ්රිතාන්ය සංඛ්යාThe post ඉලෙක්ට්රික් දුම්පානය කිරීම තහනම් කිරීමට යන රට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ සඳ මෙහෙයුම නැවත ආරම්භ වී තිබෙනවා. ඒ එහි ලෑන්ඩරය නැවතත් පණ ගැන්වීමට හැකිවීමත් සමඟයි. ජපාන සඳ ලෑන්ඩර් යානයේ විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් එහි කටයුතු ඇණහිට තිබුණා. එරටThe post යළි ඇරඹුණු සඳ මෙහෙයුම appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc