News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජන (Queen of the World) 2024 තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා තුෂාරි ජයකොඩි මහත්මිය ඊයේ  පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය. මේ තරගාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී හෙට (21) සිට 25 දින දක්වා ලෝකයේ රටවල් 33ක විවාහක රූ රැජනන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. තුෂාරි ජයකොඩි මහත්මිය පසුගියදා පැවති ශ්රී […]The post ලෝක විවාහක රූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය […]The post අයිස් මත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc