News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය භාරයේ පසුවන ප්රාණ ඇපකරුවන් නිදහස් කර දෙන මෙන් ඊශ්රායල රජයට බල කරමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්රියාත්මකයි. හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹෙන ලෙස ඊයේ පැවති විරෝධතාවන්හිදී ඔවුන් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට බල කර සිටියා. ටෙල් අවිව් අගනුවර පැවති විරෝධතා සඳහන් දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ප්රාණ ඇපකරුවන් 130 දෙනෙකු […]The post ඊශ්රායල රජයට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘ජයගමු ශ්රී ලංකා’ මුලතිව් දිස්ත්රික් වැඩසටහනේ දෙවැනි දින වන ඊයේ (04) දින ‘ස්මාට් යූත් ක්ලබ්’ සමගාමී ආරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පුදුකුඩියිරිප්පු මහජන ක්රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. මුලතිව් දිස්ත්රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා අවශ්ය කුසලතා පුහුණුව සඳහා ජනාධිපති අරමුදල විසින් කරනු ලබන අනුග්රහයෙන් අයකුට රුපියල් ලක්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලුණුගල පොලිස් වසමේ පීස්ස කෙසෙල්වත්ත ප්රදේශයේ කුඹුක්කන් ඔයේ තිබී සොයාගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඇස්ට්රාසෙනෙකා (AstraZeneca) කොවිඩ් එන්නත මගින් ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එය නිෂ්පාදනය කළ සමාගම අධිකරණයේදී පළමු වරට පිළිගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වුණා. පසුගිය සතියේ එංගලන්තයේ ප්රාන්ත මැතිවරණ පැවති අතර සාදික් කාන් 2016 වසරේදී ලැබූ ජයග්රහණයට සමාජ ජයග්රහණයක් මෙවර ද ලබාගැනීම විශේෂත්වයක්. කම්කරු පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා තරග වැදුනු සාදික් කාන් 43.8%ක ඡන්ද ප්රතිශතයක් හිමිකරගෙන ඇති අතර කන්සවේටිව් පක්ෂය නියෝජනය කළ ඔහුගේ ප්රතිවාදී සුසාන් හෝල්ට හිමිකර […]The post ලන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් දියත් කර ඇති ඔහුගේ මැතිවරණ ප්රචාරක කටයුතු සියල්ල පිළිබඳ ඍජු වගකීම අගමැති දිනේෂ් ගුණවර්ධන මත පැටවීමට […]The post රනිල් සියලු පව් දිනේෂ් පිට තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධන පාවිච්චි කරන මෝටර් රථය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට (මිලියන 25) ආසන්න මුදලක් […]The post කතානායකට ලොතරැයියක් ඇදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණුදිග බ්රසීලයට හටගෙන ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල ඊයේ  රාත්රී නිකුත් කර තිබෙනවා. නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk  යන වෙබ් අඩවිය හරහා එම ප්රතිඵල ලබා ගත හැකිය. මේ අතර 2023 අධ්යයන පොදු [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන වෑන් රථයක් පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ. එම වෑන් රථය පසුගියදා කුලියාපිටිය කබලෑව ප්රදේශයේදී අතුරුදන්වූ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන ගිය වෑන්රථය බවට පොලීසිය සැක පළ කරයිThe post තරුණයෙකු පැහැරගෙන ගිය වෑන් රථයක් සැක කටයුතු ලෙස නවතා තිබියදී සොයා ගැනේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (05) අලුයම සංගීත ප්රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර  ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් ඝාතනයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල ඊයේ (04) රාත්රී නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු […]The post පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද  දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම “වැඩි අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයක්. තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබුණෘ. වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මතයි පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබෙන්නේ . එහිදී […]The post බිරිඳගේ ගෙල කැපූ සැමියෙකු පාලනය කිරීමට ප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී "වැඩි අවධානය" යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිගම මුහුදේ දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ දහවල් වැලිගම, ගන්දූව ආසන්නයේ මුහුදේ දිය නැමට ගිය තරුණයින් තිදෙනෙකුයි  මෙලෙස අනතුරට ලක්වී තිබෙන්නේ. ඉන් තරුණයින් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකිවී තිබෙනවා. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව හා ආපදා කළමනාකරණ ඒකකය විසින් මේ මස 6වන දින තෙක් මුහුදේ දිය […]The post මුහුදේ දිය නෑමට ගිය තරුණය...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc