News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- news.lk - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe emphasized that Sri Lanka has the potential to become a developed country in the world if we unite and reach a consensus. He reiterated the importance of a shared agreement for the country’s progress.

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

State Minister for Technology, Mr. Kanaka Herath, announced that the amended bill to amend the Telecommunications Regulatory Act after 28 years will be presented to the Parliament tomorrow (10). Additionally, he highlighted plans for the drafting of the National Cyber Security Act in May.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත සම්මත කර ක්රියාත්මක කළ හොත් අනිවාර්යයෙන් ම පෞද්ගලික ඒකාධිකාරයකට යටත් වන […]The post විදුලිය සම්බන්ධ පෞද්ගලික ඒකාධිකාරයක් බලාත්මක කිරීමේ හැකියාව ඇමතිවරයාට ලැබීම භයානකයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන් හට ලබා දෙන බව ඊයේ (08) දිනයේදී ම […]The post මුජිබර්ට මන්ත්රී ධුරය අඩමානයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Meteorology Department warns that thundershowers accompanied by severe lightning are likely to occur at several places in Western, Sabaragamuwa, Southern, Eastern, Uva and North-central provinces and in Matale, Mullaitivu and Kurunegala districts today (9).

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Ceylon Electricity Board (CEB) is yet to submit the proposals regarding the reduction of electricity tariffs to the Public Utilities Commission of Sri Lanka (PUCSL), according to PUCSL chairman Prof. Manjula Fernando.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka Women s Cricket Team Captain Chamari Athapaththu says now is not the right time to talk about whether or not she will retire from international cricket.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අද (09) රාත්රී 11.30 වෙනතුරු වලංගු වන පරිදි ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල සහ මාතලේ, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ වැඩි අවධානමක් පවතින බවයි […]The post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.The post ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුපාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය 2024 මැයි 08 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි අහෝසි වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු, [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්රේන පාර්ලිමේන්තුව කටයුතු කළා. නව පනත අනුව යුක්රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා. රුසියා ප්රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්රහාරයන් එල්ල කිරීම ප්රමාණවත් තරම් සෙබළුන් සංඛ්යාවක් මේ වන විට යුක්රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර […]The post යුක්රේනයේ සිරක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත ප්රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ තරුණියක පිළිබඳ තොරතුරු සෙවීමට වැලිකඩ පොලිසිය මහජන සහාය පතනවා. අංක 96, රාජගිරිය බුත්ගමුව පාර, කොටිකාවත්ත යන ලිපිනයේ පිදංචිව සිටි සෙල්වරා මධුෂාන්ති පසුගිය සඳුදා සිට අතුරුදන්ව තිබෙනවා. වයස අවුරුදු 17ක් වන ඇය ගැන තොරතුරක් දන්නේ නම් වැලිකඩ පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.The post අතුරුදන් වූ තරුණියක් පිළිබඳ තොරතුරු සෙවීමට පොලිසිය මහජන සහාය පතයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අභියෝග භාර නොගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය හේතුවෙන් රටේ ආර්ථිකය යළිත් ස්ථාවර වී තිබෙන බවත්, […]The post ජනපති අභියෝග භාර නොග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්රවාහනය සදහා භාවිතා කරන ට්රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොහු තමිල්නාඩු […]The post කෝටි ගානක් වටිනා මාල ට්රොලියක හංගලා පන්නන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගත්තා. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ. මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබෙනවා. ගාල්ල දඩල්ල ප්රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන […]The post මිලියන 120කට ආසන්න වටිනාකමක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ එහි ප්රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා භූතානයේ පාරෝ නුවර පැවති 31 වැනි දකුණු ආසියානු කළාපයේ රටවල ගුවන් නිරුපද්රිතතාව වර්ධනය කිරීම උදෙසා ( Cooperative Development of Operational Safety and Countinuing Airworthiness Program ) පිහිටුවා ගෙන ඇති සංවිධානයේ ඉදිරි දෙවසරක […]The post දකුණු ආසිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ මිචිගන් ප්රාන්තයට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබෙනවා. මිචිගන් ප්රාන්තයේ නිරිත දිග ප්රදේශයට බලපෑ ටොනේඩෝ තුනක් හේතුවෙනුයි මෙලෙස හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇත්තේ. එම ටොනෙඩෝ තුනෙන් හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසකට හානි සිදුව ඇති බව මිචිගන් ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. ටොනේඩෝවෙන් සිදුවු හානි විමර්ෂණය කිරීමට ,නැවත ගොඩනැගීමට හා පිරිසිදු කිරිමේ කටයුතු සඳහා අවශ්ය […]The ...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: Breaking News සැප්. 17ත් ඔක්. 16ත් අතර ජනාධිපතිවරණය පවත්වනවා - මැතිවරණ කොමිසම |09.05.2024

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ ලේකම් ආර්. එම්. ඒ. එල්. රත්නායකගේ අත්සනින් […]The post මැතිවරණ කොමිසමෙන් තීරණාත්මක නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල මණ්ඩල පනත් කෙටුම්පත පරාජය කරමින් ජනතාවගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා […]The post ජනතාව තමන්ගේ බලශක්ති අයිතිය තහවුරු කර ගැනීම සඳහා පෙළගැසිය යුතුයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ නිලධාරීන් තායිලන්තයේදී තාවකාලිකව පැවිදිකරවීම සඳහා බුද්ධ සාසන හා සංකෘතික කටයුතු අමාත්යංශය කඩිනම් ප්රමුඛතාවයක් ලබා දෙමින් කටයුතු කරමින් සිටී. මේ […]The post රජයේ නිලධාරීන් තායිලන්තයේ පැවිදි කරවීමට ප්රමුඛතාවය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2023 වසරේදී රජයේ ණය ගැනීමේ සීමාවන් පනවමින් විවිධ අණ පනත් සම්මත කර ගත්තද වාණිජ බැංකුවලින් වාර්තාගත ණය ප්රමාණයක් ලබා […]The post පසුගිය වසරේදී ආණ්ඩුව වාණිජ බැංකුවලින් වාර්තාගත ණය ගැනීමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලිමාව සමග විවාදය පැවැත්වීමට පෙර පක්ෂය බේරගන්න වැඩකරන්නැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස […]The post මාලිමාවේ විවාදයට කලින් පක්ෂය බේරගන්න – තිස්ස අත්තනායකට කංචන කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

The Director General of Civil Aviation & Chief Executive Officer Air Vice Marshall Sagara Kotakadeniya (Rtd.) assumed the Chairmanship of  Cooperative Development of Operational Safety and Continuing Airworthiness Program – South Asia (COSCAP – SA) at its 31st steering committee meeting being held in Paro, Bhutan from 06th to 09th May 2024 COSCAP – SA […]

Similar Stories
- island.lk - Category : Breaking News - Relavancy : 1.0

Ukraine’s parliament has passed a bill that would enable some prisoners to fight in the armed forces as the military faces a critical personnel shortage and Russian forces continue to advance on the battlefield. The move on Wednesday marks a U-turn in Ukraine’s approach on the matter. Kyiv had long opposed the measure and had […]

Similar Stories
- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post ‘Interventions’ – A Book Review appeared first on Colombo Telegraph.

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post From Israel To Sri Lanka: The Political Power Of The Defense agenda appeared first on Colombo Telegraph.

Similar Stories
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The nominations for a Presidential Election will be called between September 17 and October 16, 2024, says the Election Commission.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ?BREAKING NEWS | ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසම දැනුම්දෙයි

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ?BREAKING NEWS | ඩයනාට රටින් පිටවීම තහනම්

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc