News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියානු සොල්දාදූවන් දේශසීමාව ආක්රමණය කරමින් දකුණු කොරියාවට ඇතුලු වීම හේතුවෙන් අනතුරු ඇඟවීමේ වෙඩි ප්රහාර සිදුකළ බව දකුණු කොරියාව නිවේදනය කරනවා. උතුරු කොරියා හා දකුණු කොරියාව අතර පවත්නා යුද මුක්ත කලාපයේ දේශසීමාව ආක්රමණය කරමින් එම සෙබළුන් පිරිස දකුණු කොරියාවට ඇතුලු වී තිබෙනවා. ඒ සමගම දකුණු කොරියා ආරක්ෂක අංශ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර ඇති අතර […]The post කසල රැගත් බැලුන් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ බැංකොක් නුවර සුප්රසිද්ධ වෙළඳපොළක හටගත් ගින්නකින් එහි අලෙවිය සඳහා රැගෙනවිත් තිබූ සතුන් දහසක් පමණ මිය ගොස් තිබෙනවා. බැංකොක් නුවර පිහිටි චටුචක් වෙළදපොළේයි මෙම ගින්න හටගෙන ඇත්තේ. එහි සුරතල් සතුන් රදවා සිටින වෙළදසැල් සියයක් පමණ ගින්නෙන් විනාශ වී තිබෙනවා. පක්ෂීන් / සුනඛයින් / බළලුන් හා සර්පයින් ඇතුලු සතුන් වර්ග රාශියක් මෙහිදි මිය ගොස් ඇති බවයි […]The post වෙළඳපොළක හටගත් ගින්නකට සතුන් දහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාහන ආනයනය කිරීම සඳහා නිසි ප්රතිපත්තියක් අවශ්ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අද පැවති මාධ්ය හමුවකට එක වෙමින් එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කියා සිටියේ ප්රතිපත්තියක් සකස් කරන්නේ නම් ඊට අදහස් ලබා දීමට ඔවුන් සූදානම් බවයි “ලෝකෙ දියුණු රටවල් පවා අවුරුදු දහයක් පමණ පරණ වාහන ගෙන්නනවා.මේ ඇමතිතුමා මොකද්ද කියන්නේ අවුරුදු දෙකක් පරණ වාහන ගෙන්වීමක් ගැන […]The post පරණ වාහන ආනයනය හොඳද ? ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවට බලපා ඇති උෂ්ණ තරංග හේතුවෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාවට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර ඉන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ ඔඩිසා ප්රාන්තයටයි. පසුගිය පැය 72ක තුළදී එම ප්රාන්තයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්යාව 8ක්. එමෙන්ම පසුගිය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා අධික උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වී ඇති මරණ […]The post පැය 72ක තුළ ඉන්දියාවේ 8ක් මරුට appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙයට වසර 10කට පමණ පෙර බාලවයස්කාර දැරියක්ව දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ කුලී රථ රියදුරෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් බරපතළ වැඩසහිතව වසර 10ක සිරදඬුවම් නියම කලා සිය නිවස අසල කුලී නිවසක විසූ එවකට අපොස සා පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි එම දැරියව දූෂණය කර ඇති බවට දැනට 35 හැවිරිදි වියේ පසුවන එම […]The post බාලවයස්කාර දැරියක්ව දූෂණය කළ කුලී රථ රියදුරුට ලැබුණු දඬුවම appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ගමන් බලපත්රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැඳුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි. සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්රයක් නිකුත් [&#...

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- news.lk - Category : Breaking News - Relavancy : 1.0

The Colombo district scholarships awarding ceremony for the ‘Presidential Scholarship Program 2024/25,’ aimed at supporting students facing economic challenges while excelling in academics and co-curricular pursuits, ensuring unhindered access to education, will take place on June 19th, 2024, at the Temple Trees, under the patronage of President Ranil Wickremesinghe.

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

It was disclosed that even though it is clearly stated by law that online casinos cannot be carried out, online casinos operate in the open depriving the country of the revenue due without no implications. The Chair of the Committee on Public Finance Hon. (Dr.) Harsha de Silva directed that a letter be sent to the Hon. Minister of Finance requesting for his immediate attention regarding the matter...

- news.lk - Category : Breaking News - Relavancy : 1.0

In the Asian social service sector, non-governmental organizations (NGOs) in Sri Lanka have made significant strides by the year 2024, overcoming challenges that were present in 2022.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The National Dengue Control Unit (NDCU) says that the number of high-risk dengue zones have increased due to the prevailing rainy weather conditions in the country.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ධුර කාලය සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ගෙන එන යෝජනාව […]The post රවී කරුණානායකට එරෙහිව ප්රබල කඳවුරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ විශ්රාමික පොලිස් සාමුහිකය ගොඩනැගීම සම්බන්ධයෙන් යම් ආකාරයක වියරු ප්රතිචාර දක්වන රනිල් වික්රමසිංහගේ ප්රකාශකයෙකු ලෙස, පාලිත රංගේබණ්ඩාර 2020 […]The post අද පොලිස් සාමුහිකයට බය එදා රංගේබණ්ඩාර… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට වසරකට ප්රමාණවත් පිළිකා ඖෂධ ප්රධානයේ පළමු තොගය සෞඛ්ය අමාත්යාංශය වෙත අද භාරදෙනු ලැබුවා. එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ විසිපන්දහසකට අධිකයි. මෙරට රජයේ රෝහල්වලින් ප්රතිකාර ලබන පිළිකා රෝගීන් සදහා අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් මෙසේ සෞඛ්ය අමාත්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ එල් ඩී එස් ලේටර් – ඩේ ෂෙන්ට් චැරටිස් ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධක […]The post වසරකට ප්රමාණව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදීගේ නව රජයේ පළමු කැබිනට් රැස්වීම ඊයේ පැවැත්වුණා. පැවති පළමු කැබිනට් රැස්වීමේ දී දුෂ්කර හා නාගරික ප්රදේශවල දුගී ජනතාව සදහා නිවාස කෝටි තුනක් ඉදිකිරීමට වන සැලැස්ම සදහා අනුමැතිය හිමි වී තිබෙනවා. එමෙන්ම ගොවීන් කේටි 9කට අධික පිරිසකට ඉන්දියානු රුපියල් කෝටි 20000ක් ලබාදීම සදහා වන යෝජනාවට ද අග්රාමාත්ය නරේන්ද්ර මෝදී අත්සන් තබා තිබෙනවා. […]The post දුගී ජනතාව සඳහා නිවාස කෝ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රික්ස් රටවල විදේශ අමාත්යවරුන්ගේ සමුළුව ඊයේ(10) රුසියාවේ Nizhny Novgorod නගරයේ දී පැවැත්වුණා. ගෙවී ගිය වසරේ බ්රික්ස් රටවල ව්යාප්තිය ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතා ශක්තිමත් වූ බවත්, නව යුගයේ බ්රික්ස් රටවල ආකර්ශනය අඛණ්ඩව ඉහළ යන බවත් ඒ සඳහා සම්බන්ධ වූ චීන විදේශ අමාත්ය වං යී මහතා ප්රකාශ කර තිබෙනවා. නැඟී එන නව වෙළඳපොළ හා […]The post බ්රික්ස් රටවල විදේශ අමාත්යවරුන්ගේ සමුළුව රුසියා...

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Minister of Education, Susil Premajayantha, announced that the G.C.E. Ordinary Level (O'L) and Advanced Level (A'L) examinations will be expedited to facilitate faster university enrollment for students.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka’s Foreign Minister Ali Sabry, currently in Russia to participate in the BRICS 2024 Foreign Ministerial Session with developing countries, held a bilateral meeting with Russian Foreign Minister Sergey Lavrov on June 10, 2024.The post Sri Lankan Foreign Minister Ali Sabry meets Russian Foreign Minister Sergey Lavrov appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්රී ලාංකික ක්රීඩකයින් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ (10) රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලිය මාළදිවයින , මාළේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්රීඩකයින් 200 කගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් […]The post ශ්රී ලාංකේය නාමය රනින් බැබලවූ කායවර්ධන ශූරයෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්රකාශයන් පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදින් ප්රශ්න කළා. කෙසේ වෙතත් මාධ්යවේදීන් නැගු එම ප්රශන්වලට පිළිතුරු ලබාදුන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා.                The post 13වැනි සංශෝධනය ගැන විපක්ෂ නායකගේ ප්රකාශය සම්බන්දයෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බුදු දහම ඇතුළු අන්ය ආගම්වලට අපහාසයක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින දේවගැති ජෙරොම් ප්රනාන්දුට එල්ල වී ඇති මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් මේ වන තෙක් සිදුකර ඇති විමර්ශනවල වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ(10) ශ්රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. අදාළ ප්රකාශය සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරොම් ප්රනාන්දුට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් […]The post ජෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්යයේ ටික් ටොක් විඩියෝ නිර්මාණය කරන තරුණයන් දෙදෙනකු අතර මතභේදයක් ඇති වී එක් තරුණයකුගේ මිතුරන් පිරිසක් අනෙක් තරුණයා රැගෙන ගොස් දරුණු ලෙස පහර දී තිබෙනවා. එම තරුණයා බිම දණ ගස්වා අමානුෂික අයුරින් පහර දී ඇති අතර, පහර කෑමෙන් තරුණයාගේ දතක් ද කැඩී ඇති අතර, ඔහු රෝහල්ගත කර තිබෙනවා. මිතුරන් පිරිස වටවී එම තරුණයාට පහර […]The post ටික්ටොක් වලිය දුර දිග යයි – දත් කැඩෙන්න පහර දීලා appeared first on I...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc