මියන්මාර රජයෙන් ශ්රී ලංකාවට සහල් මෙට්රික් ටොන් දහසක පරිත්යාගයක්
මියන්මාර රජය ශ්‍රී ලංකාවට සහල් මෙට්රික් ටොන් දහසක් පරිත්‍යාග කර තිබෙනවා.
මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර වසර 73 ක් පුරා පවතින මිත්‍රත්වය ශක්තිමත් කරමින් මියන්මාර රජය ලබාදුන් සහල් මෙට්රික් ටොන් දහසක් නිල වශයෙන් භාරගැනීම කොළඹ වරායේ දී සිදුකෙරුණා.
වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන්, ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති හන් තු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
The post මියන්මාර රජයෙන් ශ්රී ලංකාවට සහල් මෙට්රික් ටොන් දහසක පරිත්යාගයක් appeared first on ITN News.