පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටු වූ බව බස් සංගම් පවසනවා.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසු එම වර්ජනය අත්හිට වූ බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.
The post පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවයි appeared first on ITN News.