තවත් විදුලි ගාස්තු වැඩි කිරීමක් පවුලකට කෙසේ බලපායි ද?
ලබන වසර මුල සිට යළිත් විදුලි ගාස්තු වැඩි කිරීමට රජය සූදානම් වෙයි. ඒ, විදුලි ගාස්තු වැඩිකර මාස හතරක් ගතවීමට පෙර ය. විදුලි ගාස්තු වැඩි කිරීමට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද විදුලි බිල්පත්වලට එක්කර තිබේ.