රජයේ බදු ප්රතිපත්තියට එරෙහිව මහ බැංකු සේවකයෝ අදත් විරෝධයේ
රජයේ නව බදු ප්රතිපත්තියට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා ප්රකාශයට පත්කළ "කළු සතිය" විරෝධතාවයට අදාළව අදත් (26) දිවයිනේ රෝහල්, බැංකු සහ රාජ්ය ආයතන ඉදිරිපිට කළු කොඩි ප්රදර්ශනය කර තිබුණි.