මහ බැංකුව පොලී අනුපාත අඩුකරයි
ශ්රී ලංකා මහ බැංකුව විසින් එහි ප්රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.<br><br>ඒ අනුව මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.