ඉන්ධන මිල වෙනස් වෙයි
අද (31) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මිල ගණන් මෙලෙස නිවේදනය කළා.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසයි
මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක්
The post ඉන්ධන මිල වෙනස් වෙයි appeared first on ITN News.