සිනොපෙක් ඉන්ධන මිල ඉහළට
SINOPEC සමාගම අද (01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
පෙට්‍රල් 92 – ( මිල රු.358) – නොවෙනස්ව පවතී
පෙට්‍රල් 95 – රු.06 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.348)
සුපර් ඩීසල් – රු.61 කින් (නව මිල රු.417)
The post සිනොපෙක් ඉන්ධන මිල ඉහළට appeared first on ITN News.