ගංගා රැසක ජල මට්ටම් සීඝ්රයෙන් ඉහළට
පවතින අධික වැසි තත්ත්වයත් සමග දිවයිනේ ගංගා රැසක ජල මට්ටම සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කැළණි, කළු, නිල්වලා වලවේ යන ගංගාවල ජල මට්ටම ෙඉහළ යමින් පවතින බවයි.
අත්තනගලු ඔයේ සහ මහ ඔයේ ජල මට්ටම් ද මෙලෙස ඉහළයමින් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.
The post ගංගා රැසක ජල මට්ටම් සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.