රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
තත්ත්පරයට ජලය ඝන අඩි 1200ක් මෙයින් මුදාහැරෙනවා.
අංගමුව ජලාශයේ ද ජල මට්ටම අඩි 19 ඉක්මවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
The post රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ appeared first on ITN News.