පොලිස් කොස්තාපල්ට තර්ජනය කළ පොලිස් ලොක්කන්ට වැඩ වරදියි
මත්ද්රව්ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ 20ක වන්දියක් අගතියට පත් නිලධාරියට ගෙවන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝගය කර තිබේ.