දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටින්නන්ට වැඩ වරදින්න යන්නේ
දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටින්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
වසර දහයකට අඩු කාලයක් එම ඉඩම් අත්පත් කරගෙන සිටින්නන්ට එරෙහිව මෙම කඩිනම් ක්‍රියාමාර්ගය ගන්නා බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත්කරගෙන සිටින්නන්ට වැඩ වරදින්න යන්නේ appeared first on ITN News.