ඇල්ලේ චණ්ඩියෙක් කැමරාවේ පටිගත වෙයි
ඇල්ල ප්රදේශයේදී සංචාරකයින් පිරිසකට ගල් ප්රහාරයක් එල්ලකිරීමට උත්සාහ ගත් පුද්ගලයෙකු ඇල්ල සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 04 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.