ශ්රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක්
බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිළ පළමු ඉනිම සඳහා සියල්ල දැවී ලකුණු 531 රැස්කිරීමට සමත් වුණා.
එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කරගත්තේය.
ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.
The post ශ්රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක් appeared first on ITN News.