මධ්යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්
මධ්යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.