වැලිකඩ සිට කාන්තාවක් කළ නීතිවිරෝධී වැඩේ එළියට
මූල්ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කාන්තාවක් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇයට එරෙහිව විභාග වන නඩුවේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.